විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

GMC

Member
Sep 13, 2017
1,193
234
0
ගෙදරට කරන්ට් එක දෙන්න පාර මනින්න ආපු ES කාරයාට බැන්නා ඌ මනින්නෙත් නැතුව දමලා ගහලා ගියා.දැන් මොකද කරන්න ඕනේ. :confused:

දැන් ගිහින් පුක දියන්, මන් හදෝ ගත්ත අවතාරෙ උබේ වගේ දාගෙන ඉන්න කැරියා :sorry:

:rofl::rofl: පවු යකෝ කාගෙ උනත් දරුවෙක්නේ :rofl:
 
Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    ආපහුනම් උගේ පම්පොරිය කියවන්න එන එකක් නෑ. ආපහු ආවොත් මී පාසානම් ටිකක් තේ එකට දාලා ආගන්තුක සත්කාරයක් කරනවා

    උබ නම් මරු පොරක් ඈ...:lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ආයි ඔය වගේ සින් එකක් උනොත් වැඩේ ඉවර වෙනකල් ඉවසගන හිටපං මචං. වැඩේ ඉවර උනාම උගේ අම්මා මුත්තා මතක් කරලා අමතපං. ඔය වගේ අහවල් එක නලලේ තියන් ඉන්න උන්ට එහෙමයි කරන්න ඕනේ. මුං දගලන්නේ උං අපිට පිනට වැඩ කරලා දෙනවා වගේ. උන් යැපෙන්නේ ආන්ඩුවෙන් සල්ලි අරං ඔය රජයේ ආයතනවල වැඩි හරියක් ඉන්නේ ඔය වගේ පිං බතාලා තමයි. :angry::angry::angry:

    :yes: :love:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    838
    337
    63
    Sri lanka
    මුලු ත්‍රෙඩ් එකම කියෙව්වා. උබේ අතේ ලොකු වැරැද්දක් තියෙනවා මචං. උබ උබේ ප්‍රශ්නෙ ගැන විතරනේ හිතන්නේ.. ඩිපෝ ES කෙනෙක්ට එක මනුස්සයෙක් නෙමෙයි සමහර වෙලාවට මිනිස්සු දහ පහලොස් දාහකගේ වැඩ ගැන බලන්න වෙනවා. උබ එකෙක් විතරයි. ඌ වැඩ කීයක් plan කරගෙනද එන්නේ. උබ පරක්කු වෙලා තව ලොකු ලයින් එකකුත් දිලනේ. ඩිපෝ ES කෙනෙක් කියන්නේ ඒ පලාතේ පොලිසියේ OIC, ප‍්‍රාදේශිය ලේකම්, DMO වගේ ගොඩක් අය එක්ක ලඟින් වැඩ කරන කෙනෙක්. උබ කාට complain කරත් වැඩක් නෑ.. පොරට මාසයක් උනත් පරක්කු වෙලා Estimate එක දෙන්න පුලුවං. මොකද ES කෙනෙක්ට ඒතරම් Workload එකක් තියේ. අනික තමයි Estimate එක හිතලාම පරක්කු කරන්න පුලුවං.. අනික connection එක දෙන්න එන්නෙත් උගෙ ගැන් එකම තමයි. දැං උබ EEට complain කරානේ. මල පනින එකෙක් නම් උබට තව ගේම් දෙන්න බලයි. තව DGMටයි PUCSL එකටයි කියලා තත්වෙ තවත් අමාරු කරගත්තොත් උබටමයි පාඩු. මොකද connection එකක් පරක්කු කරා කියලා ESට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නෙ නෑ. ඌ කිවුවොත් උබ රාජකාරියට බාධා කරා ඒ නිසයි ආවෙ කියලා උබ මොකද කියන්නේ? ගිහින් කතා කරලා ෂේප් වෙයන්. උබ දඟලලා connection එක ගත්තා කියමුකෝ..කොහොමද Live terminal එක බුරුලට සෙට් කරලා ගියොත්? මොකද උබ නැගලා බලන්නද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507

    අනිවා මචන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    කණියා;22832446 said:

