මටත් මේ මාසෙ නමදාස් ගානක් ඇවිත් තියනවා
කොරෝන දවස් වලත් බිල් දෙකක් ආව, අර එස්ටිමේට් කරපු බිල්, ඒක ගෙවුවෙ නම් නැහැ
මම ඇහුවම කිවුවෙ ඒ කලින් ආපු එස්ටිමේට් කරපු බිල් දෙක ගෙවන්න එපා දැන් ඒව වැලිඩ් නැහැ, අන්තිමට ජුනි මාසෙට ආපු බිල විතරක් ගෙවන්න කියලා
මගේ නම් ඇවරේජ් එක බැලුවම බිල හරි වගේ, සාමාන්යෙන් මාසෙට දෙදාස් ගානක් වගේ එන්නෙ, එතකොට මාස 4ට නමදාස් ගාන හරි වගේ

heta yanna oni CEB ekata gewapuwata mokada wenne balanna.