විදුලි මීටරේ චෙක් කරන්ඩ ඇවිත්

batta77

Member
Dec 25, 2012
572
15
0
:D:D:D:D:D:D:D:D:D:D:D
කවුරු හරි කියලද බං, අපි කරන්ට් එක හොරෙන් පාවිච්චි කරනව කියල ?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පරණ ඒවයේ අඩුවෙන් දුවන්නේ
    බන් මීටරේ ඉතින් ලයිට් බිල ලියන එකා ඇහැදාල බලලා ගෙට තියන
    කරන ගෙයක් නම් බිලත් සැකයි නම් උන් තමා කියන්නේ නැත්තම් අවුලක්
    බන් මන් දන්න උනුත් ඉන්නවා පරණ මීටර් තියන පට්ට ඉතින් මාසෙට බිල
    300 උඩ යන්නෑ මොන කලත් :D
     
    sam.jagga

    Member
    Mar 24, 2012
    81
    5
    0
    na machan eka hora wadak nisa neme
    lankawe thiyenne CEB and Leco
    me degolloma dan meter aluth karanwa
    parana meter ain karagena yanne
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    අපේ ගෙදරත් තිබුනේ අසු ගන්න වල ඒකක් හැබැයි උන් අලුත් එකක් දාල ගියා
     
    AnuradhaRa

    Well-known member
  • na machan eka hora wadak nisa neme
    lankawe thiyenne CEB and Leco
    me degolloma dan meter aluth karanwa
    parana meter ain karagena yanne

    පරණ ඒවයේ අඩුවෙන් දුවන්නේ
    බන් මීටරේ ඉතින් ලයිට් බිල ලියන එකා ඇහැදාල බලලා ගෙට තියන
    කරන ගෙයක් නම් බිලත් සැකයි නම් උන් තමා කියන්නේ නැත්තම් අවුලක්
    බන් මන් දන්න උනුත් ඉන්නවා පරණ මීටර් තියන පට්ට ඉතින් මාසෙට බිල
    300 උඩ යන්නෑ මොන කලත් :D

    අපේ ගෙදරත් තිබුනේ අසු ගන්න වල ඒකක් හැබැයි උන් අලුත් එකක් දාල ගියා

    තැන්කියු මචංල :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බය වෙන්න එපා...
    මේ දවස් වල පරණ මීටර් මාරු කරනවා..
    ඒ විතරක් නෙවි අලුත් ඒවා හැම තැනම දානවා..
    හේතුව තමයි,
    අලුත් ඒවා පිළියන්දල තියෙනවා විදුලි බල මණ්ඩලේ මීටර් ලැබ් එක...
    එතනින් හදන ඒවා..
    ඒ හදන ඒවා තමයි නිවැරදි විදියට වැඩ කරන මීටර්..
    විනිවිද පේනවා..
    හෙළුවෙන් ඉන්නවා වගේ..
    ගලවන ෆියුස් එකත් අයින් කරලා, බ්‍රේකර් එකක් දාන්නේ...
    ගෙවල් වල තියෙන ඒවා මීටර් රීඩර් කරන කට්ටිය කම්ප්ලේන් කරනවා තියෙන ඒවා මාරු කරන්න කියලා..
    හේතුව තමයි ගොඩක් ඒවා කල් ගතවෙද්දී, ලුණු බැඳිලා,
    කැරකෙන වේගේ අඩු වෙනවා...
    ඒ නිසයි මාරු කරන්නේ..
    මමත් විදුලි බල මණ්ඩලේ ඉන්නව උනත් අපේ මිටරෙත් මාරු කළා...
    ඒ නිසයි මම ඒ දේවල් දැනගත්තේ..
    බය වෙලා කලබල වෙන්න එපා..
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    බය වෙන්න එපා...
    මේ දවස් වල පරණ මීටර් මාරු කරනවා..
    ඒ විතරක් නෙවි අලුත් ඒවා හැම තැනම දානවා..
    හේතුව තමයි,
    අලුත් ඒවා පිළියන්දල තියෙනවා විදුලි බල මණ්ඩලේ මීටර් ලැබ් එක...
    එතනින් හදන ඒවා..
    ඒ හදන ඒවා තමයි නිවැරදි විදියට වැඩ කරන මීටර්..
    විනිවිද පේනවා..
    හෙළුවෙන් ඉන්නවා වගේ..
    ගලවන ෆියුස් එකත් අයින් කරලා, බ්‍රේකර් එකක් දාන්නේ...
    ගෙවල් වල තියෙන ඒවා මීටර් රීඩර් කරන කට්ටිය කම්ප්ලේන් කරනවා තියෙන ඒවා මාරු කරන්න කියලා..
    හේතුව තමයි ගොඩක් ඒවා කල් ගතවෙද්දී, ලුණු බැඳිලා,
    කැරකෙන වේගේ අඩු වෙනවා...
    ඒ නිසයි මාරු කරන්නේ..
    මමත් විදුලි බල මණ්ඩලේ ඉන්නව උනත් අපේ මිටරෙත් මාරු කළා...
    ඒ නිසයි මම ඒ දේවල් දැනගත්තේ..
    බය වෙලා කලබල වෙන්න එපා..

    දැන් මීටරේ ලංකාවේද බං හදන්නේ ?
    අපේ තියෙන එක 94 වගේ දැම්මේ
    ඒක හන්ගේරියන් එකක්

    අනිත් එක බං දැන් අලුත මීටර දානකොට වයර් ටික එළියෙන් නේද දාන්නේ
    අපේ ඒවගේ ලි පෙට්ටිය යටින් වයර් එන්නේ
    යාලුවෙක්ගෙ ගෙදර උන් මීටර් මාරු කළා නිකන් එළියෙන් වයර් දැම්මේ කැතේ බෑ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් මීටරේ ලංකාවේද බං හදන්නේ ?
    අපේ තියෙන එක 94 වගේ දැම්මේ
    ඒක හන්ගේරියන් එකක්

    අනිත් එක බං දැන් අලුත මීටර දානකොට වයර් ටික එළියෙන් නේද දාන්නේ
    අපේ ඒවගේ ලි පෙට්ටිය යටින් වයර් එන්නේ
    යාලුවෙක්ගෙ ගෙදර උන් මීටර් මාරු කළා නිකන් එළියෙන් වයර් දැම්මේ කැතේ බෑ

    හදන්නේ කොහෙද කියල නම් දන්නේ නැහැ බං...
    ඒත් තත්ත්ව පරික්ෂ කරලා, චෙක් කරන්නේ පිළියන්දල..
    අපිට කියල කළු වයර් එක ඇතුලට දාගන්න පුළුවන්..
    දැන් කියල ප්ලාස්ටික් වගේ ගනකම් පෙට්ටි තියෙනවා,
    සල්ලි ගෙවන්න ඕන නැහැ,
    ඒවා දම්මව ගන්න පුළුවන්..
    ලි පෙට්ටි දිරන නිසා දැන් ඒවා දන්නේ නැහැ...
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචං, උඹ මීට ඉස්සර වෙලත් විදුලි බලාගාර සම්බන්ද ගැටලුවක ත්‍රෙඩ් එකක් දැම්මා නේද? මොකද බං උඹට මෙච්චර විදුලියත් එක්ක ප්‍රශ්ණ??
     
    AnuradhaRa

    Well-known member
  • මචං, උඹ මීට ඉස්සර වෙලත් විදුලි බලාගාර සම්බන්ද ගැටලුවක ත්‍රෙඩ් එකක් දැම්මා නේද? මොකද බං උඹට මෙච්චර විදුලියත් එක්ක ප්‍රශ්ණ??

