na machan eka hora wadak nisa neme
lankawe thiyenne CEB and Leco
me degolloma dan meter aluth karanwa
parana meter ain karagena yanne
පරණ ඒවයේ අඩුවෙන් දුවන්නේ
බන් මීටරේ ඉතින් ලයිට් බිල ලියන එකා ඇහැදාල බලලා ගෙට තියන
කරන ගෙයක් නම් බිලත් සැකයි නම් උන් තමා කියන්නේ නැත්තම් අවුලක්
බන් මන් දන්න උනුත් ඉන්නවා පරණ මීටර් තියන පට්ට ඉතින් මාසෙට බිල
300 උඩ යන්නෑ මොන කලත්
අපේ ගෙදරත් තිබුනේ අසු ගන්න වල ඒකක් හැබැයි උන් අලුත් එකක් දාල ගියා

බය වෙන්න එපා...
මේ දවස් වල පරණ මීටර් මාරු කරනවා..
ඒ විතරක් නෙවි අලුත් ඒවා හැම තැනම දානවා..
හේතුව තමයි,
අලුත් ඒවා පිළියන්දල තියෙනවා විදුලි බල මණ්ඩලේ මීටර් ලැබ් එක...
එතනින් හදන ඒවා..
ඒ හදන ඒවා තමයි නිවැරදි විදියට වැඩ කරන මීටර්..
විනිවිද පේනවා..
හෙළුවෙන් ඉන්නවා වගේ..
ගලවන ෆියුස් එකත් අයින් කරලා, බ්‍රේකර් එකක් දාන්නේ...
ගෙවල් වල තියෙන ඒවා මීටර් රීඩර් කරන කට්ටිය කම්ප්ලේන් කරනවා තියෙන ඒවා මාරු කරන්න කියලා..
හේතුව තමයි ගොඩක් ඒවා කල් ගතවෙද්දී, ලුණු බැඳිලා,
කැරකෙන වේගේ අඩු වෙනවා...
ඒ නිසයි මාරු කරන්නේ..
මමත් විදුලි බල මණ්ඩලේ ඉන්නව උනත් අපේ මිටරෙත් මාරු කළා...
ඒ නිසයි මම ඒ දේවල් දැනගත්තේ..
බය වෙලා කලබල වෙන්න එපා..
දැන් මීටරේ ලංකාවේද බං හදන්නේ ?
අපේ තියෙන එක 94 වගේ දැම්මේ
ඒක හන්ගේරියන් එකක්
අනිත් එක බං දැන් අලුත මීටර දානකොට වයර් ටික එළියෙන් නේද දාන්නේ
අපේ ඒවගේ ලි පෙට්ටිය යටින් වයර් එන්නේ
යාලුවෙක්ගෙ ගෙදර උන් මීටර් මාරු කළා නිකන් එළියෙන් වයර් දැම්මේ කැතේ බෑ
මචං, උඹ මීට ඉස්සර වෙලත් විදුලි බලාගාර සම්බන්ද ගැටලුවක ත්‍රෙඩ් එකක් දැම්මා නේද? මොකද බං උඹට මෙච්චර විදුලියත් එක්ක ප්‍රශ්ණ??

බය වෙන්න එපා...
මේ දවස් වල පරණ මීටර් මාරු කරනවා..
ඒ විතරක් නෙවි අලුත් ඒවා හැම තැනම දානවා..
හේතුව තමයි,
අලුත් ඒවා පිළියන්දල තියෙනවා විදුලි බල මණ්ඩලේ මීටර් ලැබ් එක...
එතනින් හදන ඒවා..
ඒ හදන ඒවා තමයි නිවැරදි විදියට වැඩ කරන මීටර්..
විනිවිද පේනවා..
හෙළුවෙන් ඉන්නවා වගේ..
ගලවන ෆියුස් එකත් අයින් කරලා, බ්‍රේකර් එකක් දාන්නේ...
ගෙවල් වල තියෙන ඒවා මීටර් රීඩර් කරන කට්ටිය කම්ප්ලේන් කරනවා තියෙන ඒවා මාරු කරන්න කියලා..
හේතුව තමයි ගොඩක් ඒවා කල් ගතවෙද්දී, ලුණු බැඳිලා,
කැරකෙන වේගේ අඩු වෙනවා...
ඒ නිසයි මාරු කරන්නේ..
මමත් විදුලි බල මණ්ඩලේ ඉන්නව උනත් අපේ මිටරෙත් මාරු කළා...
ඒ නිසයි මම ඒ දේවල් දැනගත්තේ..
බය වෙලා කලබල වෙන්න එපා..

පරණ ඒවයේ අඩුවෙන් දුවන්නේ
බන් මීටරේ ඉතින් ලයිට් බිල ලියන එකා ඇහැදාල බලලා ගෙට තියන
කරන ගෙයක් නම් බිලත් සැකයි නම් උන් තමා කියන්නේ නැත්තම් අවුලක්
බන් මන් දන්න උනුත් ඉන්නවා පරණ මීටර් තියන පට්ට ඉතින් මාසෙට බිල
300 උඩ යන්නෑ මොන කලත්
අඩේ විදුලි බල මණ්ඩලෙන් 3 දෙනෙක් ඇවිත් මීටරේ චෙක් කළානෙ
අපේ තියෙන මීටරේ 1985 දාපු එකක්
එයාල මුලින්ම කරන්නෙ ලොකු ෆලෑෂ් ලයිට් එකක් ගහල බලනව මීටරේට, හොඳට දුවනවද කියල බලන්ඩ.. ඒක අවුල් නං මීටරේ ගලවත් බලනවද කොහෙද
අපේ එහෙම ගලවලත් බැලුව..
පස්සෙ අවුලක් නෑ කියල නෝට් එකක් දාගෙන ගියා.. අලුත් එකක් දාන්ඩ වෙනව කිව්ව
කවුරු හරි කියලද බං, අපි කරන්ට් එක හොරෙන් පාවිච්චි කරනව කියල ?
නැත්තං එයාල කොහොමත් එහෙම එනවද.. එහෙම පරණ මීටර් චෙක් කරන්ඩ ?
අපේ ගෙදර කාගෙවත් හොර වැඩ නං නෑ..![]()