විමලේ සහෝදරයාගේ කතාව ඇත්ත.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වැඩ්ඩා;12354712 said:
    දැට් ඊස්ද පොයින්ට් මල්ලි............ :yes::yes::yes:

    එළකිරි තියෙන නිසා අපි මෙතනට සෙට් වෙනවා.... තව හොද සර්ච් එන්ජින් එකක්... මේල් සිස්ටම් එකක් තිබ්බා නම් ඒවට අපි සෙට් වෙන්නේ නැද්ද ????

    ඇයි අපේ උන්ට අයි පෑඩ් වගේ ඒවා හදන්න බැරිද ?? හෙන ගහලද ??? හැදුවොත් අපේ උන් පාවිච්චි කරන්නේ නැද්ද ??? ;);)

    aniva......
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    වී බුලටින් දැංම වහයි කියලා කරදර වෙන්න එපා :lol::lol: මොකද උඹට ජිවත් වෙන්න බැරිද? එහෙනං ඊට කලින් උඹ ප්‍රයිවට් බස් ස්ට්‍රයික් වෙන වෙලාවට යන්න හැමෝටම වාහනේ ගානේ ගන්න කියපං:lol: ලොකු වැඩ කරන්න කලින් රටේ මූලික දෙවල් හදා ගන්න කතා කරපං.. කොම්පියුටර් නැති උන්ට අපේ සල්ලි ඉන්ටනෙට් වලට යට කරලා උඹට මෝඩ ආතල් දෙන්න ඕනේ නෑ.. උඹලාට ඕනේ සුද්දා කොපි කරලා ඒවගේ ඒවයිං ස්වාධීන වෙන්නද?:lol:දැනට කොම්පියුටර් අමතක කරලා රටේ සාමාන්‍ය දියුණුව හිතපං.. සුද්දාගේ කොම්පියුටර් හරි ඊට වඩා හොඳඑකක් හරි උඹ ගෙදර හදාගනින් හැබැයි රට තරමක් දියුණුවෙලා මිනිස්සුන්ට කන්න බොන්න සල්ලි ඇති උනාම උඹ කියන්න කලින් උන් කොම්පියුටර ගනී එතකොට විකුණගනින් ඒක
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වැඩ්ඩා;12354889 said:
    පකිස්තාන් මගුල් ඔනේ නැහැ
    ෆෝරම් එකක් කියන්නේ මහා ලොකු දේවල් නෙමේ.... පී.එච්.පී ජාවා ස්ක්‍රිප්ට් ( ‍මේකෙනම් වි.බී. ස්ක්‍රප්ට්ද කොහෙදෝ) වගේ දේවල් ටිකක් විතරයි!!! ඔක අපේ ස්ලිට්ට් එකේ ඩිග්‍රිය ගහපු එකෙක්ට හදන්න බැරිනම් කනගාටු දායකයි!!!

    පුතේ මෙන්න මේවා ඔෆ් රෙකෝඩ් :
    පී.එච්.පී බී.බී වේවා වී බුලටින් වේවා........ ඔය හැම එකේම පිටි පස්සේ දොරවල් තියෙනනවා!!!! අද හිතුනොත් වී බුලටින් ටීම් එකට එලකිරි වෙබ් සයිට් එක ඩවුන් කරන්න ඔනේ කියලා උන්ට යන්නේ විනාඩි කිහිපයයි !!!

    ඇයි ඉතින් උන්ට දෙකට නැවෙන්නේ???? අපි අපේම ෆෝරම් එකක් හදා ගත්තා නම් ඉවරයිනේ !!! :lol::lol:

    තව එකක් ඉන්ටර්නෙට් කියන්නේ කිසිම රටකට අයිතියක් නැති ‍එකක්... ඉතින් ලෝකල් නෙට්වර්ක්ස් හදන්න ඔනේ නැහැ!!!

    උබ ලගදි වගේ සිලිට් එකට ගිහින් තියෙන්නේ..
    අපේම කියල වීබුලටින් එකක් හදන්න කලින් අපේම කියල වින්ඩෝස් හාඩ්වෙයාර් හදල ඉන්න ඕනි නේ..
    මොකද අපි අපේ ඒව හදන්නේ සුද්ද හදපු වින්ඩෝස් උඩ දුවල නේ..
    ඔක්කොටම කලින් බලපන් උබ ඇදන් ඉන්නේ සුද්දගේ කලිසම නේද කියල.
    ඒකත් ගලවල අමුඩෙට බැහැලම වැඩේ පටන් ගනින්.good luck
    අපි , උන් කියල බෙදිල දූපත් මානසිකත්වයෙන් ඉන්න කල් උබලට මේව තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: yasiru2k

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ehenam bola tho mokatada elakiri awith oka damme. eka ekage gewal walata gihin oka kiyapan ko.. ubala wage moda harak innakan hodai. indiyawa puka uda thiyan hitiye eth ko dan hodata 2kata namala ariye kattiyata...

    american badu warjanaya kaparan habai eta kalin ape garments walin 65% ganna wena ratakuth set karaganin.

    yako lankawa kiyanne ponna wimal ge ammage hora minihage budale nemei me rata ape
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    විමලේ වගේම මොඩ කතා කරන්න එපා සහෝ

