පොඩ්ඩක් බලපන් වැහි කාලෙට විතරද වැඩිවෙන්නෙ කියල.
ඔය මචන් උලු වහලවල් එහෙම තියනකොට බට අස්සෙන් වතුර ලීක් වෙලා කරන්ට් එක ලීක් වෙන්න පුලුවන්.Meke reason eka mokadda machan?
එහෙම නැහැ බං,ජනවාරි ඉදලා වැස්සෙ නැහැ අප්‍රේල් වෙනකම්,ඒත් බිල වැඩිපොඩ්ඩක් බලපන් වැහි කාලෙට විතරද වැඩිවෙන්නෙ කියල.
තාප්පෙ තියෙන්නේ යටින් තමයි එන්නේ,ඒත් අපේ ලඟපාත ගෙවල් නැහැ අනික මුලදී බිල අඩුයි දැන් තමයි වැඩිමීටරේ තාප්පේද තියෙන්නේ මෙන් වයර් එක පොලොව යටින්ද ගෙදරට ඇවිල්ලා තියෙන්නේ ඉලෙක්ටිෂන් කාරයා උබත් එක්ක තරහයි නම් පොලොව යටින් එන එකෙන් ජෝඉන්ට් කරලා වෙන ගේකට දීලද දන්නේ නැ
ගෙදර තියෙන්නේ එල් ඊඩී ලයිට්,ටීවී,සෙටප්,කම්පියුටර් ලැප්,ෆ්‍රිජ්,වතුර මෝටර්,රයිස් කුකර් විතරයිhttps://www.wikihow.com/Check-Earthing-at-Home
meka try karala balanna... habai parrissamin machan... umbata confident nathnam karanna yanna epa.....
umba hariyata gedara tyena equipments wala list ekak damma nam poddak hitanna puluwan eth dala na ne.....
https://www.wikihow.com/Check-Earthing-at-Home
meka try karala balanna... habai parrissamin machan... umbata confident nathnam karanna yanna epa.....
umba hariyata gedara tyena equipments wala list ekak damma nam poddak hitanna puluwan eth dala na ne.....
water leak ekakadi trip/backer off wenne nadda machan?ඔය මචන් උලු වහලවල් එහෙම තියනකොට බට අස්සෙන් වතුර ලීක් වෙලා කරන්ට් එක ලීක් වෙන්න පුලුවන්.
මචං බල්බ් එකේ සීන් එක කරලා බලන්නම්,මල්ටිමීටර් එකක් නැහැ මගේ ගාවhttps://www.wikihow.com/Check-Earthing-at-Home
meka try karala balanna... habai parrissamin machan... umbata confident nathnam karanna yanna epa.....
umba hariyata gedara tyena equipments wala list ekak damma nam poddak hitanna puluwan eth dala na ne.....
mama meka karala baluwa machan,
N-L = 237
E-L = 250
N-E = 18
250-237/18 = 0.7222
E kiyanne normal da machan?
water leak ekakadi trip/backer off wenne nadda machan?

Haffaaa...!Neutral to earth voltage eka nan wadiy 2,3v walata wada thiyenna ba.
Wathura leak unoth rcd eka trip wenawa![]()
trip eka off wenna earth wenna onene bn, braker off wenna short wenna one, oya deka madde thiyanakota normal electric device ekak ganata current leak wennaida thiyanwamama meka karala baluwa machan,
N-L = 237
E-L = 250
N-E = 18
250-237/18 = 0.7222
E kiyanne normal da machan?
water leak ekakadi trip/backer off wenne nadda machan?
මචං මම බල්බ් එක ප්ලග් සොකට් එකට අල්ලලා බැලුවා,ලයිව් නියුට්‍රල් ඇල්ලුවම බල්බ් එක පත්තු වෙනවා,ලයිව් අර්ත් ඇල්ලුවම ට්‍රිප් එක ඕෆ් වෙනවා,මොකද්ද මචං සීන් එක?Neutral to earth voltage eka nan wadiy 2,3v walata wada thiyenna ba.
Wathura leak unoth rcd eka trip wenawa![]()
trip eka off wenna earth wenna onene bn, braker off wenna short wenna one, oya deka madde thiyanakota normal electric device ekak ganata current leak wennaida thiyanwa
live එකෙන් neutral එකට නැතුව වෙන කොහෙට flow එක ගියත් ට්‍රිප් වෙන්න ඕනේ, earth උනත්.ට්‍රිප් වෙන්නේ ෆේස් එකෙන් ලීක් නම් විතරයි ලු,නියුට්‍රල් එකෙන් ලීක් නම් ට්‍ර්ප් වෙන්නේ නැහැ,අනික අපේ ඒසී හීටර් වොෂින් මැෂින් ගීසර් මුකුත් නැහැ,ෆෑන් 2යි,ලයිට් 8ක් වගේ,ටීවී එක,කම්පියුටර් එකක්,ලැප් එකක්,රයිස් කුකර්, විතරයි
mehema doubt ekak thiyanawa mata. ape thama thiyanne parana meter. meter eke awulak nisa aduwen duwanawada danneth na habaiඅපේ ලයිට් ඔක්කොම එල් ඊඩී,අනේ මන්දා බං මුලින් අපෙත් එහෙමයි,කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් වැඩි උනෙත් නැහැ

uba kiyana vidiyata bata athule wathura thuboth mokadda wenna puluwan ethakota.
Bate nisa earth wenne na, short wenne na L N gawenne nathi nisa. ethakota
L- E
N- E
leak wenna puluwan da?
Podda wena de clear madi mata machan.
unit කීයක් ගිහින් බන් ඔය ගාන ආවෙApe me maase bila 38,000lockdown magic
![]()