විපක්ෂේ දිනුවොත්?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බත් කන හරක් චන්දෙ දීල තියෙන්නේ (c)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:aniwa aththa sahathika aththa..
    அமைதி;16437932 said:
    ඕක තමයි ඇත්ත. තමන්ගෙ මතේ රැකගන්න අපේ හරක් ගූ වුනත් කයි:)
     
    දැන් දැන් මේ පාලනය ජනතාවට එපා වෙලා තියෙන්නේ. විපක්ෂයට ජයග්‍රහණයක් (පරාජය වුවත් තරගයක් දෙන්න පුළුවන්) ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙනම්
    (1) ජනතාව බුද්දිමත්. හැමදාම රවට්ටන්න බැහැ.
    (2) බුද්දිමත් ජනතාව නිවැරදි තීන්දුවක් ලබාදී තියෙනවා.

    වැරදිලාවත් ආණ්ඩුව දිනලා, විපක්ෂය හේදිලා ගියොත්:lol:
    (1) බත් කන හරක් චන්දෙ දීල තියෙන්නේ
    (2) මේ රටේ ඉන්නේ ගොබ්බ ජනතාවක්, මොලයක් නැහැ.
    (3) රටේ බහුතරයක් බුද්දීමට්ටමෙන් හීනයි, මෝඩයි

    මේ ගැන මොකද හිතන්නේ?
    දැන් අද කාලේ මේරටේ සිද්ධවෙන වැරදි දේවල් අනුමත කරනවනම් ඌ බත් කන හරකෙක් තමයි වෙන මොනා කියන්නද:lol::lol::lol::lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan anduwa aulak na..eth bahutharayak denda hoda na..eka nisa UNP,JVP,SF latath vote karahalla..nattam lankawata sorry.com..apita pas kandai wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ශ මීහරක් වැරදිලාවත් දිනන්නෙ නැ.ඒක හින්ද ඔය .විපක්ශෙ ගොබ්බයන්ට.බයින්ඩ වචන ටිකක් හොයල දුන්න එකට ස්තුතියි.:):)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    විපක්ශ මීහරක් වැරදිලාවත් දිනන්නෙ නැ.ඒක හින්ද ඔය .විපක්ශෙ ගොබ්බයන්ට.බයින්ඩ වචන ටිකක් හොයල දුන්න එකට ස්තුතියි.:):)

    එක නෙවි, කවුද ඔය පෙරමුණේ 8 වෙනි අපේක්ෂකතුමා?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මිනිස්සු මේ පක්ෂෙට දෙන්න ඕන කියල, තීරණයක් ගන්නේ ගොඩක් දේවල් සලකල බලල. පහත දැක්වෙන්නේ කීපයක් විතරයි

    (1) පළාතට සේවයක් කල හැකිද?
    (2) ප්‍රයෝගිකත්වය - කයිය විතරක් ප්‍රමාණවත් නැහැ
    (3) සාපෙක්ෂව අනෙක් පක්ෂ වල තත්වය ,ශක්තිමත් ස්වබාවය
    (4) තමුන්ට පුද්ගලිකව ලැබෙන දේවල්
    (5) දුෂණ වංචා
    (6) දැනට කර ඇති සංවර්දනය
    (7) පක්ෂවල ප්‍රතිපත්ති
    (8) තීරණාත්මක මැතිවරණයක්ද?
    (9) අනෙකුත්

    මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාගේ අදහස් විවිදයි. ඒ ගොල්ලෝ ඕවගේ සාදක කිරල මැනලා තමයි තීරණය කරන්නේ. ඔහේ සාදක කිහිපයක් අල්ලාගෙන, මේ මේ හේතු නිසා ඇයි මේ පක්ෂයට චන්දෙ දෙන්නේ නැත්තේ කියල කෑගැහුවට, මිනිස්සුන්ගේ තීරණය සංකීර්ණයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් ආණ්ඩුව නැතුව විපක්ෂය ආවට වැඩක් නෑ. සමහර විට උන් මිට වඩා චාටර් වෙන්න පුළුවන්. මම කියන්නේ ලංකාවට ඕනේ දැන් රැඩිකල් වෙනසක්. සමහර විට JVP එක ඒ වෙනස කරයි කියල හිතෙනවා.

