විදුලි.බිල.ඩබල්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විදුලි.බිල.ඩබල්

    පුද්ගලික විදුලිය මිලට ගැනීමෙන් විදුලි බිල ඩබල් වෙන ළකුණු..?​

    රට තුළ ඇතිව තිබෙන විදුලි අර්බුදය අවසන් කිරීම සඳහා රජය විසින් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට තීරණය කිරීම නිසා විදුලි ඉදිරියේ දී පාරිභෝගිකයන් සඳහා විදුලි බිල දෙගුණයකින් පමණ ඉහළ යනු ඇති බවට වාර්තා වේ.

    මේ වන විට පුද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීම සඳහා ආසන්න වශයෙන් රුපියල් 30ක මුදලක් ඒකකයක් සදහා ගෙවීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

    සාමාන්‍යයෙන් ඒකකයක් නිපදවීමට මණ්ඩලය වැය කරන්නේ රුපියල් 18 ක මුදලක් වන අතර වර්තමානයේ විදුලි බිල එම මට්ටමේ පවතින්නේ ඊට සාපේක්‍ෂවයි.

    නමුත් පුද්ගලික බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 30ක් පමණ වූ මුදලකට ලබා ගැනීමට සිදු විමත් සමගින් විදුලි බිල අනිවාර්යෙන්ම ඉහල නගිනු ඇතැයිද වාර්තා වෙයි.​
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බයියොන්ගෙ බොරු පච නිව්ස්..:lol:

    කට්ටියක් ආවා දින 100න් රට හදන්න කියල,

    අවුරුදු 4ක් යනකොට රටට,

    කරන්ට් එකත් නෑ..
    වතුරත් නෑ..
    තිබ්බ සල්ලි ටිකත් නෑ..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අප්‍රේල් 10, 2019 යනු ලන්කාවට අමතක නොවන දිනයකි.මන්දයත් එදායින් පසු මතු කිසිම දිනෙක එක තත්පරයක් හෝ මේ රටට විදුලිය කැපූ දිනයක් උදා නොවන නිසාය
    මින්මතු 2019 අප්‍රේල් 10 දිනසිට ඉපදෙන කිසිදු දරුවෙකුට ලයිට් කපනවා යනු කුමක්දැයි අත්දැකීමක් ලැබීමට අවස්තාවක් නොමැති වේ.ලයිට් කපනවා ‍යන වචන ඉතිහාසයට පමනක් ඉතිරි කොට මකාදමා මහජනයා අමන්දානන්දයට පත්කර ඝරු බුහුමන්ලබා ගැනීමට යන්නේ වෙන කිසිවෙක් නොව ඝරු රවී කරුණානායකයානන්මය. ඇමතිඋතුමෙණ් ඔබට ජය...

    මෙතෙක් පහලවූ දක්ෂතම විදුලිය ඇමැතානෙනි..
    මහා නියමුවානෙනි...
    මහා වල්ලඹයානෙනි.. ඔබට ජය. අපේ අනාගත ජනපතිතුමනි ඔබ අපේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කට්ටියක් ආවා දින 100න් රට හදන්න කියල,

    අවුරුදු 4ක් යනකොට රටට,

    කරන්ට් එකත් නෑ..
    වතුරත් නෑ..
    තිබ්බ සල්ලි ටිකත් නෑ..
    මහ බැංකුවෙ සල්ලිද, අතේ තිබ්බ සල්ලිද? :nerd:

    ආහ්...සොරි... වැඩක් නැති ප්‍රශ්නයක්නෙ. මහ බැංකුවෙයි අතේ සල්ලියි දෙකම නෑනෙ දැන් අපිට
    :sorry::sorry::sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බයියොන්ගෙ බොරු පච නිව්ස්..:lol:

    උබල අවුරුදු 4 ක් වැඩ කලා නම් දැන් මෙහෙම පච වෙන්නෙ නැහැනෙ.. උබල ඉතින් තාමත් මහින්ද හොරා කිය කියා කෑ ගහනව විතරයිනෙ..
    වැස්සෙ නැතොත් කරන්ට් කපන තැනටම රට පත් වෙලා..

    2016 දි Electricity board එකෙන් කිවුව 2019 , 2020 වෙනකොට විදුලි අර්බුදයක් එනව කියල, උබල ඉතින් ඒව ඇහුවෙ නැහැනෙ, උබල ඉතින් expert ල නෙ.. සේරම දන්නව කියලනෙ උබල හිතාගෙන ඉන්නෙ.. දැන් කෙලවගත්තනෙ සුපිරියටම..
    :lol:
     
    • Like
    Reactions: sithija.h

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සේරම දන්නව කියලනෙ උබල හිතාගෙන ඉන්නෙ.. දැන් කෙලවගත්තනෙ සුපිරියටම.. :lol:

    Un kelewwata dan eken apith kaluware ne :angry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහ බැංකුවෙ සල්ලිද, අතේ තිබ්බ සල්ලිද? :nerd:

    ආහ්...සොරි... වැඩක් නැති ප්‍රශ්නයක්නෙ. මහ බැංකුවෙයි අතේ සල්ලියි දෙකම නෑනෙ දැන් අපිට
    :sorry::sorry::sorry:

    කරන්ට් කැපුවේ රටේ ජනතාවට සහනයක් වශයෙන් විදුලි බිල අඩු කරන්න. රනිල් මෙහෙමත් කියයි.
     
    • Like
    Reactions: sithija.h

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    2015දී --- මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ
    2016දී----මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ
    2017දී----මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ
    2018දී----මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ
    2019දී----මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ

    2020දී.......... ????????????????????????????
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    2015දී --- මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ
    2016දී----මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ
    2017දී----මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ
    2018දී----මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ
    2019දී----මහින්ද හොරාකාපු නිසා රට හදන්න බෑ

    2020දී.......... ????????????????????????????

    උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..

    :lol:
     
    • Like
    Reactions: shadow1

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    කට්ටියක් ආවා දින 100න් රට හදන්න කියල,

    අවුරුදු 4ක් යනකොට රටට,

    කරන්ට් එකත් නෑ..
    වතුරත් නෑ..
    තිබ්බ සල්ලි ටිකත් නෑ..
    :lol::lol::lol:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ගම්පෙරලිය

    ගම්පෙරලිය

    ගම්පෙරලිය

    ගම්පෙරලිය

    ගම්පෙරලිය
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කවද ඉඳලද ඩබල් වෙන්නෙ?

    බිලක් විදිහට නම් ඩබල් වෙන එකක් නැහැ.. ඒත් CEB එකට වෙන lost එක අන්තිමට අපි ගෙවන බදු සල්ලි වලින්ම තමයි cover වෙන්නෙ.. private sector එකෙන් කරන්ට් ගන්න යන අමතර cost එක ඇමතිල ගෙවන්නෙ නැහැනෙ, අන්තිමට ඒකත් අපිටම තමයි :nerd:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බිලක් විදිහට නම් ඩබල් වෙන එකක් නැහැ.. ඒත් CEB එකට වෙන lost එක අන්තිමට අපි ගෙවන බදු සල්ලි වලින්ම තමයි cover වෙන්නෙ.. private sector එකෙන් කරන්ට් ගන්න යන අමතර cost එක ඇමතිල ගෙවන්නෙ නැහැනෙ, අන්තිමට ඒකත් අපිටම තමයි :nerd:

    කොහේන් ගියත් අන්තිමට අපේ පොකට් එකේන් තමයි බ්‍රො.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බිලක් විදිහට නම් ඩබල් වෙන එකක් නැහැ.. ඒත් CEB එකට වෙන lost එක අන්තිමට අපි ගෙවන බදු සල්ලි වලින්ම තමයි cover වෙන්නෙ.. private sector එකෙන් කරන්ට් ගන්න යන අමතර cost එක ඇමතිල ගෙවන්නෙ නැහැනෙ, අන්තිමට ඒකත් අපිටම තමයි :nerd:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: shadow1

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අඩු ගානට කරන්ට් පාවිච්චි කරන එක අපිට ලැජ්ජයි බන් .එකයි වැඩියෙන් ධිලා ගන්න අපි වෙනසක් පැතුවේ.
    රටකට ඕනේ අපමණ අගයක්
     
    • Like
    Reactions: shadow1

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    උබල අවුරුදු 4 ක් වැඩ කලා නම් දැන් මෙහෙම පච වෙන්නෙ නැහැනෙ.. උබල ඉතින් තාමත් මහින්ද හොරා කිය කියා කෑ ගහනව විතරයිනෙ..
    වැස්සෙ නැතොත් කරන්ට් කපන තැනටම රට පත් වෙලා..

    2016 දි Electricity board එකෙන් කිවුව 2019 , 2020 වෙනකොට විදුලි අර්බුදයක් එනව කියල, උබල ඉතින් ඒව ඇහුවෙ නැහැනෙ, උබල ඉතින් expert ල නෙ.. සේරම දන්නව කියලනෙ උබල හිතාගෙන ඉන්නෙ.. දැන් කෙලවගත්තනෙ සුපිරියටම..
    :lol:

    Up!
     
    • Like
    Reactions: shadow1

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සුදුසු නැති උනුත් කරන්ට් එක අරං . එකයි මේ අව්ල

    ගාන ඩබල් කරලා ගන්න පුළුවන් උන්ට විතරක් දුන්නම හරි

    ඩින 100 න් බලවත් රටක් :rofl:

    අප්පිරියෙල් 10න් පස්සේ කරන්ට් කපන්නේ නෑ කරුපයියානන්ට පිංසිද්දවෙන්න. බයියෝ කපෝතියි

    මේකෙන් පස්සේ රවී පොතක් ලියනෝ

    The last few days without electricity