විධායක අගමැති සහ විධායක ජනාදිපති වෙනස මො&#3482

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මන් දන්න දේ කියන්නෙ. වැරදිනම් කියහල්ල.
    විදායක ජනාදිපති පත්වෙන්නෙ මහජන චන්දෙන්, අගමැති පත්වෙන්නෙ පාර්ලිමේන්තුවෙන්. වැඩිම ආසන ගන්න පක්ශයෙන් තමයි අගමැති පත් කරන්නෙ.
    විදායක අගමැති කියල දෙයක් නැත.එය දේශපාපන වචනයකි.
    මෛත්‍රී ආ විට කරන්නේ අනවශ්‍ය ජනාදිපති විදායක බලතල අයින් කර එම අයින්කල බලතල අගමැති සහ ඇමතිමන්ඩලය අතට පත් කිරිමයි.
    ජනාදිපති කෙලින්ම පාර්ලිමේන්තුවට වගකියන, අධිකරනයට වගකියන පුග්ගලයෙක් බවට පත් කරනවා.

    :yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මේ විදිහට ගියොත් අගමැති කෙනෙක් විතරක් හිටියොත් ඇති කියල හිතෙනවා :baffled: .මොකටද අගමැති යි ජනාධිපති දෙන්නෙක්? :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එකනේ ඒ විධායක අගමැති කියලා කියන රනිල් උතුමාණන්ව

    ගෙදර ඇරලා චන්ද්‍රිකා නෝනා 2004 දි ... මහින්ද උතුමාණන්ව විධායක අගමැති කලේ ! :P:P:P
    එතකොට රනිල් තුමා, චන්දිකා නෝනටත් නොකිය,පාර්ලිමේන්තුවටත් නොකිය,තමන්ගෙ පක්ශටත් නොකිය ,කොටිය එක්ක ගිවිසුම ගැහුවෙ කොහොමද ?????රටේන් කෑල්ලක් ලියල තර්ස්තවාදියෙක්ට පිදුවෙ කොහොමද???. අන්න විධායක අගමැති,චන්දිකා හිටිය එක වෙනම දෙයක්.දැන් කරන්ඩ යන්නෙ ජනාධිපතිටත් යටත් නැති පුල් විදායක අගමැති,එතකොට අගමැතිට තමා බලතල තියෙන්නෙ.අගමැතිට ඔනෙම දෙයක් කරගෙන සපාන් එකේ ඉන්ඩ පුලුවන්, දැන් ජනාධිපතිට ඔනෙ දෙයක් කරගෙන සපාන් එකේ ඉන්ඩ පුලුවන් වගේම.:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ විදිහට ගියොත් අගමැති කෙනෙක් විතරක් හිටියොත් ඇති කියල හිතෙනවා :baffled: .මොකටද අගමැති යි ජනාධිපති දෙන්නෙක්? :eek:
    :yes::yes::yes: ඔව් ඔය කතාව හරි ,අගමැතියි ජනාධිපතියි දෙන්නෙක් ඔය ක්‍රමේට වැඩක් නැ. බලය තියෙන්නෙ අගමැතිට,ජනාධ්පති නිකන් ඉන්දියාවෙ ජනාධිපති වගේ ගරු තනතුරක් වෙන එක වලක්කන්ඩ බැ.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම දන්නා තරමට විධායක අගමැති කියල එකක් නෑ. වෙන්නේ අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලය විධායකය වෙන එකයි. එතකොට එක්කෙනෙක් අතට බලය එනේ නෑ. කාටහරි මොකක් හරි කරන්න ඕන නම් එයට මුළු කැබිනට් එකේම අනුමැතිය ගන්න වෙනවා.

    විධායක අගමැති කියලා එකක් නෑ තමයි බන්. ඒත් මේ ගැන සමහරක්ට තේරෙන්නේ නෑනේ බන්. ඕකයි තත්වෙ. මහ ලොකුවට කයිවාරු ගහන උන්ට ඕකවත් තෙරෙන්නේ නෑනේ. මහ රජා කිය කියම ඉදපල්ලකෝ. මේ පාරත් මහ රජා දින්නොත් තව අවුරුදු 8ක් යනකන් ඕකව එලවන්න හම්බෙන්නේ නෑ. ඒ අවුරුදු 8 ඉවරවෙද්දි වෙන්න ඕන දේවල් වෙලා තියේවි. නැත්තම් ඉතින් මහ ලොකුවට මහ රජා වෙනුවෙන් බුරන මේ හිගන හැත්තටම තමයි කෙල වෙලා යන්නේ දැන්වත් මොලේ කල්පනා කරලා කරන දෙයක් කරපල්ලා.
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    විධායක අගමැති කියලා එකක් නෑ තමයි බන්. ඒත් මේ ගැන සමහරක්ට තේරෙන්නේ නෑනේ බන්. ඕකයි තත්වෙ. මහ ලොකුවට කයිවාරු ගහන උන්ට ඕකවත් තෙරෙන්නේ නෑනේ. මහ රජා කිය කියම ඉදපල්ලකෝ. මේ පාරත් මහ රජා දින්නොත් තව අවුරුදු 8ක් යනකන් ඕකව එලවන්න හම්බෙන්නේ නෑ. ඒ අවුරුදු 8 ඉවරවෙද්දි වෙන්න ඕන දේවල් වෙලා තියේවි. නැත්තම් ඉතින් මහ ලොකුවට මහ රජා වෙනුවෙන් බුරන මේ හිගන හැත්තටම තමයි කෙල වෙලා යන්නේ දැන්වත් මොලේ කල්පනා කරලා කරන දෙයක් කරපල්ලා.
    :D:D:D:D:D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,524
    113
    ඔව් බන් දෙකම එකයි ඔබ ඕවා ගැන කල්පනා කරලා හිත නරක් කරගන්නැතුව මහින්දට කතිරේ ගහපන්.

    :lol::lol::rofl::rofl::rofl:

    This Time Winner

    මෛත්‍රි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔක නම් ගොන් කතාවක් ව්දායක අගමැති කෙනෙක් හිටිය 2002-2004 අපේ රටේම,නිකන් බයිල ගහන්ඩ එපා.:no:
    gihilla widayaka kiyana wachane theruma igenagena waren ban. ubalath ekka deshapalane katha karanawata apitayi madu waligen thalanna oni:oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔක නම් ගොන් කතාවක් ව්දායක අගමැති කෙනෙක් හිටිය 2002-2004 අපේ රටේම,නිකන් බයිල ගහන්ඩ එපා.:no:

    2002-2004 හිටපු අගමැතිට කොහෙද බං විධායක බලතල තිබ්බේ? :lol: ගිහින් විධායක බලතල කියන්නේ මොනවද කියල ඉගනගෙන වරෙන් :lol: