විපක්ෂ නායක රනිල් මිසක් අර ගොන් වාහේ සජිත් නෙමේ. සජියට පුළුවන්ද පක්ෂයක් කරන්න. අඩු ගානේ චන්දයක් දිනන්න, තීන්දු ගන්න, ඒ තියා හරියට කතාවක් කරන්න පුළුවන් එකෙක්ද සජිත් කියන්නේ.
විපක්ෂනායක කම යන්න ඕනේ රනිල්ට මිසක් සජිත්ට නෙමේ.
සංවාදයට විවෘතයි
විපක්ෂ නායකකමට හොඳම මිනිහා සජිත්.
ඌ ගොනෙක්. ජිවත් වෙන්නේ 1970 ගණන් වල රදළ මානසික ලෙවල් එකෙන්.
මුස්ලිම් දෙමල අන්තවාදීන් administration එකට කියාපු බඩුව.
1970 ගණන් වල තාම ජිවත් වෙන UNP fanboys ලට කියාපු මිනිහා.
මා දන්නා ඉතිහාසයේ හොඳම political jokes කලේ මිනිහා.
සජිත් තමයි ලංකාවේ පලවෙනි stand-up comedian. අම්මට සිරි වෙනවා. නටන්න පුළුවන් සින්දු කියනවා. බෙර ගහනවා. fans ලා ෆුල් happy. මිනිහා full package එකක්.

පක්ෂයට fanboys ලට නියමෙටම ගැලපෙනවා.

අනිත් පැත්තෙන් රනිල් කියන්නේ මොලේ තියන එකෙක්. ඌ මොලේ පාවිච්චි කරන්නේ කුමන්ත්රණ කරන්න. යටින් ගේම් ගහන්න. ඌ ලෝකේ කාල වතුර බීපු ලංකාවට කෙලවලාම දාපු වචනේ පරි සමාප්ත අර්ථයෙන්ම නියම පරයෙක්. ඉතාම භයානකයි. ඌ විලක්ෂ නායක කමට හිටියත් මහා විනාසයක් වෙන්නේ.

ඒ නිසා විපක්ෂ නායක කමට මගේ මනාපය සජිත් ට.

Last edited:
