විදුලි මීටරේ හෙල්ප්

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    විදුලි මීටරේ හෙල්ප්

    මචන් මේකයි සීන් එක.. :confused::confused::confused::confused:

    අපේ ගෙදර අලුතෙන් හදන නිසා පරන ගේ ඔක්කොම කඩල මීටරේ තියෙන කොටස විතරක් බිත්තිය ඉතුරු කරල මීටරේ එක්ක තියල තියෙන්නෙ, වහලෙත් නැති නිසා අර ගේජ් එක වැඩි කලු පොලිතීන් එකකින් වහල තියෙන්නෙ, ඔය බිත්ති කෑල්ලෙම එහා පැත්තෙ තමයි මේන් එකයි ට්‍රිප් එකයි ෆියුස් බොක්ස් එකයි (කලින් සාලෙ ඇතුලෙ තිබ්බ එක දැන් ගලවල බට එක්කම ඇනයක් ගහල ඒ බිත්තියටම හයි කරල අර පොලිතීන් එකෙන්ම වහල තියෙන්නෙ.තෙමෙන්නෙ නෑ.) අපේ අලුතෙන් හදපු කාමර කෑල්ලට ටෙම්පරි වහලයක් ගහල තියෙන්නෙ. ඒක මීටර් 40-50ක් විතර එහායින් තියෙන්නෙ ඔය ෆියුස් බොක්ස්, මීටරේ තියෙන බිත්තියෙ ඉඳල.. ෆියුස් බෝඩ් එකෙන් වයර් එකක් ඇදන් ඔය අලුතෙන් හදපු කෑල්ලට ලයිට් එකක් දාල තියෙනව ස්විච් එකක් එක්ක.
    අද බෝඩ් එකේ උන් ඇවිත් ලයින් එක කපන්න. ඇයි ඇහුවම මෙහෙම මීටරේ තියන්න බෑලු. අපි ප්ලෑන් කරල තිබ්බෙ මීටරේ හෙට අනිද්දම මායිමේ ගේට්ටුව එන හරියෙ කොනේ අඩි 3ක විතර තාප්ප කෑල්ලක් ගහල ඒකට මීටරේ ගන්න. ඔය ගොඩක් ගෙවල් වල කරල තියෙනව වගේ තාප්පෙට ගන්න.. අහපු කීප දෙනෙක්ම කිව්වෙ එහෙම ගන්න බෑ බෝඩ් එකෙන් අහල බලල කරන්න කියල. මට දැනගන්න ඕන, ඔය මීටරේ තාප්පෙට ගන්න පුලුවන්ද, ශිෆ්ට් කරන්න කීයක් ගනීද? කොච්චර කල් යයි ද?
     
    Haiow

    Member
    Dec 30, 2016
    34
    6
    0

    අහල කරනවට වඩා හොදයි නිකන් ඉන්නව...බෝඩ් එකේ උන් ඕනෙ නෑ හොද බාසෙක් අල්ලන් වැඩේ කරපන්.. නැත්නම් උබට මාසයක් පැල වෙන්න වෙයි..තාප්පෙට ගන්න පුළුවන්..වෙනම කොන්ක්රිට් බොක්ස් එකක් වගේ හදපන් තාප්පෙන් ඇතුලට වෙන්න..
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    thanks ban

    ඔව් බං එහෙම තමා කරන්න ඉන්නෙ, වහන්න වීදුරු, ඇලුමිනියම් වලින් හදපු පොඩි දොරක් දාන්න හිතන් ඉන්නෙ මීටරේ හයි කලාට පස්සෙ.. ඒත් එහෙම අපිට කරන්න බෑනෙ බං. මොකද මීටරේ අපි මූව් කලොත් දඩ කන්න වෙනව. ඒක බෝඩ් එකේ දේපලක් ලු. මීටරෙන් එහාට කෑල්ල තමා අපිට අයිති. එහෙම නේද?
    උන් තමා ඕක අටවනව ඇත්තෙ නැත්නම් මීටරේට කලින් වයර් තුනක් සෙට් කරල හොරාට ගන්න අයත් ඇති.
    එහෙම ගන්න එවුන් ඕන තරම් ඉන්නව බං. :yes::yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    මචන් මේකයි සීන් එක.. :confused::confused::confused::confused:

