මගේ යාලුවෙක්ට මෙහෙම ලියුමක් ඇවිත්. Binance P2P කරාම මෙහෙම කේස් එකක් එනවද? මොකද මේකට කරන්නේ?
Update:
Credit card වලින් අරන් නැහැ. P2P විතරයි.
Update:
Credit card වලින් අරන් නැහැ. P2P විතරයි.
Last edited:
yaluwa credit card eka deela crypto purchase karala thiyenawa da?මගේ යාලුවෙක්ට මෙහෙම ලියුමක් ඇවිත්. Binance P2P කරාම මෙහෙම කේස් එකක් එනවද? මොකද මේකට කරන්නේ?
Update:
Credit card වලින් අරන් නැහැ. P2P විතරයි.
View attachment 131888
ethin ban biance eke credit wada na neMama dekka modayo tikak credit card eken pay karala crypto aran thibba. Untanam kela wei.
P2P eken hariyata trade karana ayawa allanna ba ne. Mokada crypto gaththa kiyala hoyanna bari nisa
ඕක ගිහින් කියපන් උසාවියක.සල්ලි යාලුවාගෙ නම් ඉතිං විනිමය දෙපාර්තමෙන්තුවට ඇති ඇම්ම මොකක්ද දන්නෙ නෑ![]()
යකෝ අපේ සල්ලි අපි කොහේ ආයෝජනය කරාම ආන්ඩුවට මොකෝ. වෝනිග් දෙන්න පුලුවන් මහ බැංකුවට නඩු දාන්න බෑ . මේක මහ වේස නීති තියන වේස රටක් . හොද වැඩේ අපේ උන්ට දැන් සැපද