



aniwa aththa sahathika aththa..
அமைதி;16437932 said:ඕක තමයි ඇත්ත. තමන්ගෙ මතේ රැකගන්න අපේ හරක් ගූ වුනත් කයි![]()
දැන් අද කාලේ මේරටේ සිද්ධවෙන වැරදි දේවල් අනුමත කරනවනම් ඌ බත් කන හරකෙක් තමයි වෙන මොනා කියන්නදදැන් දැන් මේ පාලනය ජනතාවට එපා වෙලා තියෙන්නේ. විපක්ෂයට ජයග්රහණයක් (පරාජය වුවත් තරගයක් දෙන්න පුළුවන්) ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙනම්
(1) ජනතාව බුද්දිමත්. හැමදාම රවට්ටන්න බැහැ.
(2) බුද්දිමත් ජනතාව නිවැරදි තීන්දුවක් ලබාදී තියෙනවා.
වැරදිලාවත් ආණ්ඩුව දිනලා, විපක්ෂය හේදිලා ගියොත්
(1) බත් කන හරක් චන්දෙ දීල තියෙන්නේ
(2) මේ රටේ ඉන්නේ ගොබ්බ ජනතාවක්, මොලයක් නැහැ.
(3) රටේ බහුතරයක් බුද්දීමට්ටමෙන් හීනයි, මෝඩයි
මේ ගැන මොකද හිතන්නේ?




විපක්ශ මීහරක් වැරදිලාවත් දිනන්නෙ නැ.ඒක හින්ද ඔය .විපක්ශෙ ගොබ්බයන්ට.බයින්ඩ වචන ටිකක් හොයල දුන්න එකට ස්තුතියි.![]()
මචන් ආණ්ඩුව නැතුව විපක්ෂය ආවට වැඩක් නෑ. සමහර විට උන් මිට වඩා චාටර් වෙන්න පුළුවන්. මම කියන්නේ ලංකාවට ඕනේ දැන් රැඩිකල් වෙනසක්. සමහර විට JVP එක ඒ වෙනස කරයි කියල හිතෙනවා.

ආණ්ඩුව දිනලා,
(1) බත් කන හරක් චන්දෙ දීල තියෙන්නේ
(2) මේ රටේ ඉන්නේ ගොබ්බ ජනතාවක්, මොලයක් නැහැ.
(3) රටේ බහුතරයක් බුද්දීමට්ටමෙන් හීනයි, මෝඩයි
මේ ගැන මොකද හිතන්නේ?
විපක්ශ මීහරක් වැරදිලාවත් දිනන්නෙ නැ.ඒක හින්ද ඔය .විපක්ශෙ ගොබ්බයන්ට.බයින්ඩ වචන ටිකක් හොයල දුන්න එකට ස්තුතියි.![]()
,මිනිස්සු මේ පක්ෂෙට දෙන්න ඕන කියල, තීරණයක් ගන්නේ ගොඩක් දේවල් සලකල බලල. පහත දැක්වෙන්නේ කීපයක් විතරයි
(1) පළාතට සේවයක් කල හැකිද?
(2) ප්රයෝගිකත්වය - කයිය විතරක් ප්රමාණවත් නැහැ
(3) සාපෙක්ෂව අනෙක් පක්ෂ වල තත්වය ,ශක්තිමත් ස්වබාවය
(4) තමුන්ට පුද්ගලිකව ලැබෙන දේවල්
(5) දුෂණ වංචා
(6) දැනට කර ඇති සංවර්දනය
(7) පක්ෂවල ප්රතිපත්ති
(8) තීරණාත්මක මැතිවරණයක්ද?
(9) අනෙකුත්
මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාගේ අදහස් විවිදයි. ඒ ගොල්ලෝ ඕවගේ සාදක කිරල මැනලා තමයි තීරණය කරන්නේ. ඔහේ සාදක කිහිපයක් අල්ලාගෙන, මේ මේ හේතු නිසා ඇයි මේ පක්ෂයට චන්දෙ දෙන්නේ නැත්තේ කියල කෑගැහුවට, මිනිස්සුන්ගේ තීරණය සංකීර්ණයි.
මෙන්න මේවට: