විමල් ඇතුලට​… අනුර එළියට​??

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    විමල් ඇතුලට​… අනුර එළියට​??

    විමල් වීරවන්ශ මහතා නැවත ජනතා විමුක්ති පෙරමුණට එක්කරගැනීමට පක්‍ෂයේ අභ්‍යන්තරයේ ප්‍රබලයින් පිරිසක් මේ දිනවල රහසිගතව සන්විධානය වන බව ආරන්චි වේ.

    Wimal_weerawansa.jpg
    1406552324_4583788_hirunews_anura-kumara-accident.jpg


    මේ පිළිබඳව ඉගියක් ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරන්වන්ශ මහතා මේ සතියේ අනුලා විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවුර්ත කිරීමේ උත්සවයකට සහභාගී වූ අවස්තාවේද පවසා සිටියේය.

    අනුර කුමාර දිසානායක මහතාගේ දුර්වල පක්ශ නායකත්වය නිසා කනස්සල්ලෙන් පසුවන ජවිපේ ප්‍රභලයින් කිහිපදෙනුක්ම මේවනවිටත් වීරවන්ශ මහතා කිහිපවිටකම මුණගැසී මේ පිලිබදව කටයුතු කර​ඇතැ බවට ලන්කා සී නිවුස් වෙතට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇත​.

    අනුර කුමාර දිසානායක මහතා සිය ධූරයෙන් බලයෙන් ඉල්ලා අස්කරවා එම පුටුවේ වීරවන්ශ මහතා හිඳුවා පක්ශය නව මගක් කරා ගෙනයායුතු යැයි මෙම කණ්ඩායම පවසයි. එසේ නොවුනහොත් පක්ශයෙන් විශාල පිරිසකුත් සමග ජාතික නිදහස් පෙරමුණට එක්වන්නේ යැයිද මොවුන් පවසා තිබේ
    .

    සටහන​: කුමාර බෝපිටියගේ
    මූලාශ්‍රය​: ලන්කා සී නිවුස්
    දිනය​: ඔක්තෝම්බර් 24 සිකුරාදා
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ehema wennanam බටහිරෙන් ඉර පායන්න ඔන

    Boru nemei bun.. Anura kaaryata Internal politics hariyatalu bun.. anika ara Ranil kaarayat ekka givisum gahanna kataa karapu ekatath godak un hita nohok welaalu
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ehema wennanam බටහිරෙන් ඉර පායන්න ඔන

    wenda puluwan..........

    ei, ubath dang elakiriye mahindage konthraththuwane karanne.............

    ranilge hodang kiyana hama tread ekema uba awilla renawane.............
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    wenda puluwan..........

    ei, ubath dang elakiriye mahindage konthraththuwane karanne.............

    ranilge hodang kiyana hama tread ekema uba awilla renawane.............

    එහෙම තමයි බන්.. අපි උඹලා වගේ නෙමෙයි.. මේ රටට ආදරෙයි! ජනාධිපතිතුමාගේ ඒ ස්වර්ණමය දැත් අපි එකතුවෙලා ශක්තිමත් කරන්න ඕනා. 30ස් වසරක් තිබිච්ච ම්ලේච්ච කොටි ත්‍රස්තවාදය නිමා කලේ නැතිනම්.. අද උඹලගේ කැලිවත් නැහ​. අන්න ඒක හිතේ තියාගනින්!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනවො වෙනවො කියල කියන් නැතුව උනාට පස්සෙ කතා කරමුද , මට නම් කිසිම පදනම්ක් පේන් නැ.:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    එහෙම තමයි බන්.. අපි උඹලා වගේ නෙමෙයි.. මේ රටට ආදරෙයි! ජනාධිපතිතුමාගේ ඒ ස්වර්ණමය දැත් අපි එකතුවෙලා ශක්තිමත් කරන්න ඕනා. 30ස් වසරක් තිබිච්ච ම්ලේච්ච කොටි ත්‍රස්තවාදය නිමා කලේ නැතිනම්.. අද උඹලගේ කැලිවත් නැහ​. අන්න ඒක හිතේ තියාගනින්!

    ටෝක් ටු ද හෑන්ඩ් !

    මයින්ඩ් යුවර් වර්ඩ්ස්
    යු ගොයින් ටු එක්ස්පොස්