    අපේ ගෙදර අලුතෙන් හදන නිසා පරන ගේ ඔක්කොම කඩල මීටරේ තියෙන කොටස විතරක් බිත්තිය ඉතුරු කරල මීටරේ එක්ක තියල තියෙන්නෙ, වහලෙත් නැති නිසා අර ගේජ් එක වැඩි කලු පොලිතීන් එකකින් වහල තියෙන්නෙ, ඔය බිත්ති කෑල්ලෙම එහා පැත්තෙ තමයි මේන් එකයි ට්‍රිප් එකයි ෆියුස් බොක්ස් එකයි (කලින් සාලෙ ඇතුලෙ තිබ්බ එක දැන් ගලවල බට එක්කම ඇනයක් ගහල ඒ බිත්තියටම හයි කරල අර පොලිතීන් එකෙන්ම වහල තියෙන්නෙ.තෙමෙන්නෙ නෑ.) අපේ අලුතෙන් හදපු කාමර කෑල්ලට ටෙම්පරි වහලයක් ගහල තියෙන්නෙ. ඒක මීටර් 40-50ක් විතර එහායින් තියෙන්නෙ ඔය ෆියුස් බොක්ස්, මීටරේ තියෙන බිත්තියෙ ඉඳල.. ෆියුස් බෝඩ් එකෙන් වයර් එකක් ඇදන් ඔය අලුතෙන් හදපු කෑල්ලට ලයිට් එකක් දාල තියෙනව ස්විච් එකක් එක්ක.
    අද බෝඩ් එකේ උන් ඇවිත් ලයින් එක කපන්න. ඇයි ඇහුවම මෙහෙම මීටරේ තියන්න බෑලු. අපි ප්ලෑන් කරල තිබ්බෙ මීටරේ හෙට අනිද්දම මායිමේ ගේට්ටුව එන හරියෙ කොනේ අඩි 3ක විතර තාප්ප කෑල්ලක් ගහල ඒකට මීටරේ ගන්න. ඔය ගොඩක් ගෙවල් වල කරල තියෙනව වගේ තාප්පෙට ගන්න.. අහපු කීප දෙනෙක්ම කිව්වෙ එහෙම ගන්න බෑ බෝඩ් එකෙන් අහල බලල කරන්න කියල. මට දැනගන්න ඕන, ඔය මීටරේ තාප්පෙට ගන්න පුලුවන්ද, ශිෆ්ට් කරන්න කීයක් ගනීද? කොච්චර කල් යයි ද?

    mata mekata in detail answer ekak denna tharan mathakayak neh bn... danna kenek mee lagadi gedara tibba meter eka gate ekata shift kara... ehema karanna giyama ganak yanawa (gana mathaka neh ) as well as ethanata trip ekak danna ona... mathaka widiyata uu kiwwe chated acc kenekgen sign ekak gattama ara trip eka danna ona nethi katawakuth electric board eken kiwwalu..

    important : light bill liyana eka thama ban mokak unath report karanne... uu board ekata complain ekak dala ekai line eka kapanna awe...uu bila liyanna apu mul dawasema uuwa loku karala kara ganna ona dee kiwwa nam uu shape eke kiyanawa ... nettam uu report karanwa sata gala...
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මීටරේ හයි කරන්න සිංහලුන්ට අයිතියක් නෑ එක උන් කියෝලා හයි කොරන්න ඕනා ඊට පස්සේ ට්‍රිප් මේන් බෝර්ඩ් නම් ඕන කෙනෙක්ට පුළුවන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මීටර් එක ශිෆ්ට් කරනවනම් ඉලෙක් බෝඩ් එකට කියල කරගන්න ඕනි. එහෙම නැතුව කරන්න තහනම්. ශිෆ්ට් කරන තැන සෙට් කරගන්න ගමන් ගිහින් උන්ට කියන්න. වැඩි දවසක් යන්නෙ නෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මීටරේ එක්ක සෙල්ලම් කරද්දි මචන් උන්ව දැනුවත් කරන්න ඕනේ.. ඕකට තියෙන්නේ අපේ ගෙදර වුනාට ඕකෙ සම්පූර්ණ අයිතිය උන්ගේ.. අපිට ඕක දිහා බලන් ඉන්න විතරයි පුලුවන්.. (අල්ලන්නත් පුලුවන් :P ).. එහා මෙහා කරන්න බෑ
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    mata mekata in detail answer ekak denna tharan mathakayak neh bn... danna kenek mee lagadi gedara tibba meter eka gate ekata shift kara... ehema karanna giyama ganak yanawa (gana mathaka neh ) as well as ethanata trip ekak danna ona... mathaka widiyata uu kiwwe chated acc kenekgen sign ekak gattama ara trip eka danna ona nethi katawakuth electric board eken kiwwalu..

    important : light bill liyana eka thama ban mokak unath report karanne... uu board ekata complain ekak dala ekai line eka kapanna awe...uu bila liyanna apu mul dawasema uuwa loku karala kara ganna ona dee kiwwa nam uu shape eke kiyanawa ... nettam uu report karanwa sata gala...

    අනිවා බන්. ඕක තමයි වෙලා තියෙන්නෙ. ඔය හුයන්නා තමා කරල තියෙන්නෙ ඔය වැඩේ.

