විධායක අගමැති සහ විධායක ජනාදිපති වෙනස මො&#3482

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    විධායක අගමැති සහ විධායක ජනාදිපති වෙනස මො&#3482

    කෙනෙක් වවිධායක අගමැති වෙලා විධායක ජනාදිපති කරන දේම කරන්නන පුළුවන් නේ ? මොකක්ද මේ දෙකේ මහ ලොකු වෙනස ? විදායක අගමැතිගේ ඇයි රට සවාරි , ආරක්ෂක වියදම් , කොමිස් ගැහිලි අඩු වෙනවද ? මොකක්ද මේ තනතුරේ තියෙන වෙනස?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙනෙක් වවිධායක අගමැති වෙලා විධායක ජනාදිපති කරන දේම කරන්නන පුළුවන් නේ ? මොකක්ද මේ දෙකේ මහ ලොකු වෙනස ? විදායක අගමැතිගේ ඇයි රට සවාරි , ආරක්ෂක වියදම් , කොමිස් ගැහිලි අඩු වෙනවද ? මොකක්ද මේ තනතුරේ තියෙන වෙනස?

    ඔව් බන් දෙකම එකයි ඔබ ඕවා ගැන කල්පනා කරලා හිත නරක් කරගන්නැතුව මහින්දට කතිරේ ගහපන්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උත්තරේ ඔක නෙමේ බන් ගොන් ටොක් දෙන් නැතුව හිටපන් :angry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328

    මම හිතන විදිහට 2003 රනිල් අගමැති වුණා හා සමාන දෙයක් තමයි මෙතැනත් වෙන්නේ?

    හැබැයි සේනාධිනායකයා , පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බලය තිබෙන්නේ ජනාධිපතිට පමණයි. හැබැයි ජනපතිත් පාර්ලිමේන්තුවට වග කියනවා? ජනපතිට අගමැති අයින් කරන්න බෑ, අයින් කරනවානම් එක කරන්න පුළුවන් දෝෂාභියෝගයකින් පමණයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.

    දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.

    මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.

    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    මෙවර මැතිවරණයේදී,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
    ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,

    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.

    10678780_711269762275033_1056547144914996630_n.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    මම දන්නා තරමට විධායක අගමැති කියල එකක් නෑ. වෙන්නේ අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලය විධායකය වෙන එකයි. එතකොට එක්කෙනෙක් අතට බලය එනේ නෑ. කාටහරි මොකක් හරි කරන්න ඕන නම් එයට මුළු කැබිනට් එකේම අනුමැතිය ගන්න වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම හිතන විදිහට 2003 රනිල් අගමැති වුණා හා සමාන දෙයක් තමයි මෙතැනත් වෙන්නේ?

    හැබැයි සේනාධිනායකයා , පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බලය තිබෙන්නේ ජනාධිපතිට පමණයි. හැබැයි ජනපතිත් පාර්ලිමේන්තුවට වග කියනවා? ජනපතිට අගමැති අයින් කරන්න බෑ, අයින් කරනවානම් එක කරන්න පුළුවන් දෝෂාභියෝගයකින් පමණයි.
    ඔකට තව සන්සොදනයක් ගේන්ඩ ඔනෙ ,අගමැතිට දොසාබියොගයක් ගෙන්ඩ පුලුවන් පත්වු දා සිට අවුරුදු 4කට වත් පස්සෙ කියල.නැත්තන් අපේ ගොයියල එහාට මෙහාට පැන පැන දවස ගානෙ අගමැතිල තොරයි,:D

    එක්කො පක්ශ මාරුව තහනම් කරන්ඩ ඔනෙ, නැත්තන් ඔක කරන්ඩ බැ
    .:cool: ආ තව 2/3 ඔනෙ දොශාබියොගයට කියල වෙනස් කරානම් හරි. කොච්චර පැන්නත් 2/3 හදන්ඩ අමාරුයිනෙ.:yes:
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කෙනෙක් වවිධායක අගමැති වෙලා විධායක ජනාදිපති කරන දේම කරන්නන පුළුවන් නේ ? මොකක්ද මේ දෙකේ මහ ලොකු වෙනස ? විදායක අගමැතිගේ ඇයි රට සවාරි , ආරක්ෂක වියදම් , කොමිස් ගැහිලි අඩු වෙනවද ? මොකක්ද මේ තනතුරේ තියෙන වෙනස?

