එහෙමද බන් මම හිතුවේ මුකුත්ම ap නැ කියලා බන් අහන අහන හැම එකා ලගම තියෙන්නේ android නේ බන් එකයි වෙනසකටත් එක්ක වින්ඩෝස් ෆෝන් එකක් බැලුවේ
හෙට දිහාට කොලබ එනවා 15 ,000 විතර මොකක්ද හොද වින්ඩෝස් ෆෝන් එක ගන්න බන්
මචන් විනිඩොස් පිසි ගනින් ෆොන් නම් ඉතින් ඇන්ඩොයිඩ් හෝ අයිඕස් යන්න...වින්ඩොස් ෆොන් අරන් තේරුමක් නෑ....ගතිපු වුන් දැන් කට්ට කනවා ඇන්ඩොයිඩක් ගන්න බැරිව
ado කට්ට්ය ගොඩක් සප් එක දීලා නේද බොහොම ස්තුති බන්
මම බැලුවා ලුමියා 540 බන් 4 g එච්චර වැඩක් නැ අපේ පැත්තට
කොහොමද බන් ලුමියා 540 හොදයිද![]()
![]()

540 එක හොදයි මචන්.
අව්ලක් නෑ.
ඒත් එකපාරම 550 එකක්ම ගනින්.

මේ ත්රෙඩ් එක ඕපන් කරලා තියෙන්නේ අකිලගේ ෆේක් එකකින් කියල හිතෙන්නේ මට විතරක් ද මන් ද

![]()
හෙට කඩේට ගිහින් ෆෝන් දෙකම අතට අරන් බලනවා බන් බලමු එතකොට තීරණයක් ගන්න පුළුවන් වෙයි![]()

අඩේ කාගේවත් ෆේක් එකක් නෙමේ බන් මම
නොර්මල් එකෙක්
උදව්වක් ඉල්ලන හැම එකාම ෆෙක්ද බන් එතකොට හරි කෙළියක්නේ මේක![]()


බලන්න ඕනේ බන් කොල් රෙකෝඩර් කරන්න තාම කෙල්ලෙකුත් නැ බන්
මම මේ කල්පනා කරේ ස්ක්රීන් සයිස් එක 5 නිසා ලේසියෙන් ෆොන්ට් එහෙමත් පේනවානේ බන් අනික මම කන්නාඩි දානවා බන් පොඩි අකුරු පෙන්නේ නැ
කෝකටත් ෆෝන් ෂොප් එකකට ගිහින් බලනවා ෆෝන් දෙකම අතට අරන්![]()
වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එනවා 550 එකේ.
වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන ඒවට කෝල් රෙකෝර්ඩර් ඇප් එක එනවා.
වින්ඩෝස් 8.1 වල ඉදන් 10 එක දැම්මට කෝල් රෙකෝර්ඩර් එක එන්නේ නෑ.
වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන ඒවට විතරයි එන්නේ.
ඒ නිසා 550 ගනින්.