විදුලි මීටරේ චෙක් කරන්ඩ ඇවිත්

AnuradhaRa

Well-known member
  • විදුලි මීටරේ චෙක් කරන්ඩ ඇවිත්

    අඩේ විදුලි බල මණ්ඩලෙන් 3 දෙනෙක් ඇවිත් මීටරේ චෙක් කළානෙ
    අපේ තියෙන මීටරේ 1985 දාපු එකක්
    එයාල මුලින්ම කරන්නෙ ලොකු ෆලෑෂ් ලයිට් එකක් ගහල බලනව මීටරේට, හොඳට දුවනවද කියල බලන්ඩ.. ඒක අවුල් නං මීටරේ ගලවත් බලනවද කොහෙද
    අපේ එහෙම ගලවලත් බැලුව..
    පස්සෙ අවුලක් නෑ කියල නෝට් එකක් දාගෙන ගියා.. අලුත් එකක් දාන්ඩ වෙනව කිව්ව
    කවුරු හරි කියලද බං, අපි කරන්ට් එක හොරෙන් පාවිච්චි කරනව කියල ? :(
    නැත්තං එයාල කොහොමත් එහෙම එනවද.. එහෙම පරණ මීටර් චෙක් කරන්ඩ ?
    අපේ ගෙදර කාගෙවත් හොර වැඩ නං නෑ.. :no:
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    ehema enawa.
    metere errors thiyenawada kiyalayi balanne.
    aduwen units giyoth CEB ekatayi paduwa.
    normally error range eka > + or - 2.5%
    metere thiyena seal kadila nam thamayi horen pawichchi karala kiyala ahu wenne.
    horata seals gahana ayath innawa. 1985 meter ekak nam samahara wita seals dirala athi.
    aluth ekak deyi.
     
    • Like
    Reactions: AnuradhaRa

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Mr__Worry_by_Percyfan94.jpg
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    අඩේ විදුලි බල මණ්ඩලෙන් 3 දෙනෙක් ඇවිත් මීටරේ චෙක් කළානෙ
    අපේ තියෙන මීටරේ 1985 දාපු එකක්
    එයාල මුලින්ම කරන්නෙ ලොකු ෆලෑෂ් ලයිට් එකක් ගහල බලනව මීටරේට, හොඳට දුවනවද කියල බලන්ඩ.. ඒක අවුල් නං මීටරේ ගලවත් බලනවද කොහෙද
    අපේ එහෙම ගලවලත් බැලුව..
    පස්සෙ අවුලක් නෑ කියල නෝට් එකක් දාගෙන ගියා.. අලුත් එකක් දාන්ඩ වෙනව කිව්ව
    කවුරු හරි කියලද බං, අපි කරන්ට් එක හොරෙන් පාවිච්චි කරනව කියල ? :(
    නැත්තං එයාල කොහොමත් එහෙම එනවද.. එහෙම පරණ මීටර් චෙක් කරන්ඩ ?
    අපේ ගෙදර කාගෙවත් හොර වැඩ නං නෑ.. :no:

    හොරෙන් කරන්ට් එක ගන්න එපා බන් ගෙවලා ගනින්
    :shocked:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අඩේ විදුලි බල මණ්ඩලෙන් 3 දෙනෙක් ඇවිත් මීටරේ චෙක් කළානෙ
    අපේ තියෙන මීටරේ 1985 දාපු එකක්
    එයාල මුලින්ම කරන්නෙ ලොකු ෆලෑෂ් ලයිට් එකක් ගහල බලනව මීටරේට, හොඳට දුවනවද කියල බලන්ඩ.. ඒක අවුල් නං මීටරේ ගලවත් බලනවද කොහෙද
    අපේ එහෙම ගලවලත් බැලුව..
    පස්සෙ අවුලක් නෑ කියල නෝට් එකක් දාගෙන ගියා.. අලුත් එකක් දාන්ඩ වෙනව කිව්ව
    කවුරු හරි කියලද බං, අපි කරන්ට් එක හොරෙන් පාවිච්චි කරනව කියල ? :(
    නැත්තං එයාල කොහොමත් එහෙම එනවද.. එහෙම පරණ මීටර් චෙක් කරන්ඩ ?
    අපේ ගෙදර කාගෙවත් හොර වැඩ නං නෑ.. :no:

    aniwa pessamak gahala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    පොලිෂ් කාරයෙකුත් ආවද ? එහෙම ආවා කියන්නේ අනිව උඹල හොරෙන් ගන්න සින් එක කව්රුහරි කියල / මීටර් බුවා පැමිණිලි කරලා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොරෙන් කරන්ට් එක ගත්තා නම් පොලිස් කාරයෙකුත් එනවා මිටරේ රීපේලේස් කරයි පරණ බිල වැඩිය වැඩි බිලක් එන්න පුලුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • ehema enawa.
    metere errors thiyenawada kiyalayi balanne.
    aduwen units giyoth CEB ekatayi paduwa.
    normally error range eka > + or - 2.5%
    metere thiyena seal kadila nam thamayi horen pawichchi karala kiyala ahu wenne.
    horata seals gahana ayath innawa. 1985 meter ekak nam samahara wita seals dirala athi.
    aluth ekak deyi.

    :) අපි පොඩි කාලෙ සෙල්ලමට වගේ, ජනේල පඩිය උඩ නැගපු වෙලාවට, බොත්තං වගේ තියෙන සීල් කරකවල කරකවල කඩනව. දැං හෙන කල්. අවුරුදු ගාණක්.. අනික අපේ මීටරේට බොක්ස් එකක් නෑ.. එලියෙ තියෙන්නෙ.. එදා කාලෙ ඉඳල
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • horen gaththe nathnam mokada me bayawelaa

    දැං උඹ කියන්නෙ අපි හොරෙන් කරන්ට් ගත්ත කියලද ?
    එහෙම නෑ..
    මට දැනගන්ඩ ඕන උනේ, කවුරු හරි තරහ කාරයෙක් බොරුවට මොනා හරි කියල ද කියල ?
    නැත්තං එයාල කොහොමත් මීටර් චෙක් කරන්ඩ එනවද කියලයි දැනගන්ඩ ඕන උනේ...
     
    AnuradhaRa

    Well-known member
  • හොරෙන් කරන්ට් එක ගත්තා නම් පොලිස් කාරයෙකුත් එනවා මිටරේ රීපේලේස් කරයි පරණ බිල වැඩිය වැඩි බිලක් එන්න පුලුවන්.

    පොලිස් කාරයෙක් නං අවෙ නෑ.. :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    :) අපි පොඩි කාලෙ සෙල්ලමට වගේ, ජනේල පඩිය උඩ නැගපු වෙලාවට, බොත්තං වගේ තියෙන සීල් කරකවල කරකවල කඩනව. දැං හෙන කල්. අවුරුදු ගාණක්.. අනික අපේ මීටරේට බොක්ස් එකක් නෑ.. එලියෙ තියෙන්නෙ.. එදා කාලෙ ඉඳල

    අනෙපලයන්බන්යන්න අපි නොදන්න සිල් ඕව සෙල්ලමට කරකවනවද බං පොඩි උන්
    බොරුකියන්නෙපා සිල් කඩල එජස් කළා නේද පුටෙ