    මන් දන්න දේ කියන්නෙ. වැරදිනම් කියහල්ල.
    විදායක ජනාදිපති පත්වෙන්නෙ මහජන චන්දෙන්, අගමැති පත්වෙන්නෙ පාර්ලිමේන්තුවෙන්. වැඩිම ආසන ගන්න පක්ශයෙන් තමයි අගමැති පත් කරන්නෙ.
    විදායක අගමැති කියල දෙයක් නැත.එය දේශපාපන වචනයකි.
    මෛත්‍රී ආ විට කරන්නේ අනවශ්‍ය ජනාදිපති විදායක බලතල අයින් කර එම අයින්කල බලතල අගමැති සහ ඇමතිමන්ඩලය අතට පත් කිරිමයි.
    ජනාදිපති කෙලින්ම පාර්ලිමේන්තුවට වගකියන, අධිකරනයට වගකියන පුග්ගලයෙක් බවට පත් කරනවා.

    ස්වාදීන පොලිස් කොමිසම
    ස්වාදීන පොලිස් අල්ලස් කොමිසම
    මැතිවරන කොමිසම
    අධිකරනය
    ........
    මේ ආයන ස්වාදීන වෙනවා.
    මේ ආයතන ස්වාදීන වෙනවා කියන්නෙ දුශනය, මැරකම් මේව අවම වෙනව කියන එක.
    මේ ආයතනවලට දේශපාලන ඇගිලිලැසීම ඉතාම අවම වෙනවා. හේතුව තනි පුග්ගලයෙකි සතුව මේ හැමදේම පාලනය කරන්න බලයක් නෑ. ඒව පාලනය කරන පුග්ගලය පාර්ලිමේන්තුවට සහ ජනතාවට වග කියනවා. ඒ ආයතන දුශන ආකාරයට පාලනය වෙනව නම් ජනතාවට පුලුවන් අධිකරනයට යන්න. නඩු දාන්න පුලුවන්. පාර්මේන්තුවේ විවේචනය කරන්න පුලුවන්.

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    ජනාදිපති කෙලින්ම පාර්ලිමේන්තුවට වගකියන, අධිකරනයට වගකියන පුග්ගලයෙක් බවට පත් කරනවා.

    අගමැතිත් කෙලින්ම පාර්ලිමේන්තුවට වගකියනවද? වැඩිම බලතල තියෙන්නේ අගමැතිටද ජනපතිටද?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කෙනෙක් වවිධායක අගමැති වෙලා විධායක ජනාදිපති කරන දේම කරන්නන පුළුවන් නේ ? මොකක්ද මේ දෙකේ මහ ලොකු වෙනස ? විදායක අගමැතිගේ ඇයි රට සවාරි , ආරක්ෂක වියදම් , කොමිස් ගැහිලි අඩු වෙනවද ? මොකක්ද මේ තනතුරේ තියෙන වෙනස?
    widayaka agamathi kiyala ekak loke kohewatyh na :lol: agamathi kiyanne amathi mandale pradani
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අගමැතිත් කෙලින්ම පාර්ලිමේන්තුවට වගකියනවද? වැඩිම බලතල තියෙන්නේ අගමැතිටද ජනපතිටද?

    ඔවු බං. අගමැති පාර්ලිමේන්තුවෙන් පත්කරගන්නෙ. මිනිහ පාර්ලිමේන්තුවට වගකියන පොරක් වෙනවා.
    කාටද බලතල වැඩි කියල දන්නෙ නෑ බං. බොහෝ දුරට අගමැතිට බලතල වැඩිකරයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    widayaka agamathi kiyala ekak loke kohewatyh na :lol: agamathi kiyanne amathi mandale pradani
    ඔක නම් ගොන් කතාවක් ව්දායක අගමැති කෙනෙක් හිටිය 2002-2004 අපේ රටේම,නිකන් බයිල ගහන්ඩ එපා.:no:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:

    මන් දන්න දේ කියන්නෙ. වැරදිනම් කියහල්ල.
    විදායක ජනාදිපති පත්වෙන්නෙ මහජන චන්දෙන්, අගමැති පත්වෙන්නෙ පාර්ලිමේන්තුවෙන්. වැඩිම ආසන ගන්න පක්ශයෙන් තමයි අගමැති පත් කරන්නෙ.
    විදායක අගමැති කියල දෙයක් නැත.එය දේශපාපන වචනයකි.
    මෛත්‍රී ආ විට කරන්නේ අනවශ්‍ය ජනාදිපති විදායක බලතල අයින් කර එම අයින්කල බලතල අගමැති සහ ඇමතිමන්ඩලය අතට පත් කිරිමයි.
    ජනාදිපති කෙලින්ම පාර්ලිමේන්තුවට වගකියන, අධිකරනයට වගකියන පුග්ගලයෙක් බවට පත් කරනවා.

