අනෙක් රටවල ඉස්කෝල ළමයින්ට මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න දෙනවනේ? අපේ රටට මොනවා වෙලාද?

අපි ඉස්කෝලේ ගිය කාලෙනන් හෑන්ඩ් ෆෝන් තිබ්බේ නෑ. හැබයි තාමත් අපි ජීවත් වෙනව. අපේ අම්මල ඉස්කෝලේ ගිය කාලෙ ලෑන්ඩ් ෆෝන්වත් තිබ්බේ නෑ. ඒත් අපෙ අම්මල තාමත් අපිට බත් කටක් කවන්න ජීවත් වෙල ඉන්නවා. අදටත් සෙරෙප්පු කබල් දාගෙන තනියම කිලොමීටර් 5, 6 තට්ට තනිඅයම පයින් යන ලමයි ලන්කාවේ ඉන්නවා. රෑ වෙල ගෙදර යන ප්‍රශ්නේ තිබ්බේ ලන්කාවෙන්ම මේ ලමයට විතරද? අපි තාක්ෂනෙත් එක්ක ඉස්සරහට යන්න ඕනෙ තමයි. හැබයි ඉතින් ඔය ෆෝන් එක එදා ඔය ලමයගේ අතෙ තිබ්බෙ නැත්තන් කාගෙවත් හිත රිදෙන්නෙත් නෑ. ප්‍රින්සිපල් මැඩම්ට හිතේ අමාරුවකුත් නෑ. ඒ අහින්සක කෙල්ලගෙ ජීවිතේ නැති වෙන්නේත් නෑ. 18න් පහල ඉස්කෝලෙ යන ඇට්ටිඹි කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි හෑන්ඩ් ෆෝන් තහනම් කල යුතුයි. හැබැයි ඒක මඉත්රීපාල සිරිසෙනගේ පුතාට එක විදියකුයි සාමාන්‍ය මින්හගේ පුතාට තවත් විදියකුඉ වෙන්න බෑ..... මගේ මතය.

bola wage nakinge pahidili irisiyawa![]()

aeth mchn principal thamay ae pahath thathwetama me lamayawa demme. lankawe girls lata mchn hugak wachana walin ridowwot eka eyalata shock eka wage. den etin benahan mata

mama ubata baninne mokatada bola??

, kiwwenam call ekak ganna dunna kiyala) kellage athin badu mattu.. Pina uwa ude rasweemedi issarahata genalla pattandarema diga arala phone ekath pole gahala dadabada gaala neluwath ekkala..
mu habai marenna giye na.. (mata unanam mama gama rata daala yanava) giya sare sportmeet ekata god wage kellekuth thurulu karan mu scholetath awa.. 
mama ubata baninne mokatada bola??
wenna puluwan eth ochchara huruthal wela kohomada bn jeewath wenne...