විදුලි මීටරේ චෙක් කරන්ඩ ඇවිත්
අඩේ විදුලි බල මණ්ඩලෙන් 3 දෙනෙක් ඇවිත් මීටරේ චෙක් කළානෙ
අපේ තියෙන මීටරේ 1985 දාපු එකක්
එයාල මුලින්ම කරන්නෙ ලොකු ෆලෑෂ් ලයිට් එකක් ගහල බලනව මීටරේට, හොඳට දුවනවද කියල බලන්ඩ.. ඒක අවුල් නං මීටරේ ගලවත් බලනවද කොහෙද
අපේ එහෙම ගලවලත් බැලුව..
පස්සෙ අවුලක් නෑ කියල නෝට් එකක් දාගෙන ගියා.. අලුත් එකක් දාන්ඩ වෙනව කිව්ව
කවුරු හරි කියලද බං, අපි කරන්ට් එක හොරෙන් පාවිච්චි කරනව කියල ?
නැත්තං එයාල කොහොමත් එහෙම එනවද.. එහෙම පරණ මීටර් චෙක් කරන්ඩ ?
අපේ ගෙදර කාගෙවත් හොර වැඩ නං නෑ..

apeth ehma kola
අපි පොඩි කාලෙ සෙල්ලමට වගේ, ජනේල පඩිය උඩ නැගපු වෙලාවට, බොත්තං වගේ තියෙන සීල් කරකවල කරකවල කඩනව. දැං හෙන කල්. අවුරුදු ගාණක්.. අනික අපේ මීටරේට බොක්ස් එකක් නෑ.. එලියෙ තියෙන්නෙ.. එදා කාලෙ ඉඳල