උඹෙත් විමල්ගෙ වගේම බොරුව බන් තියෙන්නෙ
![]()
mu wada bari kata witarak tiyena ekek. Equals to wimal




උඹෙත් විමල්ගෙ වගේම බොරුව බන් තියෙන්නෙ
![]()




ඔන්න වැරදි උදාහරණයක්!මචං ඇමරිකාවට වඩා අඩු තාක්ෂනෙන් යුක්ත ආවුද වලින් හැම අතින්ම අඩු දේවලින් අපි දින්නේ අපේ ඕනෑකම නිසායි!!
නැතුව හැකියාව නෙවෙයි(හැකියාව ඇතිවෙන්නේ මේ උනන්දුව නිසා)
උඹ හිතනවද ඇමරිකාවට බෑ කියලානෑ උන්ට ඕනේ නෑ.. මේ කිසිම රටක යුද්ධය ඉවර කරන්න
ගමයා;12355947 said:ඇත්ත කථාව වීමල් වීරවංශ ගැන කථා කරලා වැඩක් නෑ.ඇමරිකන් භාන්ඩ වර්ඡනයක් ප්‍රයෝගික වෙන්නේ දේශිය දේ නීශ්පාදනයෙනුයි .එව දිරිමත් නොකර හන්දී ගානේ කෑ ගහලා වැඩක් නෑ ඡිමෙල් වර්ඡනය කරන්න නම් ලංකාවෙන් සර්ච් එන්ඡින් එකක් හදන්න ඔනේ හරියට චිනය වගේ.හැම දේම පිටරටින් ලෙසියෙන් ගෙන්වල කන්නේ නැතිව ලංකාවේ නීෂ්පාන වැඩි කරන්න ඔනේ.ලංකාව තමයි ලොකයේ දෙවනියට වැඩියෙන් පිටිකල කිරි භාවිතා කරන රට ලෝකයේ අනිත් රටවල් පිටිකල කිරි භාවිතා කරන්නේ සත්ව ආහාර නිපදවීමට ලංකාවේ අපි විදේශ විනිමය යොදවන්නේ මේවට ඉතින් ඩොලර් එක 130 යනඑක පුදුමයක්ද ලංකාව සහල් වලින් ස්වයං පොෂිතයි කියමින් පිටරටින් පාන්පිටි ගෙන්වල කනවා.ඊට පස්සේ ලංකාවේ හාල් ටික සොමාලියාවට නිකම් දෙනවා.මේ ගෙන්වන පිටි වලට ලංකාව රැ7ක සහනාධාරයක් දෙනවා එ රැ7 වී ගොවියට ලබා දෙන්න පුලුවන්නේ තව රට වටේට මුහුද තියාගෙන පිටරටින් ටින් මාලුකනවා මේව වෙනස් කරන්න මේ රටේ ආන්ඩුවලට වුවමනාවක් නෑ .මේ වෙනස් නොකරන තාක් ලංකාව තුන්වන ලොකයේ රටක් විදියටම පැවතේවී.

