විදුහල්පතිනිය නිදහස්‌ : ජංගම දුරකතනය ගස්&#8204

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    අනෙක් රටවල ඉස්කෝල ළමයින්ට මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න දෙනවනේ? අපේ රටට මොනවා වෙලාද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ලංකාවේ ගුරැවරැ තාම මනසින් ඉන්නේ අසුව දශකයේ උන්ට උගන්නපු තාලේට තමයි තවමත් උගන්වන්නේ .
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අපි ඉස්කෝලේ ගිය කාලෙනන් හෑන්ඩ් ෆෝන් තිබ්බේ නෑ. හැබයි තාමත් අපි ජීවත් වෙනව. අපේ අම්මල ඉස්කෝලේ ගිය කාලෙ ලෑන්ඩ් ෆෝන්වත් තිබ්බේ නෑ. ඒත් අපෙ අම්මල තාමත් අපිට බත් කටක් කවන්න ජීවත් වෙල ඉන්නවා. අදටත් සෙරෙප්පු කබල් දාගෙන තනියම කිලොමීටර් 5, 6 තට්ට තනිඅයම පයින් යන ලමයි ලන්කාවේ ඉන්නවා. රෑ වෙල ගෙදර යන ප්‍රශ්නේ තිබ්බේ ලන්කාවෙන්ම මේ ලමයට විතරද? අපි තාක්ෂනෙත් එක්ක ඉස්සරහට යන්න ඕනෙ තමයි. හැබයි ඉතින් ඔය ෆෝන් එක එදා ඔය ලමයගේ අතෙ තිබ්බෙ නැත්තන් කාගෙවත් හිත රිදෙන්නෙත් නෑ. ප්‍රින්සිපල් මැඩම්ට හිතේ අමාරුවකුත් නෑ. ඒ අහින්සක කෙල්ලගෙ ජීවිතේ නැති වෙන්නේත් නෑ. 18න් පහල ඉස්කෝලෙ යන ඇට්ටිඹි කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි හෑන්ඩ් ෆෝන් තහනම් කල යුතුයි. හැබැයි ඒක මඉත්‍රීපාල සිරිසෙනගේ පුතාට එක විදියකුයි සාමාන්‍ය මින්හගේ පුතාට තවත් විදියකුඉ වෙන්න බෑ..... මගේ මතය.
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433

    bola wage nakinge pahidili irisiyawa :D
     
    එදා තිබුන නැති හින්ද අදත් ඔනේ නෑ කියන එක නෙමෙයි හරි එදාට වඩා ලෝකය අද වෙනස් පාසලත් එ වගේ වෙනස් වෙන්න ඔනේ .මේ කෙල්ල ඉස්කෝලේට ගෙනිහිල්ලා නෙවෙයිනේ අහුවුනේ පිට්ටනියේදි එකත් ඉස්කොලේ පිට්ටනිය නෙමෙයි .පාසලේදි අහුවුනා නම් තව ටිකක් හරි සාදාරනයි
     
    Kalana_65

    Well-known member
  • owa monavada ban... ape schole porakage (habai u Kollek) phone ekak mattu wela.. muge karumeta eke walath thibila.. mu athe thiyeddi mattu unanam kamak na mu eka kellekta dila..(mokata dunnada danne na :rofl: , kiwwenam call ekak ganna dunna kiyala) kellage athin badu mattu.. Pina uwa ude rasweemedi issarahata genalla pattandarema diga arala phone ekath pole gahala dadabada gaala neluwath ekkala.. :baffled: mu habai marenna giye na.. (mata unanam mama gama rata daala yanava) giya sare sportmeet ekata god wage kellekuth thurulu karan mu scholetath awa.. :confused: