මේකෙන් බිල බලපන්
හෑදෙන්නේ මසෙට යන unit ගානට,
https://www.ceb.lk/bill_calculation/en
මාස 2ක් 3ක් වෙනකොට ගෑප් වෙනස් වෙනවා
උදා:
මාසෙකට හිතමු
එකක 0-30 එක එකකයක් රු.10
එකක 31-60 එක එකකයක් රු.20
එකක 61-90 එක එකකයක් රු.20
එකක 90+ එක එකකයක් රු.30
මාස 2කකටනම්
එකක 0-60 එක එකකයක් රු.10
එකක 61-120එක එකකයක් රු.20
එකක 121-180එක එකකයක් රු.20
එකක 180+ එක එකකයක් රු.30
මසෙකට ගියෙ එකක 50නම් බිල 30*10+20*20
වගේ මාස 2ක් කට බිල 300+400=700*2=1400
එක මාසෙක අවේ නෑත්නම් බිල මාස 2කක ගාන
මාස 2කකට ගිය එකක ගාන 100නම් 60*10+40*20
බිල 600+800=1400
මාස 2කකට බලනකොට ඒකක ගාන වෙනස වෙන්කොට ෆික්ස් ගහන එවා වෑඩිවෙනවා. එතකොට පොඩිගානක් වෙනස් වෙනවා
වතුරත් ඔහොම තමා වෙන්න ඔනේ, උන් කාලේ හිතල මරතු, අප්‍රේල් බිල කලා.
ඒත් මිනිස්සු ගෙදර නිසා වෑඩිපුර වතුර, ලයිට් පාවිච්cඉ වෙනවා. එතකොට සියලුමවෑඩිපුර උනිට් අන්තිම මාසෙට සෙට් වෙනවා
උබේ බිල් පේන්නේ නෑ, තිබ්බනම් තව බලන්න තිබ්බ. ඔකේන් හදල බලපන්
Na bn man bill eka gewala damma,unta kiwwa kiyala wenasak wei kiyala hithna ba bn hamotm wage ehma wela,call karama kiwwe ehma waradk wela tiyenwanm next bill eken hadanwa kiyalaMachn really good explanation. puluwan nam me dala tyana bill
Machn apitath oya wagema seen 1k wela tyenne. meka CEB 1ta gihilla visada gattada ithin? bill 1 heduna vidiya harida?
මේක කරා නම් අවුල් බාගයක් වගේ ලිහෙනවාඑකේක පැතිවල එකේක සීන්, අපිට දුන්න මාස 3 ගාන එකම බිලක දාල...

Na bn man bill eka gewala damma,unta kiwwa kiyala wenasak wei kiyala hithna ba bn hamotm wage ehma wela,call karama kiwwe ehma waradk wela tiyenwanm next bill eken hadanwa kiyala