    මීටරේ හයි කරන්න සිංහලුන්ට අයිතියක් නෑ එක උන් කියෝලා හයි කොරන්න ඕනා ඊට පස්සේ ට්‍රිප් මේන් බෝර්ඩ් නම් ඕන කෙනෙක්ට පුළුවන්
    හා යූ.කේ කො/ලො ල්ලො.. හම්බයොන්ට අයිතිය තියෙනවද එතකොට ඔය මීටරේ හයි කරන්න? දන්නෙ නැති නිසා අහන්නෙ..?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මීටර් එක ශිෆ්ට් කරනවනම් ඉලෙක් බෝඩ් එකට කියල කරගන්න ඕනි. එහෙම නැතුව කරන්න තහනම්. ශිෆ්ට් කරන තැන සෙට් කරගන්න ගමන් ගිහින් උන්ට කියන්න. වැඩි දවසක් යන්නෙ නෑ.

    මීටරේ එක්ක සෙල්ලම් කරද්දි මචන් උන්ව දැනුවත් කරන්න ඕනේ.. ඕකට තියෙන්නේ අපේ ගෙදර වුනාට ඕකෙ සම්පූර්ණ අයිතිය උන්ගේ.. අපිට ඕක දිහා බලන් ඉන්න විතරයි පුලුවන්.. (අල්ලන්නත් පුලුවන් :P ).. එහා මෙහා කරන්න බෑ

    ස්තූතියි සහෝදරවරුනි. තාප්පෙට ගන්න උන්ට සම්තින් එකක් දෙන්න වෙයි නෙ? ඒ ගැන මුකුත් දන්නවද?
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඉස්සරලාම ලගම තියන ප්‍රාදේශීය කාර්යාලයට ගිහින් ලංවීම දැනුවත් කරන්න.. ඊට පස්සේ බිල් ඔක්කොම ක්ලියර් කරන්න කියයි, ශිෆ්ට් කරන්න ගන්න ගාන නම් මට මතක නෑ 5000 විතර වෙයි.. පිටින් ඔය වැඩේ කරන්න ගිහින් හත් පොලේ ගා ගන්න එපා. එන රීඩර් අදුරනවානම් අවුලක් නෑ පොර අතේ තමා වෑඩේ තියෙන්නේ
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය මුකුත් ඕනේ නෑ බන්. විදුලි බල මණ්ඩලේ උන් බ්‍රේක් ඩවුන් එකක් හදන්න ඔය පැත්තේ කැරකෙන වෙලාවට පොඩ්ඩක් කියපන් මීටරේ පොඩ්ඩක් තැන මාරු කරලා දෙන්න ගානක් දෙන්නම් කියලා අනිවා වැඩේ කරලා දෙනවා උබට 3000 විතර දෙන්න වෙයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113

    ස්තූතියි සහෝදරවරුනි. තාප්පෙට ගන්න උන්ට සම්තින් එකක් දෙන්න වෙයි නෙ? ඒ ගැන මුකුත් දන්නවද?

    දන්නෑ බන් ඒක නම්.. සම්තින් එකක් කිවුවට ඒකට යම් කිසි ගානක් නීත්‍යානුකූලව ගනියි ඇවිල්ලා ඕක කරල දෙනවට..:rolleyes:
     
    Haiow

    Member
    Dec 30, 2016
    34
    6
    0
    thanks ban

    ඔව් බං එහෙම තමා කරන්න ඉන්නෙ, වහන්න වීදුරු, ඇලුමිනියම් වලින් හදපු පොඩි දොරක් දාන්න හිතන් ඉන්නෙ මීටරේ හයි කලාට පස්සෙ.. ඒත් එහෙම අපිට කරන්න බෑනෙ බං. මොකද මීටරේ අපි මූව් කලොත් දඩ කන්න වෙනව. ඒක බෝඩ් එකේ දේපලක් ලු. මීටරෙන් එහාට කෑල්ල තමා අපිට අයිති. එහෙම නේද?