    කොහොමත් ශේප් වෙන්න නම් ආපහු ඌ ගාවට යන්නේ නෑ බන්. ප්‍රධාන ඉන්ජිනේරු කිව්වනේ ආපහු කවුරු හරි එවන්නම් කියලා.බලමුකො. කොහොමත් උන් වැඩේ පරක්කු කලොත් මන් මෙහේ විදුලි බල මණ්ඩලෙන් වැඩේ කරගන්නවා අල්ලපු ගෙදර උඩින් වයර් එකක් ඇදලා. පළාත් කාර්යාලයෙන් වැඩේ කර ගන්න උනේ වටෙන් කනු ඇදලා කරන්ට් එක ගන්න යන නිසා. පළාත් කාර්යාලයෙන්ම ඇවිත් වැඩේ කරලා දුන්නොත් අතඇරලා දානවා නැත්තන් මෙහෙ මණ්ඩලෙන් කරන්ට් එක අරගෙන ඊට පස්සේ කම්ප්ලේන් එක දානවා.ඊට පස්සේ කම්ප්ලේන් එකට ඇක්ෂන් එකක් ගත්තත් එකයි නැතත් එකයි මගේ වැඩේ වෙලානේ.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    එෆ්බී එකේ පොර ටෝක් පේජ් වල පොස්ට් බලලා උබ බ්රෙන්වොෂ් වෙලා

    හොද පැත්තට බ්‍රේන්වොෂ් උනාට අවුලක් නෑ
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    838
    337
    63
    Sri lanka
    කොහොමත් ශේප් වෙන්න නම් ආපහු ඌ ගාවට යන්නේ නෑ බන්. ප්‍රධාන ඉන්ජිනේරු කිව්වනේ ආපහු කවුරු හරි එවන්නම් කියලා.බලමුකො. කොහොමත් උන් වැඩේ පරක්කු කලොත් මන් මෙහේ විදුලි බල මණ්ඩලෙන් වැඩේ කරගන්නවා අල්ලපු ගෙදර උඩින් වයර් එකක් ඇදලා. පළාත් කාර්යාලයෙන් වැඩේ කර ගන්න උනේ වටෙන් කනු ඇදලා කරන්ට් එක ගන්න යන නිසා. පළාත් කාර්යාලයෙන්ම ඇවිත් වැඩේ කරලා දුන්නොත් අතඇරලා දානවා නැත්තන් මෙහෙ මණ්ඩලෙන් කරන්ට් එක අරගෙන ඊට පස්සේ කම්ප්ලේන් එක දානවා.ඊට පස්සේ කම්ප්ලේන් එකට ඇක්ෂන් එකක් ගත්තත් එකයි නැතත් එකයි මගේ වැඩේ වෙලානේ.

    ලංකාවට තියෙන්නේ විදුලිබල මණ්ඩල එකයි. එන අනිත් ES එන්නේ උබ බැනපු කෙනාට කතා කරලා උබ ගැන චිත්‍රයක් ඇඳගෙන. ඒ නිසා පරිස්සමින්. ගෙවල් උඩින් supply දෙන්නෙ නෑ. පලාත් කාර්යාල වලින් කාටවත් කරන්ට් එක දෙන්නෙ නෑ. අනික ඩිපෝ වල එ්රියා කොහෙවත් overlap වෙන්නෙ නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකා පාරෙ යද්දි හොඳ වෙලාවක් බලල හප්පල දාපන් මාසයක් විතර ගෙදර ඉන්න. ඊට පස්සෙ අනිත් එකාට කියල වැඩේ කරගනින්. උගෙ අම්මගෙ රෙද්ද.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    කණියා;22833003 said:
    ලංකාවට තියෙන්නේ විදුලිබල මණ්ඩල එකයි. එන අනිත් ES එන්නේ උබ බැනපු කෙනාට කතා කරලා උබ ගැන චිත්‍රයක් ඇඳගෙන. ඒ නිසා පරිස්සමින්. ගෙවල් උඩින් supply දෙන්නෙ නෑ. පලාත් කාර්යාල වලින් කාටවත් කරන්ට් එක දෙන්නෙ නෑ. අනික ඩිපෝ වල එ්රියා කොහෙවත් overlap වෙන්නෙ නෑ.

    ඒ ගෙදර අය කැමතිනම් උන්ගේ ඉඩම උඩින් අදින්න පුලුවන්. පළාත් කාර්යාලයට යන්න කලින් මෙහෙ උන් කිව්වා ඕනේනම් අල්ලපු ගෙදර උන් කැමතිනම් ඒ ඉඩම උඩින් ඇදලා දෙන්නම් කියලා.එහෙමනම් පළාත් කාර්යාලයට යන්න ඕනේ නෑ කියලා. ලොකු ගානක් යන්නෙත් නෑ එතකොට. දැනටත් මන් කරන්ට් එක අරන් තියෙන්නේ ඒ ගෙදරින් වයර් එකක් ඇදලා මණ්ඩලේ අවසරය ඇතුව. පස්සේ වටේ හිස් ඉඩම් වල ගෙවල් හැදිලා උන් කණු ඇද ගත්තාම කේබල් එක මාරු කරගන්න විතරයි තියෙන්නෙ
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕකා පාරෙ යද්දි හොඳ වෙලාවක් බලල හප්පල දාපන් මාසයක් විතර ගෙදර ඉන්න. ඊට පස්සෙ අනිත් එකාට කියල වැඩේ කරගනින්. උගෙ අම්මගෙ රෙද්ද.

    Soo Sri Lankan :rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඕකා පාරෙ යද්දි හොඳ වෙලාවක් බලල හප්පල දාපන් මාසයක් විතර ගෙදර ඉන්න. ඊට පස්සෙ අනිත් එකාට කියල වැඩේ කරගනින්. උගෙ අම්මගෙ රෙද්ද.

    ඒ වගේ අපතයොන්ටනම් එහෙම කලත් පවු නෑ බන් :yes:
     
    morfa

    Member
    Dec 13, 2017
    28
    11
    3
    hena modayek ban uba ! ES kiyanne electrical superintendent CEB eke ES be kiwwoth area engineer tath be puthe ! mkda CEB eke engineers la kiyanne planing witarayi management karanne es !! ub engineer hambunath kiyanne ES wa shape karagena wede karaganan kiyala
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ මචන්.. ඌට මළ පනින්න ඇත්තේ උඹ පරක්කු උන නිසා..
    ඒ නිසා ඌ ලොකු පම්පෝරි ගැහුවා කියලා ඒකට උඹ කෑ ගහගෙන ගිය එක වැරදි..
    උඹට දැන් මළ පැනලා ඉන්නවා වගේම උගේ පැත්තෙන් උටත් මළ පනින්න ඇති උඹ පරක්කුත් වෙලා ඇවිල්ලා තව කෑ ගහන්නත් එනවා කියලා.. ඌ හෙන දුර ඉඳන් කෝල් කළාම උඹට ඌව ගන්න යන්න වෙලා යන්න ඇති.. ඒත් උගේ ඔලුවෙ වැඩ කරන්නේ උඹ පරක්කු වෙලා ආවා කියන එක විතරයි ඒක උඹේ වැඩේ නිසා..
    ඔතන දෙන්න දෙපැත්තට ගේම ඇද ගන්න එකෙන් වෙන්නේ උඹේ වැඩේ පරක්කු වෙන එක විතරයි.. කිසිම අවුලක් නැතුවත් රජයේ ආයතන වලින් වැඩක් කර ගන්න ගියාම අනවශ්‍ය විදිහට කල් යන එකේ ඔය වගේ ගේමක් දාගෙන වැඩක් කර ගන්න යනවට වැඩිය හොඳයි රෑට ලන්තෑරුමක් පත්තු කරගෙන කවි කියන එක..

    ඔය වගේ දේකට කේස් ෆයිල් කරගෙන, කේස් එක පස්සේ දුවන්න ගියාම උඹේ වැඩේ දවසින් දවස කල් යනවා.. හැමදේටම රෙද්ද උස්සගෙන ගිහින් වැඩක් නෑ බං..
    ඔය වගේ වැඩ වලදි හරිනම් අපි ඌට කලින් ඌට කෝල් කරලා ඉන්න තැන අහගෙන ඌව රස්තියාදු නොවෙන්න වැඩේ ෂේප් එකේ ගොඩ දා ගන්න ඕනේ..
    මමනම් ගෙදර ඉන්නකොට ලයිට් බිල ලියන්න එන මිනිස්සුන්ගෙන් පවා අහනවා කූල් එකක් බොමුද කියලා ගිණි අව්වේ දාඩිය දාගෙන එන වෙලාවට..:rolleyes:
    මෙන්න මේ වගේ කමෙන් කියවන එක්ක වටිනව බන් ගොඩක්ම.. අපිටත් අනාගතෙට වටිනවා.. මාත් මෙහෙම කරන්න ඕන
     
    • Like
    Reactions: richlife