මෙහෙයුම් පද්දතිය ඩැමේජ් වෙනවා කියනනේ මොකක්ද?
කොහොම වුනත් මොනා හරි වෙලා OS ලෝඩ් වෙන්නේ නැත්තං එකපාර ෆෝමැට් කරන්න එපා.....
ඒ ඩ්‍රයිව් එක ලිනක්ස් වලිං පෙන්නනවද බලන්න......
ගොඩක් වෙලාවට පෙන්නනවා.........
ඒකෙන් ඩේටා ඩිරෙක්ට් කොපි කරගන්න පුළුවං.........
මොනම වදිහිහකිං වත් බැරිවුනොත් කියපං............
ඩේටා රිකවරි සොෆ්ට්වෙයා එකක් දෙන්නං.......