විදුලි බිලේ අව්ලක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මටත් මේ මාසෙ නමදාස් ගානක් ඇවිත් තියනවා
    කොරෝන දවස් වලත් බිල් දෙකක් ආව, අර එස්ටිමේට් කරපු බිල්, ඒක ගෙවුවෙ නම් නැහැ
    මම ඇහුවම කිවුවෙ ඒ කලින් ආපු එස්ටිමේට් කරපු බිල් දෙක ගෙවන්න එපා දැන් ඒව වැලිඩ් නැහැ, අන්තිමට ජුනි මාසෙට ආපු බිල විතරක් ගෙවන්න කියලා
    මගේ නම් ඇවරේජ් එක බැලුවම බිල හරි වගේ, සාමාන්‍යෙන් මාසෙට දෙදාස් ගානක් වගේ එන්නෙ, එතකොට මාස 4ට නමදාස් ගාන හරි වගේ
     
    • Like
    Reactions: Phonemy

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Bill date kawadda
    May to june usage da
    LECO da
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Bill date kawadda
    May to june usage da
    LECO da
    CEB
    June, 15 ද කොහෙද ඩේට් එක
    මීටර් රීඩර්ගෙන් ඇහුවම කිවුවෙ බිල June කියලා දුන්නට, අවසානෙට රීඩ් කරපු දවසෙ ඉදන් බිල දීපු දවස වෙනකන් හදපු බිලක් තමයි මේක කියල වගේ කතාවක්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    CEB
    June, 15 ද කොහෙද ඩේට් එක
    මීටර් රීඩර්ගෙන් ඇහුවම කිවුවෙ බිල June කියලා දුන්නට, අවසානෙට රීඩ් කරපු දවසෙ ඉදන් බිල දීපු දවස වෙනකන් හදපු බිලක් තමයි මේක කියල වගේ කතාවක්

    matath ada estimated bill ekak awa bn,
    April - 240 unit (est)
    May - 240 unit (est)
    June - 270 unit (meter reading)

    total 21,xxx ganak gewanna tiyenawa.

    wede tiyenne anith bill wala karapu payments add karata final eke ewa adu karala ne. Rs 6000 k wage gewala tiyenawa meke. bill eka dapu ekata kiwama ewa system, uta karanna deyak ne kiyala giya :baffled: heta yanna oni CEB ekata gewapuwata mokada wenne balanna.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    matath ada estimated bill ekak awa bn,
    April - 240 unit (est)
    May - 240 unit (est)
    June - 270 unit (meter reading)

    total 21,xxx ganak gewanna tiyenawa.

    wede tiyenne anith bill wala karapu payments add karata final eke ewa adu karala ne. Rs 6000 k wage gewala tiyenawa meke. bill eka dapu ekata kiwama ewa system, uta karanna deyak ne kiyala giya :baffled: heta yanna oni CEB ekata gewapuwata mokada wenne balanna.

    Post eke apu ekakda.. Leco or ceb?