    :P:P:)
     
    AnuradhaRa

    Well-known member
  • බය වෙන්න එපා...
    මේ දවස් වල පරණ මීටර් මාරු කරනවා..
    ඒ විතරක් නෙවි අලුත් ඒවා හැම තැනම දානවා..
    හේතුව තමයි,
    අලුත් ඒවා පිළියන්දල තියෙනවා විදුලි බල මණ්ඩලේ මීටර් ලැබ් එක...
    එතනින් හදන ඒවා..
    ඒ හදන ඒවා තමයි නිවැරදි විදියට වැඩ කරන මීටර්..
    විනිවිද පේනවා..
    හෙළුවෙන් ඉන්නවා වගේ..
    ගලවන ෆියුස් එකත් අයින් කරලා, බ්‍රේකර් එකක් දාන්නේ...
    ගෙවල් වල තියෙන ඒවා මීටර් රීඩර් කරන කට්ටිය කම්ප්ලේන් කරනවා තියෙන ඒවා මාරු කරන්න කියලා..
    හේතුව තමයි ගොඩක් ඒවා කල් ගතවෙද්දී, ලුණු බැඳිලා,
    කැරකෙන වේගේ අඩු වෙනවා...
    ඒ නිසයි මාරු කරන්නේ..
    මමත් විදුලි බල මණ්ඩලේ ඉන්නව උනත් අපේ මිටරෙත් මාරු කළා...
    ඒ නිසයි මම ඒ දේවල් දැනගත්තේ..
    බය වෙලා කලබල වෙන්න එපා..

    :)
     
    • Like
    Reactions: labu gediya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කරන්ට් බිල ලොකු ගානකින් එකපාරම අඩු උනහම ඔහොම කරනවා බන්.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    නෑ බන්..උඹලගේ ලයිට් බිල ලියන්න එන පොරට මීටරේ වැරද්දක් තියනවා වගේ තේරුනාම ඌ එක රිපෝර්ට් කරනවා..එතකොට තමයි මීටර් එක මාරු කරලා දෙන්නේ...

    ;);)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පරණ ඒවයේ අඩුවෙන් දුවන්නේ
    බන් මීටරේ ඉතින් ලයිට් බිල ලියන එකා ඇහැදාල බලලා ගෙට තියන
    කරන ගෙයක් නම් බිලත් සැකයි නම් උන් තමා කියන්නේ නැත්තම් අවුලක්
    බන් මන් දන්න උනුත් ඉන්නවා පරණ මීටර් තියන පට්ට ඉතින් මාසෙට බිල
    300 උඩ යන්නෑ මොන කලත් :D

    ඔව් බන් අපෙත් ලයිට් බිල එන්ඩ එන්ඩ අඩුවෙන්ඩ ගත්ත, පස්සෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන ගිය උන්...ටික දවසක් යද්දි හෙනයක් ගහල මීටරේ බාබෙකිව් උනා හයියූ එදයින් පස්සෙ අලුත් මීටරයක් හයි කරා බිලත් වැඩි උනා....
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    අඩේ විදුලි බල මණ්ඩලෙන් 3 දෙනෙක් ඇවිත් මීටරේ චෙක් කළානෙ
    අපේ තියෙන මීටරේ 1985 දාපු එකක්
    එයාල මුලින්ම කරන්නෙ ලොකු ෆලෑෂ් ලයිට් එකක් ගහල බලනව මීටරේට, හොඳට දුවනවද කියල බලන්ඩ.. ඒක අවුල් නං මීටරේ ගලවත් බලනවද කොහෙද
    අපේ එහෙම ගලවලත් බැලුව..
    පස්සෙ අවුලක් නෑ කියල නෝට් එකක් දාගෙන ගියා.. අලුත් එකක් දාන්ඩ වෙනව කිව්ව
    කවුරු හරි කියලද බං, අපි කරන්ට් එක හොරෙන් පාවිච්චි කරනව කියල ? :(
    නැත්තං එයාල කොහොමත් එහෙම එනවද.. එහෙම පරණ මීටර් චෙක් කරන්ඩ ?
    අපේ ගෙදර කාගෙවත් හොර වැඩ නං නෑ.. :no:

    මචන් බලාගෙන තව ටික දවසකින් ඇවිත් කියනවා ඔයාල හොරෙන් විදුලිය අරගෙන තියෙනවා එක නිසා නඩු දන්නා වෙනවා කියල ...ඊට පස්සේ උබලට ලොකු වන්දියක් ගෙවන්න වෙනවා රජයට ..ඕක කරන්නේ විදුලිබල මණ්ඩලයේ පාඩුව නැතිකර ගන්න .......... බුහා බුහා බුහා බුහා බුහා දැන් බය වෙයාන්