වින්ඩෝස් ඇක්ටිවේට් වුණේ කොහොමද?

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔව්වා ප්‍රශ්න ද බං. උඹ ඕකෙන් වැඩක් කරනවාට වඩා කරන්නේ ඕකෙ තියන එව්වා හද හද ඉන්න එකනේ. යකෝ computer තියෙන්නේ වැඩ ලේසි කරගන්න. පේන හැටියට මේක උබට වද දෙන්න බිහි වෙච්ච එකක් වගේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔව් මචං outlook email එකෙන් ලොග් වුණේ
    එතකොට මොකද වෙන්නෙ?
    මේක ට්‍රයල් එකක් වගේද?
    Na kalin license eka outlook email ekata link wela. Dan one welawaka reinstall karala e outlook email ekn log wunama auto activate wenw
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    AnuradhaRa

    Well-known member
  • Na kalin license eka outlook email ekata link wela. Dan one welawaka reinstall karala e outlook email ekn log wunama auto activate wenw
    ඒ් වගේ නේ
    හැබැයි දැන් තියෙන ප්‍රඩක්ට් කී එක වෙනස්, කලින් තිබුණ එක නෙමේ
     

    isuru cs

    Well-known member
  • May 6, 2012
    311
    258
    63
    LK
    DLA activation karala athi klin windows tiyeddi HWID ekata eka bind wenne .oya pc m/b eka tiyeddi format karala damma reactivation wenawa .HWID change wunoth witarai awula
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    උබ ඊයේ රැම් එකක් නිකන් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එක බිල් ගේට්ස් දැකලා වෙන්න ඇති.
    Windows key එකක් නිකන් ඉල්ලලා thread එකක් දාන්න කලින් උබට නිකන් දීලා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    උබ ඊයේ රැම් එකක් නිකන් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එක බිල් ගේට්ස් දැකලා වෙන්න ඇති.
    Windows key එකක් නිකන් ඉල්ලලා thread එකක් දාන්න කලින් උබට නිකන් දීලා.
    Ow oi. Mu nam saapayak.