මන් දන්න දේ කියන්නෙ. වැරදිනම් කියහල්ල.
විදායක ජනාදිපති පත්වෙන්නෙ මහජන චන්දෙන්, අගමැති පත්වෙන්නෙ පාර්ලිමේන්තුවෙන්. වැඩිම ආසන ගන්න පක්ශයෙන් තමයි අගමැති පත් කරන්නෙ.
විදායක අගමැති කියල දෙයක් නැත.එය දේශපාපන වචනයකි.
මෛත්‍රී ආ විට කරන්නේ අනවශ්‍ය ජනාදිපති විදායක බලතල අයින් කර එම අයින්කල බලතල අගමැති සහ ඇමතිමන්ඩලය අතට පත් කිරිමයි.
ජනාදිපති කෙලින්ම පාර්ලිමේන්තුවට වගකියන, අධිකරනයට වගකියන පුග්ගලයෙක් බවට පත් කරනවා.


.මොකටද අගමැති යි ජනාධිපති දෙන්නෙක්?