    ඇයි ආයේ අපිම හදන්න දඟලන්නේ?
    (එක අපේ දියුණුවට හොඳ බව වෙනම කතාවක්. නමුත් උඹ කියන්නේ දැන් අපි විකල්ප ඕනේ නිසා හදන්න කියලානේ මං කතා කරන්නේ ඒ ගැන )

    කරනවයි පවත්වගෙන යනවයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න.. සොෆ්ට්වෙයා එකක් හදනවා කියන එකේ වියදමයි නඩත්තු වියදමයි කියන දෙකේ වෙනස දන්න අය (පොඩ්ඩක් හර සොෆ්ටවෙයා ඩිවලොප්මන්ට දන්න අය) දන්නවා මං මේ කියන්නේ මොකක්ද කියලා!

    ඒකත් කමක් නෑ කියමුකෝ!!!

    වින්ඩෝස් වෙනුවට ඔය ලිනක්ස් වගේ එවා නැතුව නෙවේනේ :D නමුත් ඒ හදපු එකක්වත් අපි පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බැලුවාද?

    උඹ කියන විදියට කොකා කොලා වෙනුවට අපේ බීම හදන්න ඕනෑද? ඔය තියෙන්නේ :D පුලුවන්නම් බීලා කියපං කික් කෝලා අරිෂ්ටේ වගේ කියන්නේ නිකංද කියලා (මං නං කෝලා බොන්නේ නෑ කොහොමත්)

    එතකොට උඹ කියන විදියට KFC McD වලට විකල්ප ඕනෑද ඇයි ඔය සිංහල කඩ, කොත්තු කඩ, සයිවර් කඩ තියෙන්නේ!! අනික උඹලා විමල් මහත්තෙලා ගියාට මං නං අන්තිමට ඕකකින් කෑවේ ඒකේ සුලු සේවකයෙක් වෙලා උන්නු කාලේ :P

    එතකොට iPhone කවුද පාවිච්චි කරන්නේ ? උඹයි විමලෙයි වෙන්න ඇති නේ? අපිටනං ඹ්වා නෑ මං ගාව තියෙන්නේ නොකියා උනත් පරන ලහුටමක් (මං ඒ ගැන ත්‍රෙඩකුත් දැම්මානේ)

    උඹට Google පේන්න බැරිනං එකෙන්ම පොඩ්ඩක් හෙව්වාම Russian China ස්ර්ච් එන්ජින් තොගයක් හම්බවෙයි! ඒවා පාවිච්චි කරපන්. (එහෙම කලා කියලා Google මුකත් හිතන්නේ නෑ)

    Facebook යන්නත් එපා ඇයි ගෙදර ඉඳං ටෙලි ග්‍රෑම් ගහපං

    හැබැයි තෝ මොකටද ඉන්ටනෙට් යන්නේ!! ඒකේ හරය(වැඩි කොටස) පාලනය කරන්නෙත් ICANN & FBI තෝ හදාගං Local Network එකක්

    මොලේ නැති උනාට ගොං කතා කියන්න එපා ITN එකට හැර! එවා දකින අපිට කේන්ති යන එක සාධාරණයි! මොකද අපි මේක පාවිච්චි කරන්නේ ඉගෙනගන්න! තොපිට රටෙ නපුංසක දෙසපාලනය නිසා මේවයේ අගෙයක් නෑ. තොපි නෙට් එන්නේ FaceBook , Elakiri Jokes, Youtube වලට ගිහින් වැලක් ඇදලා යන්නනේ!

    අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි

    :lol:
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    වැඩ්ඩා;12354884 said:
    අනේ සහෝදරයා..... සුද්දන්ට අහැයි කියාගෙන ඉන්න ඔයා ගැන දුකයි.... මෙතන චයිනීස් සර්ච් එන්ජින් ගැන කතා කරනවා.... ඒවා විදේශීය ඒවා නෙමේද එතකොට ??
    මමත් වේබ් ඩිවලෝප් ඇන්ඩ් සොෆ්ට් වෙයාර් ඉන්ජිනේරි‍න් කරන්නේ.....
    ඉතින් අපිට ඇයි බැරි අපේ දේවල් ටිකක් හදලා දාන්න!!!!! ????:oo::oo:

    පුතේ අහපිය නිකන් නිදන් ඉන්න කම්මැලියෝ ටිකක් බිහි වෙලා ඉන්න නිසා තමා මේ හැම දේම.......... ඉන්න වැඩ්ඩෝ ටික සෙට් උනොත් ඔ.එස්. එකක් හදන එක මහා කච්චක් නෙමේ අපේ උන්ට!!!!! ඒකේ කර්නල් ‍එක හරියට ලිව්වොත් ‍අපිට සොෆ්ට් වෙයාර් ටිකත් එලටම රන් කරන්න පුලුවන් !!! මේක සීඝයෙන් වෙන්න පුලුවන් වෙනසක් නෙමේ.... අපි හිමින් හිමින් හැදෙන්න ඔනේ !!!

    Uba oyatharam Modayekda ban:sorry: Mita passe condom ekak wath danna epa ewa wideshiyane , eka aathakota eka pRashnayak wenne natahiwei uba wage Nerd lata mona Kelloda :lol:
     
    • Like
    Reactions: sudeewa

    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)

    උඹ පණ්ඩිතයෙක් වගේ දැනගත්තට මං මුලින් කියපු සොෆ්ට්වෙයා එකක් නිෂ්පාදනය හා මේන්ටෙනන්ස් එක කියන දෙකේ වෙනස දන්නේ නෑ..

    මං ඇහුවේ ඇයි ලිනක්ස් වගේ දෙවල් තිබිලත් හැම රටකම වැඩිම ප්‍රතිශතයක් මේ වින්ඩෝස් අරන් තියෙන්නේ කියලා!!:lol::lol: ඒ තමයි Service ඇන්ඩ් මේන්ටෙනන්ස් එක! හිතපං ඇයි මිනිස්සු ගනන් පොඩ්ඩක් වැඩි උනත් FoodCity යන්නේ? ඒ තමා Service එක!

    මුලින්ම මතක තියාගන්න ඔය පොඩි මොලේට කියන්නේ!! ඉන්ටනෙට් කියන්නේ කාටවත් අයිති නෑ කියලා උඹට කියලා දීලා තියෙන්නේ ඇමරිකාවේන්ම තමා :lol::lol::lol: අයිති නැතත් ඇමරිකාව නැත්තං ඕකෙන් බාගෙයක්ම නෑ:lol: එතකොට උඹ කියන විදියට ඔය සර්වර නඩත්තුවට එහෙම අපේ රටේ අයවැයෙන් සල්ලි දයි නේද? අනෙක එතකොට ඒක ඉන්ටර්නෙට් වෙන්නේත් නෑ :lol::lol::lol:

    දැං උඹ හදන්න කතා කරන්නේ අපේම සොෆ්ට්වෙයාස්ද? එවා අපේම Language වලින් ද ලියන්නේ :rofl: එතකොට සුද්දාගේ Assembly Language එකත් අලුතින් ලියනවාද? එහෙනම් Machine Code එකත් හදාගනින්. :angry: ඒ විතරක් ඇයි පොන්නයෙක් වගේ කියවන්නේ නැතුව වෙනමම කොම්පියුටර් එකක් හදාගනින්!

    අනෙක තමා ඉන්ටනෙට් කියන්නේ අපි වෙනම සර්වර් තියාගෙන ටූල්ස් හදාගෙන තොපිට බැරිනං අපි අපේ ටික තියාගෙන ඉන්නං කියන එක නොවෙයි! ඒක ඉන්ටනෙට්ද?:no: උඹ කියන විදියට ඔලමොට්ටල විදියට අනුන්ගේ අඩුවට තියෙන සර්වර වල අපේ මේ පොඩි සයිට් එකක් දාන්නේ නැතුව අපේම කියලා වැවි වියදමින් කරන්න යන්නේ අර මිහින් ලංකා තියරියද?:lol:

    උඹත් නොදැන කොමිපියුටර් ඉගෙන ගත් පඩ ස්ලිට් (හොඳ උන් ඉන්නවා) කාරයෙක්ද කොහෙද මට පේන්නේ! දැන් ඕච්චර කියවන්නේ සුද්දාගේ ෆෝරම් එකත් අපි හදන්න!!:baffled: ඇයි ඒක කොපි කරන එකම කැත වැඩක් කියන එක තේරෙන්නේ නැද්ද එහෙනම්? කතා කරපං නැති අපේම අලුත් දෙයක් හදන්න!! ලංකාවේ ගොඩාක් කෑ ගහන උන් හදන්නේ Duplicate තමා...:lol:

    මං ආයෙත් කියන්නේ!!
    මොලේ නැති උනාට ගොං කතා කියන්න එපා ITN එකට හැර! එවා දකින අපිට කේන්ති යන එක සාධාරණයි! මොකද අපි මේක පාවිච්චි කරන්නේ ඉගෙනගන්න! තොපිට රටෙ නපුංසක දෙසපාලනය නිසා මේවයේ අගෙයක් නෑ. තොපි නෙට් එන්නේ FaceBook , Elakiri Jokes, Youtube වලට ගිහින් වැලක් ඇදලා යන්නනේ!

    අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි

    :lol::lol: munta kiyala wdak na bahe.... Harima mandamikai.. Wimal, ITN wage ewain Brain wash karagena deshapremayen umathu wela inne
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විමලේ වගේම මොඩ කතා කරන්න එපා සහෝ

    ඇයි ආයේ අපිම හදන්න දඟලන්නේ?
    (එක අපේ දියුණුවට හොඳ බව වෙනම කතාවක්. නමුත් උඹ කියන්නේ දැන් අපි විකල්ප ඕනේ නිසා හදන්න කියලානේ මං කතා කරන්නේ ඒ ගැන )

    කරනවයි පවත්වගෙන යනවයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න.. සොෆ්ට්වෙයා එකක් හදනවා කියන එකේ වියදමයි නඩත්තු වියදමයි කියන දෙකේ වෙනස දන්න අය (පොඩ්ඩක් හර සොෆ්ටවෙයා ඩිවලොප්මන්ට දන්න අය) දන්නවා මං මේ කියන්නේ මොකක්ද කියලා!

    ඒකත් කමක් නෑ කියමුකෝ!!!

    වින්ඩෝස් වෙනුවට ඔය ලිනක්ස් වගේ එවා නැතුව නෙවේනේ :D නමුත් ඒ හදපු එකක්වත් අපි පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බැලුවාද?

    උඹ කියන විදියට කොකා කොලා වෙනුවට අපේ බීම හදන්න ඕනෑද? ඔය තියෙන්නේ :D පුලුවන්නම් බීලා කියපං කික් කෝලා අරිෂ්ටේ වගේ කියන්නේ නිකංද කියලා (මං නං කෝලා බොන්නේ නෑ කොහොමත්)

    එතකොට උඹ කියන විදියට KFC McD වලට විකල්ප ඕනෑද ඇයි ඔය සිංහල කඩ, කොත්තු කඩ, සයිවර් කඩ තියෙන්නේ!! අනික උඹලා විමල් මහත්තෙලා ගියාට මං නං අන්තිමට ඕකකින් කෑවේ ඒකේ සුලු සේවකයෙක් වෙලා උන්නු කාලේ :P

    එතකොට iPhone කවුද පාවිච්චි කරන්නේ ? උඹයි විමලෙයි වෙන්න ඇති නේ? අපිටනං ඹ්වා නෑ මං ගාව තියෙන්නේ නොකියා උනත් පරන ලහුටමක් (මං ඒ ගැන ත්‍රෙඩකුත් දැම්මානේ)

    උඹට Google පේන්න බැරිනං එකෙන්ම පොඩ්ඩක් හෙව්වාම Russian China ස්ර්ච් එන්ජින් තොගයක් හම්බවෙයි! ඒවා පාවිච්චි කරපන්. (එහෙම කලා කියලා Google මුකත් හිතන්නේ නෑ)

    Facebook යන්නත් එපා ඇයි ගෙදර ඉඳං ටෙලි ග්‍රෑම් ගහපං

    හැබැයි තෝ මොකටද ඉන්ටනෙට් යන්නේ!! ඒකේ හරය(වැඩි කොටස) පාලනය කරන්නෙත් ICANN & FBI තෝ හදාගං Local Network එකක්

    මොලේ නැති උනාට ගොං කතා කියන්න එපා ITN එකට හැර! එවා දකින අපිට කේන්ති යන එක සාධාරණයි! මොකද අපි මේක පාවිච්චි කරන්නේ ඉගෙනගන්න! තොපිට රටෙ නපුංසක දෙසපාලනය නිසා මේවයේ අගෙයක් නෑ. තොපි නෙට් එන්නේ FaceBook , Elakiri Jokes, Youtube වලට ගිහින් වැලක් ඇදලා යන්නනේ!

    අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි
    :):):)
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    ehenam bola tho mokatada elakiri awith oka damme. eka ekage gewal walata gihin oka kiyapan ko.. ubala wage moda harak innakan hodai. indiyawa puka uda thiyan hitiye eth ko dan hodata 2kata namala ariye kattiyata...

    american badu warjanaya kaparan habai eta kalin ape garments walin 65% ganna wena ratakuth set karaganin.

    yako lankawa kiyanne ponna wimal ge ammage hora minihage budale nemei me rata ape
    :lol:
     
    Feb 25, 2012
    112
    14
    0
    වැඩ්ඩා;12354884 said:
    අනේ සහෝදරයා..... සුද්දන්ට අහැයි කියාගෙන ඉන්න ඔයා ගැන දුකයි.... මෙතන චයිනීස් සර්ච් එන්ජින් ගැන කතා කරනවා.... ඒවා විදේශීය ඒවා නෙමේද එතකොට ??
    මමත් වේබ් ඩිවලෝප් ඇන්ඩ් සොෆ්ට් වෙයාර් ඉන්ජිනේරි‍න් කරන්නේ.....
    ඉතින් අපිට ඇයි බැරි අපේ දේවල් ටිකක් හදලා දාන්න!!!!! ????:oo::oo:

    පුතේ අහපිය නිකන් නිදන් ඉන්න කම්මැලියෝ ටිකක් බිහි වෙලා ඉන්න නිසා තමා මේ හැම දේම.......... ඉන්න වැඩ්ඩෝ ටික සෙට් උනොත් ඔ.එස්. එකක් හදන එක මහා කච්චක් නෙමේ අපේ උන්ට!!!!! ඒකේ කර්නල් ‍එක හරියට ලිව්වොත් ‍අපිට සොෆ්ට් වෙයාර් ටිකත් එලටම රන් කරන්න පුලුවන් !!! මේක සීඝයෙන් වෙන්න පුලුවන් වෙනසක් නෙමේ.... අපි හිමින් හිමින් හැදෙන්න ඔනේ !!!
    ethakota api naki wela hari samaharawiata marunu than wala gasuth palawela thiyeyi :baffled:
     
    Feb 25, 2012
    112
    14
    0
    විමලේ වගේම මොඩ කතා කරන්න එපා සහෝ

    ඇයි ආයේ අපිම හදන්න දඟලන්නේ?
    (එක අපේ දියුණුවට හොඳ බව වෙනම කතාවක්. නමුත් උඹ කියන්නේ දැන් අපි විකල්ප ඕනේ නිසා හදන්න කියලානේ මං කතා කරන්නේ ඒ ගැන )

    කරනවයි පවත්වගෙන යනවයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න.. සොෆ්ට්වෙයා එකක් හදනවා කියන එකේ වියදමයි නඩත්තු වියදමයි කියන දෙකේ වෙනස දන්න අය (පොඩ්ඩක් හර සොෆ්ටවෙයා ඩිවලොප්මන්ට දන්න අය) දන්නවා මං මේ කියන්නේ මොකක්ද කියලා!

    ඒකත් කමක් නෑ කියමුකෝ!!!

    වින්ඩෝස් වෙනුවට ඔය ලිනක්ස් වගේ එවා නැතුව නෙවේනේ :D නමුත් ඒ හදපු එකක්වත් අපි පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බැලුවාද?

    උඹ කියන විදියට කොකා කොලා වෙනුවට අපේ බීම හදන්න ඕනෑද? ඔය තියෙන්නේ :D පුලුවන්නම් බීලා කියපං කික් කෝලා අරිෂ්ටේ වගේ කියන්නේ නිකංද කියලා (මං නං කෝලා බොන්නේ නෑ කොහොමත්)

    එතකොට උඹ කියන විදියට KFC McD වලට විකල්ප ඕනෑද ඇයි ඔය සිංහල කඩ, කොත්තු කඩ, සයිවර් කඩ තියෙන්නේ!! අනික උඹලා විමල් මහත්තෙලා ගියාට මං නං අන්තිමට ඕකකින් කෑවේ ඒකේ සුලු සේවකයෙක් වෙලා උන්නු කාලේ :P

    එතකොට iPhone කවුද පාවිච්චි කරන්නේ ? උඹයි විමලෙයි වෙන්න ඇති නේ? අපිටනං ඹ්වා නෑ මං ගාව තියෙන්නේ නොකියා උනත් පරන ලහුටමක් (මං ඒ ගැන ත්‍රෙඩකුත් දැම්මානේ)

    උඹට Google පේන්න බැරිනං එකෙන්ම පොඩ්ඩක් හෙව්වාම Russian China ස්ර්ච් එන්ජින් තොගයක් හම්බවෙයි! ඒවා පාවිච්චි කරපන්. (එහෙම කලා කියලා Google මුකත් හිතන්නේ නෑ)

    Facebook යන්නත් එපා ඇයි ගෙදර ඉඳං ටෙලි ග්‍රෑම් ගහපං

    හැබැයි තෝ මොකටද ඉන්ටනෙට් යන්නේ!! ඒකේ හරය(වැඩි කොටස) පාලනය කරන්නෙත් ICANN & FBI තෝ හදාගං Local Network එකක්

    මොලේ නැති උනාට ගොං කතා කියන්න එපා ITN එකට හැර! එවා දකින අපිට කේන්ති යන එක සාධාරණයි! මොකද අපි මේක පාවිච්චි කරන්නේ ඉගෙනගන්න! තොපිට රටෙ නපුංසක දෙසපාලනය නිසා මේවයේ අගෙයක් නෑ. තොපි නෙට් එන්නේ FaceBook , Elakiri Jokes, Youtube වලට ගිහින් වැලක් ඇදලා යන්නනේ!

    අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි
    :yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැඩ්ඩා;12354889 said:
    පකිස්තාන් මගුල් ඔනේ නැහැ
    ෆෝරම් එකක් කියන්නේ මහා ලොකු දේවල් නෙමේ.... පී.එච්.පී ජාවා ස්ක්‍රිප්ට් ( ‍මේකෙනම් වි.බී. ස්ක්‍රප්ට්ද කොහෙදෝ) වගේ දේවල් ටිකක් විතරයි!!! ඔක අපේ ස්ලිට්ට් එකේ ඩිග්‍රිය ගහපු එකෙක්ට හදන්න බැරිනම් කනගාටු දායකයි!!!

    පුතේ මෙන්න මේවා ඔෆ් රෙකෝඩ් :
    පී.එච්.පී බී.බී වේවා වී බුලටින් වේවා........ ඔය හැම එකේම පිටි පස්සේ දොරවල් තියෙනනවා!!!! අද හිතුනොත් වී බුලටින් ටීම් එකට එලකිරි වෙබ් සයිට් එක ඩවුන් කරන්න ඔනේ කියලා උන්ට යන්නේ විනාඩි කිහිපයයි !!!

    ඇයි ඉතින් උන්ට දෙකට නැවෙන්නේ???? අපි අපේම ෆෝරම් එකක් හදා ගත්තා නම් ඉවරයිනේ !!! :lol::lol:

    තව එකක් ඉන්ටර්නෙට් කියන්නේ කිසිම රටකට අයිතියක් නැති ‍එකක්... ඉතින් ලෝකල් නෙට්වර්ක්ස් හදන්න ඔනේ නැහැ!!!

    දන්නා මගුලක් කියවහන් බං! වීබි එවුන්ට කවදාවත් එළකිරි එහෙම හිතුව ගමන ඩවුන් කරන්න බෑ යකෝ..! ලෝකේ ඉන්න අනික PHP දන්නා hack ගහන (vb.org එකේ සෙට් එක) එවුන් ඔටුවොද එහෙනම්? ලෝකේ php දන්නා එවුන් ඉන්නේ vb විතරද? බැක්ඩ්ඩො තිබ්බොත් මෙච්චර අවරුදු ගානක් උන් උඩ බලං ඉන්නේ නෑ යකෝ, ස්ක්‍රිප්ට් එක නල් කරන එකෙක් හරි හොයාගන්නවා.. එහෙම මගුල් නැති නිසයි ඕක අවරුදු ගානක් පාවිච්චි කරන්නේ. බැක් ඩොර් තියෙන්නේ නල් කරපු ස්ක්‍රිප්ට් වලයි. අනික කස්ටමර් කෙයා සපෝර්ට් එකම පට්ට වටිනවා.. වීබි වල විටරයි ඔය තරම් හැක් ගහල තියෙන්නේ.. අනෙක් ෆෝරම්ස් වල එකකවත් නෑ..phpbb වගේ චූ ඒවා වල නම් තියෙනවා..

    edit:
    ( ‍මේකෙනම් වි.බී. ස්ක්‍රප්ට්ද කොහෙදෝ)
    මූ වත් හරියට දන්නේ නෑ මේකේ යන්නේ වීබි ද කියල. ඉතින් එහෙව් එකා කියනවා මේවා වල බැක්ඩො තියෙනවා කියල.. කොහොමද ජෝක් එක?

    එළකිරි එකේ යුසර්ස්ලා ලක්ෂ 3 කට වඩා ඉන්නවා.. හිතපිය ලංකාවේ එකෙක් හදපු ගොන් ස්ක්‍රිප්ට් එකක් යුස්‌ කරලා ස්ක්‍රිප්ට් එක හැක් කලොත් විමල් ද එළකිරි එක ගොඩ දාන්නේ? බලපන් එතකොට කොහොමද බයිට් එක.. :lol:

    ඉන්ටර්නෙට් පැත්තක දාල හිතපන් ස්ක්‍රිප්ට් රන් වෙන PHP, SQL, JS, AJAX, සහ Litespeed සොෆ්ට්වෙයා සහ භාෂාවල් හැම එකක්ම ඇමරිකන් කාරයාගේ.. යකෝ තොපි යුස්‌ කරන කම්පියුටරේ පවා ඇමෙරිකාන් කාරයාගේ. මූ කියන විදියට machine කෝඩ් එකේ ඉඳං ලියන්න ඕනේ ඇසෙම්බ්ලි එක වෙනස් කරලා. එතකොට එළකිරි එක කරන්න පුළුවන් ජිටි ගේ මුනුබුරාගේත් මුණුබුරාට වගේ.. :lol: එළකිරි සර්වර් එක හොස්ට් කරලා තියෙන්නේ නම සිඩිඑන් එකක. රටවල් දෙකතුනක තියෙනවා. US විතරක් නෙමෙයි.
     
    Last edited:
    Feb 25, 2012
    112
    14
    0
    ඒක ඇත්ත අපි GTRZ ට කියමු එලකිරි සර්වර් එක ඇමරිකාවෙන් අයින් කරලා ලංකාවේ සර්වර් එකට දාගන්න කියලා.එතකොට එලකිරි.කොම් කියන එක අත්හි‍ටුවලා වෙන එකක් දාගන්න කියලා.මේ වී බුලටින් සොෆ්ට් වෙයාර් එක ඇමරිකන් එකක්.ඒක වෙනුවට පක්සිතාන් සොෆ්ට්වෙයාර් එකක් දාගන්න කියමුකො. අර ඉරොෂන් ,සුනිමල් එලකිරි එකෙන් යන්න හදනවා ඇමරිකන් ඒවා එලකිරි යූස් කරන නිසා
    :lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වැඩ්ඩා;12354889 said:
    පකිස්තාන් මගුල් ඔනේ නැහැ
    ෆෝරම් එකක් කියන්නේ මහා ලොකු දේවල් නෙමේ.... පී.එච්.පී ජාවා ස්ක්‍රිප්ට් ( ‍මේකෙනම් වි.බී. ස්ක්‍රප්ට්ද කොහෙදෝ) වගේ දේවල් ටිකක් විතරයි!!! ඔක අපේ ස්ලිට්ට් එකේ ඩිග්‍රිය ගහපු එකෙක්ට හදන්න බැරිනම් කනගාටු දායකයි!!!

    පුතේ මෙන්න මේවා ඔෆ් රෙකෝඩ් :
    පී.එච්.පී බී.බී වේවා වී බුලටින් වේවා........ ඔය හැම එකේම පිටි පස්සේ දොරවල් තියෙනනවා!!!! අද හිතුනොත් වී බුලටින් ටීම් එකට එලකිරි වෙබ් සයිට් එක ඩවුන් කරන්න ඔනේ කියලා උන්ට යන්නේ විනාඩි කිහිපයයි !!!

    ඇයි ඉතින් උන්ට දෙකට නැවෙන්නේ???? අපි අපේම ෆෝරම් එකක් හදා ගත්තා නම් ඉවරයිනේ !!! :lol::lol:

    තව එකක් ඉන්ටර්නෙට් කියන්නේ කිසිම රටකට අයිතියක් නැති ‍එකක්... ඉතින් ලෝකල් නෙට්වර්ක්ස් හදන්න ඔනේ නැහැ!!!

    මල්ලි අපිත් ස්ලිට් කරපු අය තමයි. හැබැයි මේ වගේ මෝඩ කතා කියන්න එපා බන්. ඉන්ටර්නෙට් කියන්නෙ කාටවත් අයිති නැති එකක් කියන්නෙ කොහොමද ? උඹට පුලුවන්ද ICAAN එක නැතුව ඩොමේන් එකක් ගන්න. අපේ දේවල් හදන්න ඕන කියන කතාව මම අනිවා පිලිගන්නවා. ඒත් ඔය ගූ විමලෙ කියන විදියට නෙමෙයි. යකෝ ගූගල් බ්ලොක් කරගෙන අහවල් රෙද්දෙන්ද කෝඩ් එකක්වත් සර්ච් කරන්නෙ ? උඹ දන්නෙ නැත්නම් හොයල දැනගනින් ඇයි මිනිස්සු ගූගල් වලට ඇබ්බැහි වෙන්නෙ කියල. අනිත් සර්ච් එන්ජින් වලට ගූගල් අහලකටවත් එන්න බෑ. එතකොට ගූගල් විතරද ඇමරිකන් ? උඹ පාවිච්චි කරන කම්පියුටරේ කොහේ හදපු එකක්ද ? ඒකෙ දුවන්නෙ කවුරුහදපු සොෆ්ට්වෙයාස් ද ? මේවා එකක්වත් හිතන්නෙ නැතුව ගූගල් බ්ලොක් කරගන්න කතාකරනවා .. උඹලට මෝල් ද :angry::angry:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!

    උබ ලගදි වගේ සිලිට් එකට ගිහින් තියෙන්නේ..
    බෙදිල දූපත් මානසිකත්වයෙන් ඉන්න කල් උබලට මේව තේරෙන්නේ නෑ

    මේන්න මචෝ මට අමතක උන හරිම වචන සෙට් එක:P මූ කතා කරන්නේ අපේ අපේම පුංචි රටක් කියලා වැඩේ කරන්න:P එතකොට ඒක ඊන්ටනෙට් වෙන්නේ කොහොමද දන්නේ නෑ මූ:Pමූ ඉන්ටරනෙට් කියන්නේ මොකද්ද දන්නේ නැති එකෙක් පවු බං!
     
    Feb 25, 2012
    112
    14
    0

    උබ ලගදි වගේ සිලිට් එකට ගිහින් තියෙන්නේ..
    අපේම කියල වීබුලටින් එකක් හදන්න කලින් අපේම කියල වින්ඩෝස් හාඩ්වෙයාර් හදල ඉන්න ඕනි නේ..
    මොකද අපි අපේ ඒව හදන්නේ සුද්ද හදපු වින්ඩෝස් උඩ දුවල නේ..
    ඔක්කොටම කලින් බලපන් උබ ඇදන් ඉන්නේ සුද්දගේ කලිසම නේද කියල.
    ඒකත් ගලවල අමුඩෙට බැහැලම වැඩේ පටන් ගනින්.good luck
    අපි , උන් කියල බෙදිල දූපත් මානසිකත්වයෙන් ඉන්න කල් උබලට මේව තේරෙන්නේ නෑ
    sira sira ela kathawa :yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බූ අල්ල;12355530 said:
    ethakota api naki wela hari samaharawiata marunu than wala gasuth palawela thiyeyi :baffled:
    විකාර කතාවක් බං.. ඕක ඔහොම නෙමෙයි කරන්න ඕනේ.. මයික්‍රොසොෆ්ට් බ්‍රාන්ච් එක ලංකාවෙන් පන්නන්න ඕනේ.. පකිස්තාන් කාරය වගේ පයිරේට් කොපිස්‌ වපුරන්න ඉඩ දෙන්න ඕනේ.. හොර ලයිසන් වලින් :rofl: එතකොට අපේ එකාලා සල්ලි නැතත් මොනා හරි ඉගෙනගනියි. මේ හුයන්නලා කලේ මොකක්ද.. බිල් ව ගෙනල්ල ලංකාවේ පෑල කළා. දැන් ආසාවට වින්ඩෝස් සිඩි එකක් හොයාගන්න නෑ කඩේක..

    ලංකාවත් අර රුසියාව වගේ ඔෆ් ෂෝ එවුන්ගේ පාරාදීසයක් කලානම් ඔන්න ඇමෙරිකාන කාරයට වදිනවා ලාවට හරි, අපි ඉන්ටර්නෙට් නිදහස ගැන කතා කරමු :eek::rofl: :rolleyes::D හරි එහෙනම් ලංකාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් ඒකෙන පටන් ගමු. මන්දගාමී එෆ් යු සි කේ පී කනෙක්ෂන් එකක් අරගෙන ඔෆ්ෆ් ෂෝ සවර් එකක් දුවමු.. :rofl: රුසියානු ඔෆ්ෆ්ෂෝ හොස්ටින් වගේ.. :D
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මල්ලි අපිත් ස්ලිට් කරපු අය තමයි. හැබැයි මේ වගේ මෝඩ කතා කියන්න එපා බන්. ඉන්ටර්නෙට් කියන්නෙ කාටවත් අයිති නැති එකක් කියන්නෙ කොහොමද ? උඹට පුලුවන්ද ICAAN එක නැතුව ඩොමේන් එකක් ගන්න. අපේ දේවල් හදන්න ඕන කියන කතාව මම අනිවා පිලිගන්නවා. ඒත් ඔය ගූ විමලෙ කියන විදියට නෙමෙයි. යකෝ ගූගල් බ්ලොක් කරගෙන අහවල් රෙද්දෙන්ද කෝඩ් එකක්වත් සර්ච් කරන්නෙ ? උඹ දන්නෙ නැත්නම් හොයල දැනගනින් ඇයි මිනිස්සු ගූගල් වලට ඇබ්බැහි වෙන්නෙ කියල. අනිත් සර්ච් එන්ජින් වලට ගූගල් අහලකටවත් එන්න බෑ. එතකොට ගූගල් විතරද ඇමරිකන් ? උඹ පාවිච්චි කරන කම්පියුටරේ කොහේ හදපු එකක්ද ? ඒකෙ දුවන්නෙ කවුරුහදපු සොෆ්ට්වෙයාස් ද ? මේවා එකක්වත් හිතන්නෙ නැතුව ගූගල් බ්ලොක් කරගන්න කතාකරනවා .. උඹලට මෝල් ද :angry::angry:
    ලංකාවේ ඩිග්රි ගහපු උන්ගේ කොඩින් ලොල් ම තමයි. යකෝ පිටරට එවුන් හිච්චි කාලේ ඉඳං උන්ගේ ඉස්කෝල වල උගන්නන්නේ ප්‍රෝග්‍රෑම්න්. එහෙව් රටක එවුන් එක්ක ස්ලිට් ඩිග්රි ගහපු එවුන් ගැන මොනාද බං කතා? අපේ රටට ඉන්ටර්නෙට් අවේ කොයි කාලේද. අනික ඉන්ටර්නෙට් බ්‍රෑන්ඩ්ස් වගේ දාර කම්පැනි වලින් රන් වෙන්නේ වීබි එක දැන්. උන් එක සල්ලි වලට ගත්තයින් පස්සේ ප්‍රෝග්‍රෑමස් ලා සල්ලි වලට කියක් ගත්තද.. එවුන් එකෙක්වත් ස්ලිට් ඩිග්රි ගහපු එවුන් වගේ නෙමෙයි.
    කොටින්ම හිතපන් පී එච් පී බි බි වගේ බෝඩ් කියක් තරග කරනවද උන් එක්ක. උනුත් ඒ වගේ හිච්චි කාලේ ඉඳං පරෝග්රමින් ඉගෙනගත්තු ඒකාල.. උනුත් අනාත වෙලා ඉන්න එකේ ස්ලිට් ඩිග්රි ගහපු එවුන් ගැන මොන කතාද..

    මම මේ කල්පනා කලේ ඇයි මෙච්චර ස්ලිට් එකේ ගියයි කියල ගොන් කතා කියන්නේ කියල. මූත් දෙන්නේ මොකුත් නොදන්නා විමල් වගේ ටෝක්ස් නේ බං, විමලා නම් නොදන්නා කමට කිව්වා කියල හිතුවහැකි.. ඒත් මූ?
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    වැඩ්ඩා;12354884 said:
    අනේ සහෝදරයා..... සුද්දන්ට අහැයි කියාගෙන ඉන්න ඔයා ගැන දුකයි.... මෙතන චයිනීස් සර්ච් එන්ජින් ගැන කතා කරනවා.... ඒවා විදේශීය ඒවා නෙමේද එතකොට ??
    මමත් වේබ් ඩිවලෝප් ඇන්ඩ් සොෆ්ට් වෙයාර් ඉන්ජිනේරි‍න් කරන්නේ.....
    ඉතින් අපිට ඇයි බැරි අපේ දේවල් ටිකක් හදලා දාන්න!!!!! ????:oo::oo:

    පුතේ අහපිය නිකන් නිදන් ඉන්න කම්මැලියෝ ටිකක් බිහි වෙලා ඉන්න නිසා තමා මේ හැම දේම.......... ඉන්න වැඩ්ඩෝ ටික සෙට් උනොත් ඔ.එස්. එකක් හදන එක මහා කච්චක් නෙමේ අපේ උන්ට!!!!! ඒකේ කර්නල් ‍එක හරියට ලිව්වොත් ‍අපිට සොෆ්ට් වෙයාර් ටිකත් එලටම රන් කරන්න පුලුවන් !!! මේක සීඝයෙන් වෙන්න පුලුවන් වෙනසක් නෙමේ.... අපි හිමින් හිමින් හැදෙන්න ඔනේ !!!

    ithin machan danuma tiyana ewun hadan natthe ai? haduwanam apith use karanawanee.e witharakda loketama export karanawanee.ehema wikalpa nathi nisa tamai US product use karanne. ethakotagoogle eken sinhala optimization karala tiyenne api ekka wali nisada? :P hama deyakma deshapaalana patthen balala talk karana eka waradi