විදුලි බිල වැඩියි.. උදව්..

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Phase එක ground වෙල ඇති.meggar test එකක් කරා නන් හරි. හොඳ electrician කෙනෙක් සෙට් කර ගෙන බලපන්

    ට්‍රිප් වෙන්නේ ෆේස් එකෙන් ලීක් නම් විතරයි ලු,නියුට්‍රල් එකෙන් ලීක් නම් ට්‍ර්ප් වෙන්නේ නැහැ,අනික අපේ ඒසී හීටර් වොෂින් මැෂින් ගීසර් මුකුත් නැහැ,ෆෑන් 2යි,ලයිට් 8ක් වගේ,ටීවී එක,කම්පියුටර් එකක්,ලැප් එකක්,රයිස් කුකර්, විතරයි
    එහෙම නෑ.කොහොම උනත් ට්‍රිප් වෙන්න ඕනේ නේ.මොකද ට්‍රිප් එක වැඩ කරන්නේ supply voltage එක වෙනස ට නේ.
    ------ Post added on Jun 11, 2021 at 9:13 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Phase එක ground වෙල ඇති.meggar test එකක් කරා නන් හරි. හොඳ electrician කෙනෙක් සෙට් කර ගෙන බලපන්

    එහෙම නෑ.කොහොම උනත් ට්‍රිප් වෙන්න ඕනේ නේ.මොකද ට්‍රිප් එක වැඩ කරන්නේ supply voltage එක වෙනස ට නේ.
    ------ Post added on Jun 11, 2021 at 9:13 PM

    Uba huga dawasakin dakke bn... Moke wenne ithin?
     
    HmNRazor

    Well-known member
  • මුලින්ම කවුරු හරි මට කියපන් දන්න එකෙක් බිල දෙන එකා meter reading එකෙන් unit කඩලා හදන්නේ කොහොමද කියාලා? කලිනුත් විදුලි කතා thread එකක මම මේ ප්‍රශ්නෙම අැහුවා. මාසේ යුනිට් ගානෙන් ඌ කොහොමද හොයන්නේ රෑට කොච්චරද දවල්ට කොච්චරද කියලා? (දැවෙන ප්‍රශ්නයක් අෑ :unsure: )
     
    • Like
    Reactions: meeka

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Matat oya prashnema tyenawa.mulin tibbe analog meter ekak .passe digital ekakata maru kala eth ehenmamai.stand fan led lights fridge rice cooker oyatikata 6000+ enawa.chek karagnna widiyak danne netuwa mat inne.
     
    • Like
    Reactions: Radical78

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මචං මම බල්බ් එක ප්ලග් සොකට් එකට අල්ලලා බැලුවා,ලයිව් නියුට්‍රල් ඇල්ලුවම බල්බ් එක පත්තු වෙනවා,ලයිව් අර්ත් ඇල්ලුවම ට්‍රිප් එක ඕෆ් වෙනවා,මොකද්ද මචං සීන් එක?
    E kiyane trip eka hariyata wada.

    Maya hithenne mekai.. L ekai N ekai metallic dekin connect wela athi. Resistance Ela wadi material ekakin connect unity metal eka rath wenawa, eth melt wenne na.
    ------ Post added on Jun 11, 2021 at 10:37 PM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මචං අපේ අලුත් ගෙදර පදිංචි උනේ 2020 මුල, ඒ දවස් වල මුල කාලෙ කරන්ට් බිල ආවෙ 3000-4000 ක් වගේ.. ඊට පස්සෙ කොරෝනා ඇවිල්ලා මාස දෙකක් විතර එස්ටිමේටඩ් බිල් ආවෙ,ඊ ලගට මීටර් රීඩර් ආවම අර මාස දෙකටත් එක්ක බිල ආවා 13000ක්.. ඊට පස්සේ ආපහු නෝමල් උනා, 2020 ඔක්තෝබර් වල ඉදලා හැම මාසෙම 10000+ එනවා, අපි කිසිම අලුත් ඉලෙක්ට්‍රික් බඩුවක් පාවිච්චි කරන්නෙත් නැහැ, ඒසී, ගීසර්, හීටර්, වොෂින් මැෂින් පාවිච්චි කරන්නේ නැහැ, ඒත් යුනිට් 320-360 වගේ එනවා, ගෙදර මුකුත් පාවිච්චි නොකර මීටර් එක කැරකෙනවද බැලුවා, ඒත් නැහැ, දැන් මාස් 3කට කලින් ඊබිල් වලට රෙජිස්ටර් වෙද්දි අලුත් මීටර් එකක් මාරු කරා, ඒත් බිලේ වෙනසක් නැහැ අරගානම එනවා, දවසට යුනිට් 10කට වඩා අනිවාර්යෙන් යනවා,
    මේකට මොකද්ද කරන්න පුළුවන්? මේක ප්‍රොෆෙෂනලි චෙක් කරගන්න පුළුවන් කොහොමද? එහෙම කරන අයගේ කන්ටෑන්ක්ට් තියෙනවද?
    මේක දැන් පාඩුවක් විතරක් නෙමෙයි, පට්ට හිසරදයක්, මේ වැඩි යුනිට් කොහෙන්ද ලීක් වෙන්නේ අපි පාවිච්චි නොකර?
    පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් උදව් කරන්න..

