වින්ඩෝස් ෆෝන් හොදයිද බන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වින්ඩෝස් ෆෝන්ස් නම් ගන්න එපා. හද්ද චාටර්. අකිල ඇවිල්ල අමුතුම පුද්ගලයෙකි. ඔහුට ඕන රෙද්දකට windows ය. බිල්ගේට්ස් උගේ කවුද කියලා නම් දන්නේ නැත.

ජංගම දුරකථන සඳහා සුදුසුම මෙහෙයුම් පද්ධතිය වන්නේ Android වේ. එසේ නොමැතිනම් ඇපල් වේ. මන්ද ලෝකයේ ඇති ඇප්ස් වලින් 90 % වඩා ඇත්තේ Android ඇප්ස් වේ.

පරිගණකයක් සඳහා සුදුසුම වන්නේ windows මෙහෙයුම් පද්දතිය වේ. එය සියලුම මුදුකාංග සමග යහයෝගය දක්වයි. දෝෂ නිරාකරණය පහසුය.



මා මෙසේ අදහස් දක්වන්නේ windows ජංගම දුරකතනයක් වසර 3 කට වඩා පාවිච්චි කර ලබා ඇති පලපුරුද්දෙනි.
 
Last edited:
මට ඕනේ imo / වට්ස් ap / වයිබර් /ස්කයිප් /fb බන්

වෙන මුකුත් ඕනේ නැ බන් ඒ ටික වින්ඩෝස් වල තියනවානේ බන් යාලුවෙක් කොමෙන්ට් එකකිනුත් කියුවා

මම වෙබ් එකෙත් සර්ච් කරා

ගන්නවා නම් හොද අන්ද්රොයිඩ් එකක් ගන්න ඕනේ බන් රු 15000 හොද අන්ද්රොයිඩ් නැනේ බන් අලුත් පිට

ගත්තොත් ඉක්මනට මරාලයක් වෙයි බන් ස්ලෝ වෙලා

එක නිසා දැනට ලාබම ස්පීඩ් ම ගණන් අඩු ෆෝන් එකට යන්න වෙනවා බන් අතේ සල්ලි නැත්තම් මොනවා කරන්නද බන් හොරකම් කරන්නද හොද ෆෝන් එකක්
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ෆෝන්ස් නම් ගන්න එපා. හද්ද චාටර්. අකිල ඇවිල්ල අමුතුම පුද්ගලයෙකි. ඔහුට ඕන රෙද්දකට windows ය. බිල්ගේට්ස් උගේ කවුද කියලා නම් දැනේ නැහැ.

    ජංගම දුරකථන සඳහා සුදුසුම මෙහෙයුම් පද්ධතිය වන්නේ Android වේ. එසේ නොමැතිනම් ඇපල් වේ. මන්ද ලෝකයේ ඇති ඇප්ස් වලින් 90 % වඩා ඇත්තේ Android ඇප්ස් වේ.

    පරිගණකයක් සඳහා සුදුසුම වන්දේ windows මෙහෙයුම් පද්දතිය වේ. එය සියලුම මුදුකාංග සමග යහයෝගය දක්වයි. දෝෂ නිරාකරණය පහසුය.





    ඕන රෙද්දකට වින්ඩෝස් ද කියන්නේ මම?
    එහෙනම් ඇයි දන්නේ නෑ නේ කිරියේ ඇන්ඩ්‍රොයිඩ් ත්‍රේඩ් එකේ මොනාහරි අවුලක් තිබ්බාම අකිලයා ගිහිල්ලා ඒකේ තියන ප්‍රශ්ණ වලට උදව් කරලා එන්නේ?
    රු.15000.00 මොන ඇන්ඩ්‍රොයිඩ්ද බන්?
    මගේ අතෙත් දැන් ඇන්ඩ්‍රොයිඩ් එකක් තියනවා.
    සැම්සුන්ග් ග්‍රැන්ඩ් නියෝ ප්ලස් එකක්.
    තව එකක් ගෙදරත් තියනවා.
    ගැලක්සි ජේ2 එකක්.
    ඕන නම් කියපන් පික්ස් දාන්නම් දැන් අරන්.
    ගෙදර තව ටැබ් එකකුත් තියනවා ඇන්ඩ්‍රොයිඩ්.
    මාත් ඇන්ඩ්‍රොයිඩ් යුස් කරනවා.
    කිරියේ එකම එක ත්‍රේඩ් එකක් පෙන්නපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න කියන එකෙක්ට වින්ඩෝස් එකක් ගනින් කියලා මම කියලා තියන.
    එක ත්‍රේඩ් එකක් පෙන්නපන් බලන්න.
    චැලේන්ජ් එකක් දෙන්නේ උබට.
    මම එහෙම කියව කියව යන්නේ නෑ.
    මගේ ත්‍රේඩ් එක මම බලාගෙන පාඩුවේ ඉන්නවා.
    එච්චරයි.

     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කලා.. දැන් වින්ඩොව්ස්.. ආයෙ ඇන්ඩ්‍රොයිඩ් එකකට යන්නෙ නෑ මම නම්..ලැග් වෙන්න ගත්තම එපා වෙනව ඇන්ඩ්‍රොයිඩ්. වින්ඩොව්ස් 10,000/= කට වගේ තියෙන ෆෝන් උනත් ඔහොම ලැග් වෙන්නෙ නෑ. අනික මෙතන කට්ටිය ඇප් නෑ කියන්නෙ දැන් අවුරුදු ගානකට කලින් තිබ්බ එකක් බලල. ඕන කරන ඇප් ටික සේරම තියෙනව මටනම්. FB ඇප් එකෙත් Official එක තියෙනෝ (කවුරුහරි කියල තිබ්බ නෑ කියල ඒකයි කිව්වෙ) :yes::yes::yes:
     
    • Like
    Reactions: akilar25

    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    WTF is this negative reputation comment? Can you understand?


    වින්ඩෝස් ෆෝන් හොදයිද බන් 08-14-2016 08:45 PM
    amma okka suthadippama wesaman papunda
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    WTF is this negative reputation comment? Can you understand?


    වින්ඩෝස් ෆෝන් හොදයිද බන් 08-14-2016 08:45 PM
    amma okka suthadippama wesaman papunda

    කොටියෙක් ද මන්දා බන් උබේ රෙප් කපලා තියෙන්නේ.
    :lol::lol::lol::lol::lol::lol:
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Ane manda bung umbata a gaanata android ekakata yanawata wada windows giyata kamak naa.. mamath windows use karapu ekek. kauru monawa kiwwath eke podi podi prashna tiyenawa bung.. background apps godak welawata wada karanne naa. samahara welawata apps crash wenawa. Windows unta ona kamak tibbanam unta patta competition ekak denna tibba android walata. echcharata hondata tibba mobile OS ekak :(
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    ඔයිට වඩා හොඳයි symbian එකක් ගනින් හුකෑස් ජරාම හුත්තක්, මා ලඟ 640 ක් තිබ්බා බොහොම අමාරුවෙන් ඒකත් දී ගත්තේ ආයි නම් ලුමියා එපෝ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mama issara windows phone ekak use kala. Speed eka patta. Responsive and no lag at all.
    Den andriod.
    Mata banking apps run karaganna windows phone eken beri una. Sampath/Com bank wage ewa.

    FB, viber, whatsapp okkoma windows phone eke thiyenawa.