වැඩ්ඩා;12361521 said:
වී බුලටින් ටීම් එකට උඩින් ෆෝරම් එක කඩන් වැටුනේ නැහැ උනුත් ඩිබග් කර කර තමා මේ ෆෝරම් සිස්ටම් එක හැදුවේ!!! ඇයි අපි හැදුවොත් ඩිබග් වෙන්නේ නැද්ද ??
අවුරුදු ගානක් යන්න පුලුවන් ඔක හදන්න කියයි !! ඒක ඇත්ත...
ඒත් දැන් පටන් ගත්තොත් අවුරුදු ගානකින් හරි අපේ කියලා දෙයක් හැදෙයි !! අපේ අයගේ දැනුම වර්ධනය වෙයි ( දැන් කියන්න එපා අවුරුදු ගානක් යද්දි උන්ගේ තාක්ෂනය ගොඩක් දුර ගිහින් තියෙයි කියලා.... අපේ හදන උන් දැන ගන්න ඔනේ උන්ගේ තාක්ෂනය එක්ක මුව් වෙන්න)
අපි දැන් සුලුවට හරි පටන් ගත්තොත් අපිට බැරි උනත් අපි පටන් ගන්න විප්ලවය අපේ දරුවෝ හරි කරයි අපිට වැඩිය සාර්ථකව..
අනේ හන්ද !! බැහැයි කියලා බැහැයි කියලා බැහැ කියලා තමා අපේ ටයි මාමා කියලා තියෙන්නේ!!!
දැං අපේ රටට අඩුව තියෙන්නෙ වීබුලටින් වගේ ස්ක්‍රිප්ට් එකක් විතරයි නේද?
අයියෝ සල්ලි.

මචං ඇල්පෙනෙති ලංකාවෙ හදන්නෙ නෑ.
ඒ ඇයි කියලා උඹ දන්නවද? දනනෙ නැත්තං පොඩ්ඩක් හොයලා බලපං.
ඒ වගේ තමා. අලුතින් ඔය දේවල් හදනවට තියන දේවල් පාවිච්චි කරන එක ලේසියි පහසුයි ලාභදායකයි ප්‍රායෝගිකයි.
ලිං මැඩියෙක් වෙන්න එපා. අපි මේ ලෝකෙ යන විදියට හුදෙකලා වෙන්න බෑ.
හයර් ස්ටඩීස් කරන එවුන් දන්නවා ඇති ගූගල්, යූටියුබ් නැත්තං අපිට ඩිග්‍රිත් නෑ කියලා.
ගොනෙක් උඹබෑ කිවුවට උඹලත් උම්බෑ ගාන්න යන්න එපා.
අපිට සර්ච් එන්ජින් එකක් හදන්න, ඊමේල් සර්විස් එකක් හදන්න, අලුතින් කොම්පියුටර් හදන්න, ඇරෙන්න රටට වැඩදායී දේවල් මොනවා හරි කරන්න හිතපල්ලා.
චයිනීස් ෆෝන් වගේ රෙප්ලිකා ප්‍රඩක්ට්ස් වැඩක් නෑ. කවුරුත් ඒවා ගනං ගන්නෙත් නෑ.
අලුත් දෙයක් කලොත් ලෝකෙම අපිට හිස නමයි.
එක එකාට රිද්දන්න ගිහිං අන්තිමට රිද්දගන්නෙ අපිමයි.
හිතලා හැදියං