    එහෙම ගන්න එවුන් ඕන තරම් ඉන්නව බං. :yes::yes:
    බයිලා බන්..අපේ ගෙදර දෙපාරක් තැන මාරු කලා...මීටර් මාරු කරනව කියල අඩ බෙර ගහන්නෙ නැතුව මාරු කරල දාපන්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha

    ස්තූතියි සහෝදරවරුනි. තාප්පෙට ගන්න උන්ට සම්තින් එකක් දෙන්න වෙයි නෙ? ඒ ගැන මුකුත් දන්නවද?
    2000ක් දියන්. ගානක් දෙන බව අගෝල එන්න කියපන්. උන් දවස් 2ක් ඇතුලත ලොවෙත් එනව. මීටරේ එහාට ගෙනිච්ච එකාට 2000ක් දියන්. උන් බෙදා ගනි..
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    මචන් මේකයි සීන් එක.. :confused::confused::confused::confused:

    අපේ ගෙදර අලුතෙන් හදන නිසා පරන ගේ ඔක්කොම කඩල මීටරේ තියෙන කොටස විතරක් බිත්තිය ඉතුරු කරල මීටරේ එක්ක තියල තියෙන්නෙ, වහලෙත් නැති නිසා අර ගේජ් එක වැඩි කලු පොලිතීන් එකකින් වහල තියෙන්නෙ, ඔය බිත්ති කෑල්ලෙම එහා පැත්තෙ තමයි මේන් එකයි ට්‍රිප් එකයි ෆියුස් බොක්ස් එකයි (කලින් සාලෙ ඇතුලෙ තිබ්බ එක දැන් ගලවල බට එක්කම ඇනයක් ගහල ඒ බිත්තියටම හයි කරල අර පොලිතීන් එකෙන්ම වහල තියෙන්නෙ.තෙමෙන්නෙ නෑ.) අපේ අලුතෙන් හදපු කාමර කෑල්ලට ටෙම්පරි වහලයක් ගහල තියෙන්නෙ. ඒක මීටර් 40-50ක් විතර එහායින් තියෙන්නෙ ඔය ෆියුස් බොක්ස්, මීටරේ තියෙන බිත්තියෙ ඉඳල.. ෆියුස් බෝඩ් එකෙන් වයර් එකක් ඇදන් ඔය අලුතෙන් හදපු කෑල්ලට ලයිට් එකක් දාල තියෙනව ස්විච් එකක් එක්ක.
    අද බෝඩ් එකේ උන් ඇවිත් ලයින් එක කපන්න. ඇයි ඇහුවම මෙහෙම මීටරේ තියන්න බෑලු. අපි ප්ලෑන් කරල තිබ්බෙ මීටරේ හෙට අනිද්දම මායිමේ ගේට්ටුව එන හරියෙ කොනේ අඩි 3ක විතර තාප්ප කෑල්ලක් ගහල ඒකට මීටරේ ගන්න. ඔය ගොඩක් ගෙවල් වල කරල තියෙනව වගේ තාප්පෙට ගන්න.. අහපු කීප දෙනෙක්ම කිව්වෙ එහෙම ගන්න බෑ බෝඩ් එකෙන් අහල බලල කරන්න කියල. මට දැනගන්න ඕන, ඔය මීටරේ තාප්පෙට ගන්න පුලුවන්ද, ශිෆ්ට් කරන්න කීයක් ගනීද? කොච්චර කල් යයි ද?

    තාප්පෙට ගන්න පුළුවන් එලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ වැඩ කරන එකෙක්ට හවසට ගල් බෝතලයක් අරන් දීල 1500 ක් දීපන් ඒක තමා ලේසිම විදිහ. :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕකුන්ට එන්න කිව්වොත් කිව්ව දවසෙම පස්සේ දවසේ එන්නේ නෑ. ආවත් හරි විදියට කරන්නේ නෑ. ගිහින් ලියුමක් දෙන්න ඕනේ මන් හිතන්නේ එන්න කියන්නත්. පුළුවන් නම් දන්න බාස් කෙනෙක්ට කියලා බිත්තියට හයි කරලා පොලව යටින් වයර් ටික ඇදලා ගනින්. දැන් අලුත් විදිය ඒක.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මීටරේ තාප්පෙට හයිකරන්න පුලුවන්.බෝඩ් එකට ගිහින් උන්ගාව ෆෝම් සෙට් එකක් තියෙනවා.ඒක පුරවලා දෙන්න ඕනි.එතකොට උන් ඇවිත් චෙක් කරලා බලලා මීටරේ මාරු කරලා දෙනවා.හැබැයි මීටරේ තාප්පයට හයි කරනකොට මීටරේ තෙමෙන්නේනැතිවෙන්න පොඩි වහල ආවරණයක් ගහන්න ඕනි.

    ඔය වැඩේට 6000ක් විතර යයි උපරිම.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    අහල කරනවට වඩා හොදයි නිකන් ඉන්නව...බෝඩ් එකේ උන් ඕනෙ නෑ හොද බාසෙක් අල්ලන් වැඩේ කරපන්.. නැත්නම් උබට මාසයක් පැල වෙන්න වෙයි..තාප්පෙට ගන්න පුළුවන්..වෙනම කොන්ක්රිට් බොක්ස් එකක් වගේ හදපන් තාප්පෙන් ඇතුලට වෙන්න..

    don't even think of touching the meter .it belongs to CEB.:shocked: