විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ පාහර වැඩ කරන වේසීගේ පුතාලගේ පරම්පරා 10ක් යනකම් සාප වේවා!! ඕකුන්ගේ ළමයින්, ළමයින්ගේ ළමයි පවා මොන්ගල්, අබ්බගාතයෝ වෙන්න ඕනා මේ කරන අපරාද වලට! ඇයි යකෝ දෙවි කෙනෙක් නැද්ද ලෝකේ මේ වේසිගේ හුත්තලා කොහොමද තවත් වැජබෙන්නේ?
    ලේ බඩම පල!!
     
    • Like
    Reactions: kasun_kbp

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    අැයි බං මෙහෙම කරන්නෙ තමන්ගෙම රටේ මිනිස්සුන්ට.වෙන කිසිම රටක් මේවගේ කරන්නෙ නෑ. පිලිපීන්,ඉන්දුනීසියා,ඉන්දියා,බංගලිදේශය ඔය හැම රටකම අාණ්ඩු තමන්ගෙ රටේ මිනිස්සු ඕන වෙලාවක ඒ රටවල් වලට ගන්නවා.මේ වගේ අමන විදිහට හූරංකන්නෙ නෑ.ජොබ් නැති වුනානම් වන්දියකුත් දෙනවා. තමන්ගෙම රටේම මෙහෙම discrimination දේවල් වෙනකොට අනුන්ගෙ රටවල පාරේ මළත් සැපයි කියල ඒ මිනිස්සු හිතනව අැති..ඒ මිනිස්සු පවුල ලංකාවෙ දාල රට ගියේ කැසිල්ලට නෙමෙයි.කීයක් හරි හොයාගන්න..ඒකත් මුං මේ වගේ හූරංකනව කියන්නෙ රට පාලනය කරන උන්ගෙ ළමයින්ගෙ ළමයින්ටත් හෙණ ගහනවා..ෂික්..
    The ONLY country in the world treat their our people as second class citizens... What a government is this?

    මටම අද ආපු email එකක්. ඒකයි බය නැතුව දැම්මෙ. සම්පූර්ණ වගකීම ගන්නවා. අවුලක් උනොත් එම්බසි එකේ උන් කියයිද දන්නෙ නෑ අපේ email එක හැක් කරලා වෙන කවුරු හරි email ඇරලා කියලා. දැක්කනෙ ක්‍රිකට් බෝඩ් එකේ අයියලා එහෙම කියනවා.
    Nothing to worry... This is the current condition for Sri Lankans arriving in Sri Lanka
    ------ Post added on Feb 20, 2021 at 7:43 PM
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    චන්දෙ දෙන්නම ටිකට් හදාගෙන ආපු එකේ ඕකත් ගෙවලා එන්ඩ අනේ
    මොනාද නිකම් 10000ට 20000ට දඟලන්නෙ?
    රට ගිහින් හොයපු සල්ලි ලංකාවට දුන්නට පාඩු නැහැ
    Do you think Sri Lankans working in Middle East/Korea earn in millions? Get your facts right... Majority of these workers are blue collar workers.
     
    • Like
    Reactions: niranga1989

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,529
    113
    Arkham City
    FB_IMG_1613807581651.jpg
     
    • Like
    Reactions: IMMuhandiram

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    @Shamalin මොන රටෙන් ආවත් මෙහෙමද? දැන් ගවමන්ට් කොරන්ටින් දෙන්න බැ කියනවාද?
    මේකේ ප්‍රෙස් රිලිස් එකක් හොයගන්න තියනවාද
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මරණෙට මගුලට 50 ට එකෙක් වැඩි උනගමන් PHI දුවගෙන එනවා...හිරු ස්ටාර් එකේ තුන්සියක්වගෙ එකට ඉන්නවා සර්ගෙ රැස්වීම් වල 1000 පැනල...
    කෝ සර් ලෝ,,,
    ලෝද වල්ලෝ ද මන්ද

    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: lilman

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    sad to hear that machan :(

    harima dukai business karayo tika hamba karagena kanna amaruwen ratawal wala wada karapu minissu huran kanawa. ubata puluwan kamak thiyenawa inna dihawakama hitapan :yes:
     
    • Like
    Reactions: lilman

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    @Shamalin මොන රටෙන් ආවත් මෙහෙමද? දැන් ගවමන්ට් කොරන්ටින් දෙන්න බැ කියනවාද?
    මේකේ ප්‍රෙස් රිලිස් එකක් හොයගන්න තියනවාද
    වෙන රටවල් වලත් ඔහොම වෙන්න ඇති මචන්. මේක මටම එවපු email එකේ මගේම අත්දැකීම. රජයේ කොරන්ටින් කතාවක් කිසිම තැනක නෑ. යන්න කලින් එයා ලංකා එකට හොටෙල් චාජස් ගෙවලා ඉන්න ඕන. මැදපෙරදිග තත්වෙ මීටත් අන්තයි. අපිනම් email එකකින් හරි වැඩේ කරගන්නවා. එහෙ ඉන්න අහිංසක ගෘහ සේවිකාවෝ එමබසි එකට යන්නම ඕන. ෆෝන් වලට ආන්සර් කරන්නෙ නෑ. එක පාරක් ගිහින් වැඩේ කරගන්න බෑ. ඒ මිනිස්සුන්ට ඕන ඕන වෙලාවල් වල එහෙම නිවාඩු අරගන එමබසි වලට යන්න අරාබි කාරයො නිවාඩු දෙන්නෙ නෑ. එම්බසි එකට ගිහාම ඇතුලට ගන්නෙ නෑ. ගැනු එම්බසි එක ඉස්සරහා පාරේ නිදාගෙන ඉඳල වැඩේ කරගන එන්න ට්‍රයි කරනවා. උඹ හිතපන් හදිසියකට ටොයිලට් එකකටවත් යන්නෙ කොහොමද කියලා. සමහර මිනිස්සුන්ට ජොබ් නැති වෙලා අනාත වෙලා පාරවල් වල ඉන්නවා. මේකෙ සානුකම්පිත පැත්ත ගැන ඩොකියුමන්ට්‍රි එකක් කරලා දාන්න තරම් ලංකාවෙ මීඩියා වලටවත් කොන්දක් නෑ. මේවා යහපාලනේ කාලෙ උනානම් පොහොට්ටුවෙ සෙට් එක යහපාලනේට පුකෙන් යන්ඩ ගේම ගහන්නෙ.

    ප්‍රෙස් රිලීස් වල මෙහෙම කතාවක් නෙමේනෙ කිවුවෙ!! පහුගිය කාලෙ රට ඉන්න මිනිස්සුන්ට එන්න දෙන්නෙ නැතුව මංකොල්ලකන සීන් එක පත්තු වෙලා එද්දි ප්‍රෙස් තියලා කිවුවෙ දැන් ඔක්කොම හරි අවශ්‍ය අයට රජයේ කොරන්ටින් වෙන්න පුළුවන් කියලනේ. පට්ට පල් බොරුවක් කියලා තියෙන්නෙ. ඒ බොරුවත් එක්ක දැන් ඒ උණුසුම යට ගියා. පුතානෝටත් හයියක් නෑ මේවා ප්‍රශ්න කරලා රටේ මතයක් හදලා ප්‍රශ්නෙ විසඳලා දෙන්න.

    පිට රටවල ඉන්න මිනිස්සුන්ට තියෙන්නෙ සංවිධානය වෙලා ලංකාවෙ ඉන්න එවුන්ට මාසයක්ම මයියොක්කා කකා හරි ඉවසන් ඉන්න කියල ලංකාවට සල්ලි නොයවා ඉන්න.
     
    කරුම රටක්!
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හපෝ මේක ෆේල්ම ෆේල්..
    නන්දසේන එපා අඩුගානෙ සිරිසේනවත් දිපියව් :lol:
     
    • Haha
    Reactions: gayanela

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය email එක මටත් ආවා. අනිච්චේ දුක්ඛේ කියලා හිතුනා. මැද පෙරදිග මිනිස්සු කන්න නැතුව හිඟා කද්දි හෝටල් වලට 175,000 දෙන්න කියනවා. පාන් නැත්නම් කේක් කාපල්ලා කිවුවා වගේ තමා.
     
    • Like
    Reactions: IMMuhandiram