වින්ඩෝස් කැලැන්ඩරේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වින්ඩෝස් කැලැන්ඩරේ

පෝය නිවාඩු රජයේ නිවාඩු මහවිරු දිනේ අරව මේව නිවාඩු ටික පේන්න හදාගන්න විදිහක් නැද්ද සිංහලු ? :oo: :oo:
 

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
පෝය නිවාඩු රජයේ නිවාඩු මහවිරු දිනේ අරව මේව නිවාඩු ටික පේන්න හදාගන්න විදිහක් නැද්ද සිංහලු ? :oo: :oo:

ගෙදර තියෙන ලොකු කැලැන්ඩරයක් අරගෙන මොනිටරේට උඩින් එල්ල ගනින් :lol:
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    win 10 use karanawanam calendar app eka daala outlook or gmail ekata sri lankan holidays calendar eka add karanna

    etapasse calendar app eka live tile on karanna
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala
    mege awulak nathuwa okkoma thiyenawa. OS: windows 10
    aQVWUe2.png