    :yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    ආණ්ඩුව දිනලා, :lol:
    (1) බත් කන හරක් චන්දෙ දීල තියෙන්නේ
    (2) මේ රටේ ඉන්නේ ගොබ්බ ජනතාවක්, මොලයක් නැහැ.
    (3) රටේ බහුතරයක් බුද්දීමට්ටමෙන් හීනයි, මෝඩයි

    මේ ගැන මොකද හිතන්නේ?

    kiyanna sorry machan meka tama venna lankave godak minissu hopeless machan rallata yana evun inne
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    විපක්ශ මීහරක් වැරදිලාවත් දිනන්නෙ නැ.ඒක හින්ද ඔය .විපක්ශෙ ගොබ්බයන්ට.බයින්ඩ වචන ටිකක් හොයල දුන්න එකට ස්තුතියි.:):)

    asarana minissunnge chande mankolla kana eveunta kade yanna epa ban

    z_Presi-sup-p15-National-po.jpg
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මිනිස්සු මේ පක්ෂෙට දෙන්න ඕන කියල, තීරණයක් ගන්නේ ගොඩක් දේවල් සලකල බලල. පහත දැක්වෙන්නේ කීපයක් විතරයි

    (1) පළාතට සේවයක් කල හැකිද?
    (2) ප්‍රයෝගිකත්වය - කයිය විතරක් ප්‍රමාණවත් නැහැ
    (3) සාපෙක්ෂව අනෙක් පක්ෂ වල තත්වය ,ශක්තිමත් ස්වබාවය
    (4) තමුන්ට පුද්ගලිකව ලැබෙන දේවල්
    (5) දුෂණ වංචා
    (6) දැනට කර ඇති සංවර්දනය
    (7) පක්ෂවල ප්‍රතිපත්ති
    (8) තීරණාත්මක මැතිවරණයක්ද?
    (9) අනෙකුත්

    මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාගේ අදහස් විවිදයි. ඒ ගොල්ලෝ ඕවගේ සාදක කිරල මැනලා තමයි තීරණය කරන්නේ. ඔහේ සාදක කිහිපයක් අල්ලාගෙන, මේ මේ හේතු නිසා ඇයි මේ පක්ෂයට චන්දෙ දෙන්නේ නැත්තේ කියල කෑගැහුවට, මිනිස්සුන්ගේ තීරණය සංකීර්ණයි.
    ,

    නෑ බං ඔය එකකටවත් නෙවෙයි අපේ "බුද්දිමත්" ජනතාව ඡන්දෙ දෙන්නෙ. :lol: මෙන්න මේවට:

    1. සුදු සරමට
    2. ලමයි වඩා ගැනීමට
    3. වේදිකාවල බෙරිහන් දීල කරන සුන්දර කතා වලට
    4. බත් පැකට් එකට
    5. මඩ ගැහිල්ලට
    6. සුද්දට වැඩියෙන් බයින එකට.
    7. ජිනීව නාට්ටියෙ රංගනයට

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    :rofl::rofl::rofl::rofl::lol::lol:

    විපක්ෂේ දිනුවොත්? 03-27-2014 01:17 AM පල හුත්තිගෙ පුතා යන්න.
    විපක්ෂේ දිනුවොත්? 03-26-2014 10:58 PM rep begger( uba oka damme anek un + rep deyi kiyala neda pon)
    විපක්ෂේ දිනුවොත්? 03-26-2014 08:59 PM wahen horo kiyanna hadanne mokakda malli
     
    • Like
    Reactions: nvhcc89