sadda natiwa kalot ubala kiyanawane melo wedak karanne na kiyala
dan jeppo yanna oni wes muunak dagena anonymous widiyata![]()
ඕකුන් ශෝ එකට විතරයි වැඩ කරන්නෙ.....
sadda natiwa kalot ubala kiyanawane melo wedak karanne na kiyala
dan jeppo yanna oni wes muunak dagena anonymous widiyata![]()
රතු තරැව නෙමේ උල්කාපාතයක් ගහන් හිටියත් මට මොකෝ.... වැඩ කරනව නන් සද්ද නැතුව කරන්න ඕනි. මේ නිකන් මාකටින් පාරක් කරන්නෙ.. හරියට මැයි රැලියට පස්සෙ පිට්ටනිය අස් කරනව වගේ... අපි නොදන්න මොනරතැන්න....

ඕකුන් ශෝ එකට විතරයි වැඩ කරන්නෙ.....
Put MR family and Wimale aside (MR won a war), there are 100's of parliament ministers from those parties who does nothingමුකුත් නෑ....
රතු තරැව නෙමේ උල්කාපාතයක් ගහන් හිටියත් මට මොකෝ.... වැඩ කරනව නන් සද්ද නැතුව කරන්න ඕනි. මේ නිකන් මාකටින් පාරක් කරන්නෙ.. හරියට මැයි රැලියට පස්සෙ පිට්ටනිය අස් කරනව වගේ... අපි නොදන්න මොනරතැන්න....
රතු තරැව නෙමේ උල්කාපාතයක් ගහන් හිටියත් මට මොකෝ.... වැඩ කරනව නන් සද්ද නැතුව කරන්න ඕනි. මේ නිකන් මාකටින් පාරක් කරන්නෙ.. හරියට මැයි රැලියට පස්සෙ පිට්ටනිය අස් කරනව වගේ... අපි නොදන්න මොනරතැන්න....
wedak karala photo gaththe nattam : JVP weda karanne na kiyawanawa witarai
wedak karala photo aragena dammot : show ekata witarai weda karanne
Your conscious know that JVP miniters are better than the bada thadi ministers from UNP/UPFAPut MR family and Wimale aside (MR won a war), there are 100's of parliament ministers from those parties who does nothing
එහෙනම් බන් මෙතන කොට කොට ඉන්නේ නැතුව ගිහින් මොනවා හරි කරපන්.
නැත්නම් කරන එකාට රතු තරුවක් නෙමෙයි මොන ලබ්බක් හරි ගහගෙන වැඩ කරන්න දීපන් කට වහගෙන.
අනිත් එවුන් මාර්කටින් වලට හන්දියක් හන්දියක් ගානෙ යෝධ කටවුට් ගහද්දි උන් මාර්කටින් වලට පිට්ටනිය අස් කරා තමා. ඇයි එතකොට උඹට අවුල්ද?
උඹ කඩේ යන ගොං රැලේ එකෙක්ට මාර්කටින් වලට කියලාවත් එහෙව් දෙයක් කරගන්න බැරි උනානෙ. පුදුමයක් නෑ. උන් කොහොම කරන්නද රැලිය ඉවර උනාම ඔක්කොම බාර් වල. ඊටපස්සෙ කබරය දාගෙන කොහේහරි අගුපිලක වැටිලානෙ රැය පහන්කලේ....
උන් තනිකර දේශපාලනේ නේ කරන්නෙ ඔතන. පක්ශෙ ප්රමෝට් කරන එක විතරයි කරන්නෙ.
What? JVP ministers are good? How the hell have they become better than others? JVP have no progressive political strategy.

ඔවු අවුල්. ජෙප්පෝ පිට්ටනි අස් කරලා උන් හෙන වෙනස් සත්තු කොඨ්ඨාදයක් කියල පෙන්නනන් හදනවා. ඒ මොකටද? මෝඩ මිනිස්සු මුලා කරලා චන්දෙ ගන්න..... ඒකටයි මම විරැද්ධ.
රැළිය ඉවර වෙලා බාර් එකට යන උන් ජෙනුයින් බොරැවට පිට්ටනි සුද්ද කරලා හොරෙන් බොන උන් එක්ක බලද්දි...

Ok then according to you, elected ministers like John Amarathunga, Muthuhettigama, Geetha, Paba, SB, Chathura senanayake, wasu dewa, karuna amman, sajin vaas are better than JVP members and they have so called progressive political strategy![]()
Yes. They all are promoting liberal market strategy rather than the failed socialist strategy of JVP.
Besides all those people you have mention has independent political views regardless of their own party manifestos where JVP buggers have no such a thing. They all are like zombies.
(Even countries like Singapore, Malaysia and South Korea are nowhere near to us) We should keep voting them not zombie JVP ministersUbata anuwa pittaniya wasanala bar ekata gihilla bona eka genuine....
Pittaniya sudda karana eka genuine naha show off karayek
ubata anuwa minihekta hoda wedak karanna wenne horen![]()
eli pita hoda wedak kalot lakunu dagannawa....
Moda minissu mula karala chanda ganne JVP ekalu, JVP ekata chanda dapu ewun laksha 6 patta modai, JVP kunu sudda karanawa balala chanda dapu ewun. UNP UPFA TNA SLMC dapu ewun mola karayo![]()
ඔවු අවුල්. ජෙප්පෝ පිට්ටනි අස් කරලා උන් හෙන වෙනස් සත්තු කොඨ්ඨාදයක් කියල පෙන්නනන් හදනවා. ඒ මොකටද? මෝඩ මිනිස්සු මුලා කරලා චන්දෙ ගන්න..... ඒකටයි මම විරැද්ධ.
රැළිය ඉවර වෙලා බාර් එකට යන උන් ජෙනුයින් බොරැවට පිට්ටනි සුද්ද කරලා හොරෙන් බොන උන් එක්ක බලද්දි...
OK sir , according to you UNP/UPFA got best ministers and they have developed this country for last 60 years(Even countries like Singapore, Malaysia and South Korea are nowhere near to us) We should keep voting them not zombie JVP ministers
බොලාගේ හාල්පාරුවන්ට එහෙම වැදගත් දෙයක් කරලා මිනිස්සු මුලා කරන්න බෑනෙ. උන්ට පුළුවන් වයිෆයි දෙන්නං, වොක්ස්වැගන් කාර් දෙන්නං, බ්රේස්ලට් දෙන්නං කියල මිනිස්සු මුලා කරන්නනෙ.
හරි උන් හොරා බිව්වා කියමුකෝ. ඒ උන්ගෙ වැඩඉවර කරලා ඒ තැන් අස්පස්කරලා. බොලාගෙ උන් එලිපිට බොනවා. අසරණ කම්කරුවොම තමා අර වනසපු පිට්ටනිය අස්කරන්නත් ඕන. ඒකත් මහජන මුදල්වලින්. ඒවා හොයාගන්න තව තව ටැක්ස් ගහපං... සනීපයි නෙ