The ONLY country in the world treat their our people as second class citizens... What a government is this?අැයි බං මෙහෙම කරන්නෙ තමන්ගෙම රටේ මිනිස්සුන්ට.වෙන කිසිම රටක් මේවගේ කරන්නෙ නෑ. පිලිපීන්,ඉන්දුනීසියා,ඉන්දියා,බංගලිදේශය ඔය හැම රටකම අාණ්ඩු තමන්ගෙ රටේ මිනිස්සු ඕන වෙලාවක ඒ රටවල් වලට ගන්නවා.මේ වගේ අමන විදිහට හූරංකන්නෙ නෑ.ජොබ් නැති වුනානම් වන්දියකුත් දෙනවා. තමන්ගෙම රටේම මෙහෙම discrimination දේවල් වෙනකොට අනුන්ගෙ රටවල පාරේ මළත් සැපයි කියල ඒ මිනිස්සු හිතනව අැති..ඒ මිනිස්සු පවුල ලංකාවෙ දාල රට ගියේ කැසිල්ලට නෙමෙයි.කීයක් හරි හොයාගන්න..ඒකත් මුං මේ වගේ හූරංකනව කියන්නෙ රට පාලනය කරන උන්ගෙ ළමයින්ගෙ ළමයින්ටත් හෙණ ගහනවා..ෂික්..
Nothing to worry... This is the current condition for Sri Lankans arriving in Sri Lankaමටම අද ආපු email එකක්. ඒකයි බය නැතුව දැම්මෙ. සම්පූර්ණ වගකීම ගන්නවා. අවුලක් උනොත් එම්බසි එකේ උන් කියයිද දන්නෙ නෑ අපේ email එක හැක් කරලා වෙන කවුරු හරි email ඇරලා කියලා. දැක්කනෙ ක්‍රිකට් බෝඩ් එකේ අයියලා එහෙම කියනවා.
Ithin sir ge friends have to make money ne
Do you think Sri Lankans working in Middle East/Korea earn in millions? Get your facts right... Majority of these workers are blue collar workers.චන්දෙ දෙන්නම ටිකට් හදාගෙන ආපු එකේ ඕකත් ගෙවලා එන්ඩ අනේ
මොනාද නිකම් 10000ට 20000ට දඟලන්නෙ?
රට ගිහින් හොයපු සල්ලි ලංකාවට දුන්නට පාඩු නැහැ
Ow ban paw ee minissu.. mase padi dekak denna one hotale innaDo you think Sri Lankans working in Middle East/Korea earn in millions? Get your facts right... Majority of these workers are blue collar workers.
yako 12500ta kaama beema deela sumana dekak tiyaganna unta pissu kiyala hithuwada ? dawasata 12500.Hotel dawasata 12500 or for two weeks??
Mama hitanne two weeks walatama 12500 machan which is ok
වෙන රටවල් වලත් ඔහොම වෙන්න ඇති මචන්. මේක මටම එවපු email එකේ මගේම අත්දැකීම. රජයේ කොරන්ටින් කතාවක් කිසිම තැනක නෑ. යන්න කලින් එයා ලංකා එකට හොටෙල් චාජස් ගෙවලා ඉන්න ඕන. මැදපෙරදිග තත්වෙ මීටත් අන්තයි. අපිනම් email එකකින් හරි වැඩේ කරගන්නවා. එහෙ ඉන්න අහිංසක ගෘහ සේවිකාවෝ එමබසි එකට යන්නම ඕන. ෆෝන් වලට ආන්සර් කරන්නෙ නෑ. එක පාරක් ගිහින් වැඩේ කරගන්න බෑ. ඒ මිනිස්සුන්ට ඕන ඕන වෙලාවල් වල එහෙම නිවාඩු අරගන එමබසි වලට යන්න අරාබි කාරයො නිවාඩු දෙන්නෙ නෑ. එම්බසි එකට ගිහාම ඇතුලට ගන්නෙ නෑ. ගැනු එම්බසි එක ඉස්සරහා පාරේ නිදාගෙන ඉඳල වැඩේ කරගන එන්න ට්‍රයි කරනවා. උඹ හිතපන් හදිසියකට ටොයිලට් එකකටවත් යන්නෙ කොහොමද කියලා. සමහර මිනිස්සුන්ට ජොබ් නැති වෙලා අනාත වෙලා පාරවල් වල ඉන්නවා. මේකෙ සානුකම්පිත පැත්ත ගැන ඩොකියුමන්ට්‍රි එකක් කරලා දාන්න තරම් ලංකාවෙ මීඩියා වලටවත් කොන්දක් නෑ. මේවා යහපාලනේ කාලෙ උනානම් පොහොට්ටුවෙ සෙට් එක යහපාලනේට පුකෙන් යන්ඩ ගේම ගහන්නෙ.@Shamalin මොන රටෙන් ආවත් මෙහෙමද? දැන් ගවමන්ට් කොරන්ටින් දෙන්න බැ කියනවාද?
මේකේ ප්‍රෙස් රිලිස් එකක් හොයගන්න තියනවාද
වෙන රටවල් වලත් ඔහොම වෙන්න ඇති මචන්. මේක මටම එවපු email එකේ මගේම අත්දැකීම. රජයේ කොරන්ටින් කතාවක් කිසිම තැනක නෑ. යන්න කලින් එයා ලංකා එකට හොටෙල් චාජස් ගෙවලා ඉන්න ඕන. මැදපෙරදිග තත්වෙ මීටත් අන්තයි. අපිනම් email එකකින් හරි වැඩේ කරගන්නවා. එහෙ ඉන්න අහිංසක ගෘහ සේවිකාවෝ එමබසි එකට යන්නම ඕන. ෆෝන් වලට ආන්සර් කරන්නෙ නෑ. එක පාරක් ගිහින් වැඩේ කරගන්න බෑ. ඒ මිනිස්සුන්ට ඕන ඕන වෙලාවල් වල එහෙම නිවාඩු අරගන එමබසි වලට යන්න අරාබි කාරයො නිවාඩු දෙන්නෙ නෑ. එම්බසි එකට ගිහාම ඇතුලට ගන්නෙ නෑ. ගැනු එම්බසි එක ඉස්සරහා පාරේ නිදාගෙන ඉඳල වැඩේ කරගන එන්න ට්‍රයි කරනවා. උඹ හිතපන් හදිසියකට ටොයිලට් එකකටවත් යන්නෙ කොහොමද කියලා. සමහර මිනිස්සුන්ට ජොබ් නැති වෙලා අනාත වෙලා පාරවල් වල ඉන්නවා. මේකෙ සානුකම්පිත පැත්ත ගැන ඩොකියුමන්ට්‍රි එකක් කරලා දාන්න තරම් ලංකාවෙ මීඩියා වලටවත් කොන්දක් නෑ. මේවා යහපාලනේ කාලෙ උනානම් පොහොට්ටුවෙ සෙට් එක යහපාලනේට පුකෙන් යන්ඩ ගේම ගහන්නෙ.
ප්‍රෙස් රිලීස් වල මෙහෙම කතාවක් නෙමේනෙ කිවුවෙ!! පහුගිය කාලෙ රට ඉන්න මිනිස්සුන්ට එන්න දෙන්නෙ නැතුව මංකොල්ලකන සීන් එක පත්තු වෙලා එද්දි ප්‍රෙස් තියලා කිවුවෙ දැන් ඔක්කොම හරි අවශ්‍ය අයට රජයේ කොරන්ටින් වෙන්න පුළුවන් කියලනේ. පට්ට පල් බොරුවක් කියලා තියෙන්නෙ. ඒ බොරුවත් එක්ක දැන් ඒ උණුසුම යට ගියා. පුතානෝටත් හයියක් නෑ මේවා ප්‍රශ්න කරලා රටේ මතයක් හදලා ප්‍රශ්නෙ විසඳලා දෙන්න.
පිට රටවල ඉන්න මිනිස්සුන්ට තියෙන්නෙ සංවිධානය වෙලා ලංකාවෙ ඉන්න එවුන්ට මාසයක්ම මයියොක්කා කකා හරි ඉවසන් ඉන්න කියල ලංකාවට සල්ලි නොයවා ඉන්න.
සර් නාන නෑමට ඔන්න කොළඹ වතුරත් හිදිලලු අද. අද එහෙ වතුර නෑලුpattama jaraa wadak![]()