    ස්තුතියි..
    Ube electric item list eka dapan wattage ekka.

    උබෙ 300ක් එනවා කියමු.
    එහෙනම් දවසට යුනිට් 10ක්
    උබට බැරිද දවස් දෙකක් විතර පොඩි කට්ටක් කාල ගවේශනය කරන්න ඔක?

    උදේ මිටර් රීඩින් එක අරගන හවස 6ට වගෙ බලපන්.
    අයෙ හවස 6 ඉදල ඉදෙ 6ට බලපන්
    මොකක්ද චෙන්ජ් එක කියලා :)
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මචං නෝට්පෑඩ් එකක් මේන්ටේන් කරලා බැලුවා,ෆ්‍රිජ් එක ඕෆ් කරා,ෆෑන් ඕෆ් කරා,වතුර මෝටර් එක පාවිච්චි නොකර හිටියා,ඒත් හිතාගන්න බැහැ බං

    මන් හැමදාම එනවා නේ බං.මන් හිතන්නේ උඹ අහන්නේ radikal ගෙන් වෙන්න ඕනේ.මන් නන් ඉතින් ඉන්නවා. උබ ට මොකද වෙන්නේ
    එහෙම නම් මේන් ඕෆ් කරලා තිබ්බම මීටර් එක දුවන්න ඕනනේ,මීටරේ එකතැනමයි
    ------ Post added on Jun 12, 2021 at 12:11 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මන් හැමදාම එනවා නේ බං.මන් හිතන්නේ උඹ අහන්නේ radikal ගෙන් වෙන්න ඕනේ.මන් නන් ඉතින් ඉන්නවා. උබ ට මොකද වෙන්නේ

    Ado... sorry bn.
    eye raa manyan wela hitiye.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    CEB එකට 1,500 ද කොහෙද ගෙවපුවම උන් වෙනම මීටර් එකක් හයි කරලා බලනවා වගේ මොකක් හරි සීන් එකක් තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    CEB එකට 1,500 ද කොහෙද ගෙවපුවම උන් වෙනම මීටර් එකක් හයි කරලා බලනවා වගේ මොකක් හරි සීන් එකක් තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්.
    මචං අපේ ලෙකෝ,උන් 2000ක් ගන්නවා,ඒත් මචං මම මීට මාස තුනකට කලින් ඊබිල් වලට රෙජිස්ටර් උනා,ඒ වෙලාවෙ සිම් එක දාන බ්‍රෑන්ඩ්නිව් ඩිජිටල් මීටර් එකක් මාරු කරා

    fridge eka balapnn
    apeth eka parata wadi wela

    baladdii fridge eka off wenne na ... podi awlk
    eka haduwa ma hari giya
    මචං ෆ්‍රිජ් එක විතරක් ඕෆ් කරලා බැලුවා,පොඩි වෙනසයි වෙන්නේ,දවසක්ම තිබ්බා,යුනිට් එකක්වත් යන්නේ නැහැ ෆ්‍රිජ් එකඑකට
    ------ Post added on Jun 12, 2021 at 12:27 PM
     
    • Like
    Reactions: Aki992

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මචං අපේ අලුත් ගෙදර පදිංචි උනේ 2020 මුල, ඒ දවස් වල මුල කාලෙ කරන්ට් බිල ආවෙ 3000-4000 ක් වගේ.. ඊට පස්සෙ කොරෝනා ඇවිල්ලා මාස දෙකක් විතර එස්ටිමේටඩ් බිල් ආවෙ,ඊ ලගට මීටර් රීඩර් ආවම අර මාස දෙකටත් එක්ක බිල ආවා 13000ක්.. ඊට පස්සේ ආපහු නෝමල් උනා, 2020 ඔක්තෝබර් වල ඉදලා හැම මාසෙම 10000+ එනවා, අපි කිසිම අලුත් ඉලෙක්ට්‍රික් බඩුවක් පාවිච්චි කරන්නෙත් නැහැ, ඒසී, ගීසර්, හීටර්, වොෂින් මැෂින් පාවිච්චි කරන්නේ නැහැ, ඒත් යුනිට් 320-360 වගේ එනවා, ගෙදර මුකුත් පාවිච්චි නොකර මීටර් එක කැරකෙනවද බැලුවා, ඒත් නැහැ, දැන් මාස් 3කට කලින් ඊබිල් වලට රෙජිස්ටර් වෙද්දි අලුත් මීටර් එකක් මාරු කරා, ඒත් බිලේ වෙනසක් නැහැ අරගානම එනවා, දවසට යුනිට් 10කට වඩා අනිවාර්යෙන් යනවා,
    මේකට මොකද්ද කරන්න පුළුවන්? මේක ප්‍රොෆෙෂනලි චෙක් කරගන්න පුළුවන් කොහොමද? එහෙම කරන අයගේ කන්ටෑන්ක්ට් තියෙනවද?
    මේක දැන් පාඩුවක් විතරක් නෙමෙයි, පට්ට හිසරදයක්, මේ වැඩි යුනිට් කොහෙන්ද ලීක් වෙන්නේ අපි පාවිච්චි නොකර?
    පුළුවන් කෙනෙක් දන්න කෙනෙක් උදව් කරන්න..

    ස්තුතියි..
    Uba kiyana wisthare hatiyata 3000-4000 thamai enna puluwan hari gaana 2020 ඔක්තෝබර් wala mokadda wuna wenasa? mokakhari baduwak aluthen gaththada?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Uba kiyana wisthare hatiyata 3000-4000 thamai enna puluwan hari gaana 2020 ඔක්තෝබර් wala mokadda wuna wenasa? mokakhari baduwak aluthen gaththada?
    ඒක තමයි මචං කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් ගත්තේ නැහැ,ගෙදර කිසිම කෙනෙක් වැඩිවුනෙත් නැහැ,ඒක තමයි හිතාගන්න බැරි
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ අහපු දේට මම හරියටම උත්තරයක් දන්නෙ නෑ. ඒත් පොඩි හින්ට් එකක් දෙන්නම්.

    කොහොමහරි කරල ගෙදරට ව්‍යාපාරික පැකේජ් එකක් දාගන්න බලපං. ඒක දැම්මොත් ඔය 10,000+ එන බිල් එක රුපියල් 6,000ක් වගේ වෙයි. ලොකු වෙනසක් තියෙනව. ඔය ගෙදර කචල් එක හදාගත්තත් ගොඩක් කරන්ට් එක යූස් කරනව නම් ව්‍යාපාරික පැකේජ් එක හොඳයි.

    මේක ගොඩක් අය නොදන්න කතාවක්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    උඹ අහපු දේට මම හරියටම උත්තරයක් දන්නෙ නෑ. ඒත් පොඩි හින්ට් එකක් දෙන්නම්.

    කොහොමහරි කරල ගෙදරට ව්‍යාපාරික පැකේජ් එකක් දාගන්න බලපං. ඒක දැම්මොත් ඔය 10,000+ එන බිල් එක රුපියල් 6,000ක් වගේ වෙයි. ලොකු වෙනසක් තියෙනව. ඔය ගෙදර කචල් එක හදාගත්තත් ගොඩක් කරන්ට් එක යූස් කරනව නම් ව්‍යාපාරික පැකේජ් එක හොඳයි.

    මේක ගොඩක් අය නොදන්න කතාවක්
    Danna tharamin recident walata denne na(unless prove business details). CEB nam awith check karanawa.
     
    • Like
    Reactions: kinkon