අපෙ දේවල් කොච්චර තිබ්බත් අනෙක් රටවල්වල වෙබ්සයිට් වලට තරඟයක් දෙන්න පුලුවන් සයිට් නෑ. හැමොම .lk වල නිදි.
යකෝ අපේම වෙබ් සයිට් හදන්නෙ ලෝකෙ අංක එක කරන්න. එතකොට ඒවගෙ අදායම එන්නෙ අපේ රටට. ගූගල් එහෙම පාවිච්චි කලාට අපිට සත පහක්වත් ලැබෙන්නෑ. ඒක තේරෙන්නැති උඹල නපුංසකයො. අනික වෙබ් සයිට් හදන්න ඕන අපිට නෙමෙයි "ලෝකෙටම".![]()
මෙන්න මේකයි ඇත්ත තත්වෙ? අපේ ඒකා අමරුවෙන් දෙයක් හදන්න යනකොට මේ වගෙ උන් තමයි අකුල් හෙලන්නෙ කාලකන්නි පජාතිකයා.
අනික උඹ සොෆ්ට්වෙයා නෙමයි පාරෙ රටකජු විකුනුවත් අමතර වියදමක් තියෙනවා. අවදානමකුත් තියෙනවා ඕකට මූනදෙන්න බැරිනම් කවදාවත් ගොඩයන්න බෑ.
කවුරුහරි දක්ෂයො ඉන්නවනම් මං අත දෙන්න ලෑස්තියි.![]()
දක්ශයෝ නම් ඉන්නව මචන් ඕන තරම් , ඒත් උනුත් මෙහාට වැඩ කරන් නෑ රට පනින්න තමයි බලන්නේ..
හරියට ඉන්ටර්නෙට් වත් නැති අපි කොහොමද බන් ලෝකේ අංක එකේ සර්ච් එන්ජින් එකක් හදන්නේ. අනික අපි හැදුව කියල සුද්දෝ පාවිච්චි කරයි ද?
දැන් කට්ටිය කියයි ගිරිය පුප්පල ඇයි යකෝ කරන්න බැරි , ඕනකම තියනව නම් ඕනදෙයක් පුලුවන් කියල. එහෙම අයනේ වැඩි හරියක් ඉන්නේ
දක්ශයෙක් ඉන්නව , ඔයා දෙනව කිවුව අත මොකක්ද කියන්නකෝ..
වැස්ස වෙලාවට වැඩ කරන ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් වත් දෙන්න පුලුවන්ද?
මොකක්ද බං උඹලට මේ වෙලා තියෙන්නේ.... විමල් අයියා කියපු දේ වැරදි උනත් කියන්න උත්සහ ගත්තු දේ වරදක් මට නම් පෙන්නේ නැහැ...
අපිව පොඩි කාලේ අම්ම තාත්තා අතින් අල්ලාගෙන ඇවීද්දෙව්වා කියල අපි ලොකු උනහමත් අම්මගේ තාත්තගේ අත අල්ලාගෙනද යන්නේ...
අන්න ඒ වගේ... මුලින්ම තාක්ෂනය කියන දෙයින් වැඩක් ලෝකෙටම හෙළි කලා වුනත්.. අපි ඒ මත්තෙම ඉන්න ඕනේ කියල නීතියක් නැහැ... තමන්ගේ වාසියට හදාගන්නේ නැතුව දැන් වත් අපේ රට වෙනුවෙන් දෙයක් කරමුද....
රණවිරුවෝ දිවි පුදලා යුද්ධයක් කරලා අපේ රට නිදහස් කරලා දුන්නා...
අපි මොකද කලේ....
අපි කලේ හැමදාම කොහෙවත් ඉන්න දේශපාලුවන්ගේ ගුණ්ඩු වලට අහු වේවී... පැත්තෙන් පැත්තට කතිරේ ගහපු එක...
හරි නම අපි කරන්න ඕනේ මොකක්ද...
දේශපාලුවන්ට ඕන විදිහට නටන්න දෙන එකද... අපේ නියෝජිතයන්ව ඇයි අපට හසුරවන්න බැරි... අපේ චන්දයෙන් ආවනම් පාලනය තියෙන්නත් ඕනේ අපෙ අතේ නේද.... ඇයි උත්සාහය අතාරින්නෙ...
මේ රට තාමත් මේ ලෝකේ තියෙන වාසනාවන්තම රට බොලවූ... තොපිලට එකේ අගයක් නැහැ...
වෙන රැට වල...
සිතල කාලෙට ඉන්න හිටින්න බැහැ උෂ්ණත්වය සෙල්සියස් අංශක - 8 සිට -27 දක්වා විතර සිතල
රස්නේ කාලෙට උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සිට 45 දක්වා රස්නේ වැඩි වෙන්ව...