    ස්වාදීන පොලිස් කොමිසම
    ස්වාදීන පොලිස් අල්ලස් කොමිසම
    මැතිවරන කොමිසම
    අධිකරනය
    ........
    මේ ආයන ස්වාදීන වෙනවා.
    මේ ආයතන ස්වාදීන වෙනවා කියන්නෙ දුශනය, මැරකම් මේව අවම වෙනව කියන එක.
    මේ ආයතනවලට දේශපාලන ඇගිලිලැසීම ඉතාම අවම වෙනවා. හේතුව තනි පුග්ගලයෙකි සතුව මේ හැමදේම පාලනය කරන්න බලයක් නෑ. ඒව පාලනය කරන පුග්ගලය පාර්ලිමේන්තුවට සහ ජනතාවට වග කියනවා. ඒ ආයතන දුශන ආකාරයට පාලනය වෙනව නම් ජනතාවට පුලුවන් අධිකරනයට යන්න. නඩු දාන්න පුලුවන්. පාර්මේන්තුවේ විවේචනය කරන්න පුලුවන්.

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඔක නම් ගොන් කතාවක් ව්දායක අගමැති කෙනෙක් හිටිය 2002-2004 අපේ රටේම,නිකන් බයිල ගහන්ඩ එපා.:no:

    මොන සන්ශෝදනයෙන්ද ආවෙ. කවුද බුලට් එක.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කෙනෙක් වවිධායක අගමැති වෙලා විධායක ජනාදිපති කරන දේම කරන්නන පුළුවන් නේ ? මොකක්ද මේ දෙකේ මහ ලොකු වෙනස ? විදායක අගමැතිගේ ඇයි රට සවාරි , ආරක්ෂක වියදම් , කොමිස් ගැහිලි අඩු වෙනවද ? මොකක්ද මේ තනතුරේ තියෙන වෙනස?

    මම දන්නා තරමට විධායක අගමැති කියල එකක් නෑ. වෙන්නේ අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලය විධායකය වෙන එකයි. එතකොට එක්කෙනෙක් අතට බලය එනේ නෑ. කාටහරි මොකක් හරි කරන්න ඕන නම් එයට මුළු කැබිනට් එකේම අනුමැතිය ගන්න වෙනවා.

    විධායක අගමැති කියලා දෙයක් තියෙන්නේ කොහෙද ? මේ ලෝකේ ! :P:P

    අගමැති = නොහොත් අග්‍ර + ඇමති එච්චරයි !
    ඒ යකාට තියෙන්නේ ඇමතිලගේ පොදු කැමැත්ත බහුතර පාර්ලි‌‌මේන්තු ආසන ගානේ හිමිකරු !

    මිනිහට අණ පණත් සම්මත කර ගන්න පුලුවන් !

    ඒත් විධායක ජනාධිපති හිටියොත් විධායක ජනාධිපතිට ඒවා සම්මත නොකර ඉන්නත් පුළුවන් !

    ලෝකෙත් නැති ඒවා තමයි අපේ අය කියවන්නේ ! පත්තරකාරයොත් බොරුවක් කියවනවා ! :rolleyes::rolleyes::rolleyes:

    ඔව් බන් දෙකම එකයි ඔබ ඕවා ගැන කල්පනා කරලා හිත නරක් කරගන්නැතුව මහින්දට කතිරේ ගහපන්.

    :P:P:P:P------------>:cool::cool:
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔක නම් ගොන් කතාවක් ව්දායක අගමැති කෙනෙක් හිටිය 2002-2004 අපේ රටේම,නිකන් බයිල ගහන්ඩ එපා.:no:

    එකනේ ඒ විධායක අගමැති කියලා කියන රනිල් උතුමාණන්ව

    ගෙදර ඇරලා චන්ද්‍රිකා නෝනා 2004 දි ... මහින්ද උතුමාණන්ව විධායක අගමැති කලේ ! :P:P:P
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    නෑ විදායක අගමැති කෙනෙක් රට පාවා දෙනව. විදායක ජනාදිපති මහින්ද රාජපක්ශ මැතිතුමා කිසිම රනවිරුවෙක්ව ජාත්‍යන්තර අදිකරනය ඉස්සරහට ගෙනියන්න දෙන්නෙ නෑ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔකට තව සන්සොදනයක් ගේන්ඩ ඔනෙ ,අගමැතිට දොසාබියොගයක් ගෙන්ඩ පුලුවන් පත්වු දා සිට අවුරුදු 4කට වත් පස්සෙ කියල.නැත්තන් අපේ ගොයියල එහාට මෙහාට පැන පැන දවස ගානෙ අගමැතිල තොරයි,:D

    එක්කො පක්ශ මාරුව තහනම් කරන්ඩ ඔනෙ, නැත්තන් ඔක කරන්ඩ බැ
    .:cool: ආ තව 2/3 ඔනෙ දොශාබියොගයට කියල වෙනස් කරානම් හරි. කොච්චර පැන්නත් 2/3 හදන්ඩ අමාරුයිනෙ.:yes:

    ස්වාධීන චිරස්ථිත අදහසක් !:cool: