Questions විනිමය දෙපාර්තමේන්තුවෙන් කේස් එකක් Crypto ගත්තට

bravejohn

Active member
  • Oct 15, 2009
    186
    207
    43
    මගේ යාලුවෙක්ට මෙහෙම ලියුමක් ඇවිත්. Binance P2P කරාම මෙහෙම කේස් එකක් එනවද? මොකද මේකට කරන්නේ?

    Update:
    Credit card වලින් අරන් නැහැ. P2P විතරයි.


    Untitled.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සල්ලි යාලුවාගෙ නම් ඉතිං විනිමය දෙපාර්තමෙන්තුවට ඇති ඇම්ම මොකක්ද දන්නෙ නෑ😡
     
    • Like
    Reactions: 001flyD and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    දැන් මොනවා කරන්නද? දැන් ජුනි 25ත් කිට්ටු කරලනේ?
    අර පරණ ඩෙබිට් කාර්ඩ්ස් වල ග්ලිච් එකෙන්ද බයි කරලා තියෙන්නේ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,105
    1
    58,455
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් වලින් ඔය වැඩේ කරන එක තහනම්. යාලුවට හිරේ යන්න වෙයි. බබා පාට් එකක් දාල බේරෙන්න බලපන්. තහනම් නම් ඇයි බ්ලොක් කරේ නැත්තෙ වගෙ කතාවක් කියපන්
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    යකෝ අපේ සල්ලි අපි කොහේ ආයෝජනය කරාම ආන්ඩුවට මොකෝ. වෝනිග් දෙන්න පුලුවන් මහ බැංකුවට නඩු දාන්න බෑ . මේක මහ වේස නීති තියන වේස රටක් . හොද වැඩේ අපේ උන්ට දැන් සැපද
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,158
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපේ සල්ලි තොපේ නෙමෙයි.
    තොපේ ඉඩමුත් තොපේ නෙමෙයි. හැමදේම අයිති ආන්ඩුවට.
    ගොං වස්සෝ..... කරගන්න දෙයක් ෂේප් එකේ කරගත්තොත් තමයි.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    මගේ යාලුවෙක්ට මෙහෙම ලියුමක් ඇවිත්. Binance P2P කරාම මෙහෙම කේස් එකක් එනවද? මොකද මේකට කරන්නේ?

    Update:
    Credit card වලින් අරන් නැහැ. P2P විතරයි.


    View attachment 131888
    yaluwa credit card eka deela crypto purchase karala thiyenawa da?
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Mama dekka modayo tikak credit card eken pay karala crypto aran thibba. Untanam kela wei.

    P2P eken hariyata trade karana ayawa allanna ba ne. Mokada crypto gaththa kiyala hoyanna bari nisa
    ethin ban biance eke credit wada na ne
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    එකනේ ලංකාවේ ඉදලා කිසි වැඩක් කරගන්න බැ, ඔක්කෝම නිති සාමනය අයට. මැති ඇමති උන් ගහන ඒවට බල්ලේක්වත් බලන්නේ නැ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    oka enne bn u p2p gaththa ekage account eke transaction track karala bn. wena leak wenna widiyak nehe. oke ahanne ai aruge account ekata salli damme kiyala. kawruhari ekek remarks walawath crypto kiyala mark karalada danne nehe, ehema unama p2p gaththa ekage account ekata salli dapu set ekatama enna kiyala ahanawa wenna oni.

    dan masa 2,3 kata kalin dakka ohoma seen tikak oecsl eke set ekakata awith tibba,
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ අපේ සල්ලි අපි කොහේ ආයෝජනය කරාම ආන්ඩුවට මොකෝ. වෝනිග් දෙන්න පුලුවන් මහ බැංකුවට නඩු දාන්න බෑ . මේක මහ වේස නීති තියන වේස රටක් . හොද වැඩේ අපේ උන්ට දැන් සැපද




    එකනෙ බන් කබ්‍රාල් මිනිස්සුන්ගේ සල්ලි වලින් ග්‍රික බැදුම්කර ගත්තට මිනිස්සුන්ට තමන්ගේ සල්ලි වලින් බිට්කොයින් ගන්න බෑ.