විමල්ට හෙට ඉර පායයිද

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    විමල්ට හෙට ඉර පායයිද

    විමල් හෙට රනිල් නැති ඉරක් ගැන කතා කලා නේද ??



    EDIT
    විමල්ට ඉර පායාන්නේ නෑ කිව්වාමත් රෙප් කපන, රිදෙන කට්ටියක් එලකිරි එකේ ඉන්නවා නේ. ඉතින් කොහෙද බන් රටවල් හදන්නේ
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    විමල්ට කෙසේ වෙතත් උබල අපිට මේ රටට කොහොමත් සෑහෙන කාලෙකින් ඉර පායන එකක් නැ :rofl::sorry::dull::dull:



    තේරුනාද මන්ද :baffled:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    මරුසිරා;23038219 said:
    විමල්ට කෙසේ වෙතත් උබල අපිට මේ රටට කොහොමත් සෑහෙන කාලෙකින් ඉර පායන එකක් නැ :rofl::sorry::dull::dull:



    තේරුනාද මන්ද :baffled:

    තේරුණා, 225ම එකයි