ගිනි කඳු...
නාය යෑම්
භුමි කම්පා..
යුද්ධය..
ජාති භේදය..
ඔය කියන දේවල් වලින් අපේ රටේ මොනවද තියෙන්නේ කියපල්ලා බලන්න....
අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අගය නැති කම...
අපේ රටේ මිනිස්සුන්ගේ තරම් දියුණු මොළ වෙන රටවල මිනිස්සුන්ට නැහැ යකෝ... එක අපි දකිනවා... මෙහෙ ඉන්න එවුන්ගේ හිතේ හරියට මල් වගේ... එකට බලපල්ලා ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ හිත්වල තියෙන හයිය... බලපල්ලා විදේශ ගත වෙලා ඉන්න කොයි කොල්ලද සුද්දන්ට නැවෙන්නේ.... අපේ කොල්ලෝ කොහේ හිටියත් ග්‍රේඩ් පිට ඉන්නේ...
අපේ කොල්ලෝ විදෙස්හාගත වෙලා ඉදගෙනත් අපෙම රටට නේද විදේශ විනිමය අදින්නේ....
අපේ රටේ හැම කෙනෙක්ම අපේ මේ මවු බිම වෙනුවෙන් ලේ හලන්න සුදානම් කියල උඹල දන්නවද....
නොදන්නවා නම හේතුව මේකෙයි.... පක්ෂ.. පාට රෙදි පටි වලින් අපේම අය ඇස් වහගෙන ඉන්න නිසා,, අන්න ඒ නිසා අපේ රට වෙනුවෙන් අපි තව එක පාරක් එකතු වෙමු.... අපේ දෙයක් කරමු..
එදා සිගිරිය නිර්මාණය කරනකොට සුද්දාගෙන් ද තාක්ශනේ ගත්තේ....
ඇයි අපේ කොල්ලොන්ට බැරිද අපේ නෙට්වොර්ක් එකක් හදන්න...
ඇයි ඒ තාක්ෂනය නැද්ද...
දන්නා එවුනුත් පිට රටවල රිංගගෙන පිට රට වලට සොෆ්ට් වෙයාර් හදනව..
ඇයි ලංකාවේ ඉන්න මොළ ගෙඩි වලට හෙන ගහලද...
එකිනෙකා පරයා යන්න නෙමෙයි
අපි හැමෝම එකතු වෙලයි මේ ගමන යන්න ඕනේ...
යුද්ධයක් නැති රටක....
හාල කිලෝ එකටයි...
පොල ගෙඩියටයි..
සිනි පන්සියටයි..
කැ ගහ ගහ ඉන්නවට වැඩ හොඳ නැද්ද රට තුලම අපිට අවශ්‍ය දේ හදා ගන්නවා නම්....
මොකක්ද එකේ තියෙන වරද...
මෙතන තියෙන වරද මේකයි...
අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙනව හැමදේම නිකන් ලබා ගන්න...
ඔය වින්ඩෝස් පාවිච්චි කරන අය කවුද එහි හරි වටිනා කමටම ඒ මෙහෙයුම් පද්දතිය ගන්නේ...
නිකන් ක්‍රැක් කරපු වර්ෂන් පාවිච්චි කර කර කියවන්න එපාලා...
හැමදේම මාරයා උනත් උම්බ්ලට නිකන් ගෙනත් දෙනවා නම් උඹල අදහන්නේ මාරයාව නෙමෙයිද..????
එහෙම නෙමෙයි බෝල
අපේ දෙයක් කරමු..
අපි අලුත් දෙයක් හදමු..
අපේ මේ මවුබිමේ නාමයෙන්.,
අපේ අතීතයේ පාඩම් අනුසාරයෙන්..
තනියම නැගී හිටිමු....
අපිට බැරි නැහැ...
හැබැයි බලයට... පොර වෙන්න හිතාගෙන මේ වගේ හොඳ දැකීම වලට ගල් ගහන මිනිස්සු ඉන්නකං මේක කරන්න අමාරුයි...
හැබැයි එහෙම උනා කියල අපි අපේ වැඩේ නවත්තන්නේ නැහැ...
මේ කතාව හදවති පිළිගන්න එකයිද ඉන්නේ.... එකා මට රන් මිනි මුතු වලට වඩා වටිනවා....
බුදුසරණයි...
අගට බුදුසරණයි! බොක්කේ දඩ මස් 




ඇයි ආයේ අපිම හදන්න දඟලන්නේ?
(එක අපේ දියුණුවට හොඳ බව වෙනම කතාවක්. නමුත් උඹ කියන්නේ දැන් අපි විකල්ප ඕනේ නිසා හදන්න කියලානේ මං කතා කරන්නේ ඒ ගැන )
අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි
විමලේ සහෝදරයාගේ කතාව... 03-22-2012 03:13 PM thopi wage moda kariyo nisa tmayi me rata nathi wenne... priyankarascorpio![]()
අනේ අම්මපා දේශ ප්‍රේමියන්ට ගිය කලඅගට බුදුසරණයි! බොක්කේ දඩ මස්
මුන් බැනලා රෙපක් දැංමම හිතන ඉන්නේ හරි ලංකාව දියුණු උනා කියලා.. ඔය උඹේ පක්කලි දේශපාලන මතය
මං පැහැදිලිව කිව්වා මේ හරක්ට මේ කතා කරන්නේ මේ ත්‍රෙඩ Open කල එකාගේ ඔල මොට්ටල කතාව ගැන කියලා!! නැතුව අපේ දේ ගැන හැදීම නෙවෙයි!!! එක කරන්න මේ විමලෙයා කියන්න ඕනේ නෑ.. (කොටින්ම මේ රටේ එකම දෙශපාලකයෙක්ටවත් එ අයිතිය නෑ- එහෙම ගත් උන් නෑ- උන් කියන්නේ වාසියට)
නැත්තං කවුරුහරි උගත් මහාචාර්ය කෙනෙක් (කඩේ නොයන) නැත්තං සාමාන්‍ය වැසියෙක් මේ කතාව කියන එක වෙනම දෙයක්!!
කියවපිය මේ ටික මං දැම්මේ තෝ වගේ උන්ටමයි -










lankawe site haduwata annit ratawal ewa use karanne ne. eka meyata terenne na. Anit eka lankawe ehema ewa haduwat ewata sponsor karanna kawrut ne.
Q. oyage gedara wahanayak tiyenawada ? eka lankawe micro comapniyeda hadala tiyenne ?
google walin lankawata salli ewanawa, adsense wage ewalin. Samahara ratawal wala google offices tiyenwa, etakota eken e ratawal wala ayata jobs denawa. (tama lankawe ne).
lankawata karanna puluwan dewal tiyenawa, EG -
increase the production of milk and stop importing it
stop importing canned fish
and other food stuff
several more
karanna puluwan ewa nokara karanna bari, karat kisima wadak nati dewal gana unandu wena oyala wage aya godak lankawe innawa.
true

මුන් එකෙක්ටවත් තේඓන්නේ නෑ ඉස්සෙල්ලා මොනාද කරන්න ඔනේ කියලා.. දෙශපාලකයෙක්ගේ මූලික වගකීම මේ පක්කලි කතා කියන එක නෙවෙයි .. සාමාන්‍ය ජීවන තත්වය උසස් කරලා රට නගා සිටුවීම(පාලනය).. 
ඇත්ත මචං මං කලිනුත් කිව්වා අපේ උන් දඟලන්නේ දැන් මෙතන මරාගන්නේ Duplicate හදන්නමුන් එකෙක්ටවත් තේඓන්නේ නෑ ඉස්සෙල්ලා මොනාද කරන්න ඔනේ කියලා.. දෙශපාලකයෙක්ගේ මූලික වගකීම මේ පක්කලි කතා කියන එක නෙවෙයි .. සාමාන්‍ය ජීවන තත්වය උසස් කරලා රට නගා සිටුවීම(පාලනය)..
දැනුම නව අදහස් නිර්මාණ දෙශපාලකයන්ට දෙන්න බෑ
මුන් දන්නේ නෑ නව නිර්මාණ නව චින්තනයක්(මහින්ද එක වත් ඊ ලංකාවත් නෙවේ) බිහිවෙන්නත් මිනිසුන්ට නිදහසේ හිතන්න වෙලාවක් තියෙන්න ඕනේ කියලා.. දියුණු රටවල මිනිස්සුන්ට අමතරදේට වියදම් කරන්න සල්ලි තියෙනවා..
කෙනෙක්ට හොඳ ග්‍රැපික් නිර්මාණයක් කරන්න ඕනේ දැනුමද වේලාවද? වැදගත් නිරවුල් මනසක් එක්ක වේලාව විතරයි.. දැනුම අත්දැකීම නිකංම දියුණ වෙනවා ඒ එක්කම!
මෙතන ඉන්න කඩේ යන පක්කලි ^ත්ත විමල්ගේ හොඳ කියන්නේ අයි ඌට ඕක දැන්ම මතක් උනේ.. අනෙක මුන්ට මේ සොෆ්ට්වෙයා හදන්න ඕනලු! මිනිස්සු ගාව සල්ලි නැත්තං ඕවා හරියයිද??
මොකෝ බං කෑලි අඩුවෙන් Quote කරලා ITN වගේ පක්කලි වැඩ කරන්නේ
බලපං මගේ QUOTE එකේ කියලා කියලා තියෙන මේ කාරණාව
(එක අපේ දියුණුවට හොඳ බව වෙනම කතාවක්. නමුත් උඹ කියන්නේ දැන් අපි විකල්ප ඕනේ නිසා හදන්න කියලානේ මං කතා කරන්නේ ඒ ගැන )
අගටම මෙහෙම තියෙනවා අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි
ඔහොම ^ක දුන්නොත් උඹට ^කත් නැතිවෙයි

ගූගල් වගේ ඒකක් හදන එක නෙවෙයි මේ රටේ දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නෙ.ජීවන වියදම වැඩි වීමත්.ඒක පුද්ගල ආදායම අඩුවීමත් කියන මූලික ප්‍රශ්න දෙකත්.ඊට අමතරම සියලු ජන කොටස් එක්කසු කොට සාමය කියන බීජය වපුරන්න ඕනේ තවත්.රටේ තිබෙන නීතිය මේ එක්කම ශක්තිමත් වෙන්න ඔනේ.මොකද අද නීතිය කියන දේ පක්ෂක්ග්‍රාහී භාවයක් ගන්නෙ.යටිතල පහසුකම් සංවර්ධනය වගේම ආධ්‍යාත්මික සංවර්ධනයත් තියෙන්නෙ ඕනේ.එතකොට ඔය ගූගල්,යාහු,ෆේස්බුක් වගෙම වින්ඩොව්ස් වගේ දේවල් හදන්නත් අපේ ජනතාව යුහුසුළු වේවී.අන්න එතකොටයි රටක් සංවර්ධනය වෙනව කියන්නෙ.විදේශීය දේවල්ම අපේ කරගන්න ඕනෙ කියල නීතියක් නෑ නේ

how did you said it? do you know lot of srilankan people working at google like raninduFucker.. we dont have the technical knowledge to do things on our own... and we we do not have a R&D budget or good talented people to run them... wimal is fucking idot

elakiri eka host karala tiyenne, vbulletin hadala tiyenne lankawe nevei. Owa lankawe awurudu ganakata wenne nati wada.
oya monawada hadala tiyenne kiyala kiyannako >
lankawe e wage ewa hadanna bari hetu tiyenwa, oya ewa gana danne natuwa ati.![]()


America wata nemei ban mulin Mea indiawen Gena dewal tika nawathwala Imu, unge hema deyakma Api ganne, Ehema karalath Un dena gema Kohomada ,![]()


lankawe site haduwata annit ratawal ewa use karanne ne. eka meyata terenne na. Anit eka lankawe ehema ewa haduwat ewata sponsor karanna kawrut ne.
Q. oyage gedara wahanayak tiyenawada ? eka lankawe micro comapniyeda hadala tiyenne ?
google walin lankawata salli ewanawa, adsense wage ewalin. Samahara ratawal wala google offices tiyenwa, etakota eken e ratawal wala ayata jobs denawa. (tama lankawe ne).
lankawata karanna puluwan dewal tiyenawa, EG -
increase the production of milk and stop importing it
stop importing canned fish
and other food stuff
several more
karanna puluwan ewa nokara karanna bari, karat kisima wadak nati dewal gana unandu wena oyala wage aya godak lankawe innawa.








oriyage aathal madi welada methanata aawe. ubatath aathal kothanada uba ethana,,awlak neha multiple aathal ban methana..![]()



මමනම් ඔරියගෙ දිහා යන්න රෙඩි වෙලා ඉන්නෙ මචෝ..!
උඹත් යනවනම් වරෙන්..
මෙතන ඉඳලා උඹටත් ශොට් එකක් වදියි ඔන්න!


දැන් මෙහෙම කියලා ඇඟ බේරගනින් එතකොට ඔක්කොම හරිනෙ
මිනිස්සු අලුත් ක්‍රම හොයාගන්නත් ඕන
how did you said it? do you know lot of srilankan people working at google like ranindu
හුකේ, මං දන්න තායිලන්තෙ බුවෙක් සති 2න් vbulletin වගෙ පට්ට script එකක් හැදුවා.
මේකට ගිහින් බලපන්
xenforo.com
තෝ කොහොමද පිටරට උන් අපේ සයිට් පාවිච්චි කරන්නෑ කියන්නෙ. උන්ට වැදගත් දෙයක් නම් උන් කොහොමත් පාවිච්චි කරනව මිසක් ජාතකේ බලන්නෑ. වෙබ් සයිට් එකක් පටන් ගන්නවා කියන්නේ පාරෙ කඩයක් දානවා වගේ වැඩක්. ඒ උඹ දැකලා තියෙනවද කඩ දාන්න අනුග්‍රාහකයො හොයන මිනිස්සු?
උඹ ඔය මහාලොකුවට කියවන ඇඩ්සෙන්ස් වගේ සයිට් එකක් රුපියල් 10000කට පටන් ගන්න පුලුවන් කියලා දන්නවද?
අනික උඹ වරද්දගෙන ඉවරයි මොකද වෙබ් සයිට් එකක් කරන්න කට්ටිය 1000 ක් 2000 ක් ඕන නෑ. ඕන කොම්පියුටර් එකයි එක මනුස්සයයි. සමහරවිට 4ක් 5ක් ඕන. ඔෆිස් ඕනේම නෑ. මන් දන්න සයිට් එකක ස්ටාෆ් එක 3යි. ඒගොල්ලොත් වෙන වෙන රටවල්වල අය. skype වලින් කතාකරගෙන කරන්නෙ.
මෙහෙම ඉන්ටනෙට් ගොඩයෙක් දැක්කමයි.



උඹ මිනිස්සුන්ට ඇඟිලි දිගු කරන්නේ උඹ උඹේ රට ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටු කරලද පකෝ?????
උඹ නෙවේනම් දුක් වෙන්න එපා බං
මොකද මං දැම්මේ මට ආපු එක

විමල්ට බැන්නම රිදෙනවා නේද??

උඹ එලටම කඩේ යන එකෙක්! මෙතන කොහෙද යන්නේ මල්ලේ පොල් කියවන්නේ ඒකනේ.. මේ වැඩ්ඩා කියලා තිබ්බේ විමල්ගේ කතාව හරි කියලා.. 


mawath ekkan palayan ehenam ,dress code eka mokakda ban, helmet ekath oona weida ?![]()

