විමලේ සහෝදරයාගේ කතාව ඇත්ත.....
විමල් වීරවංශ මහතා විසින් ඇමරිකාවේ සන්නම සහිත භාණ්ඩ හා සේවා භාවිතය නතර කිරීම කී ප්‍රකාශය අගය කල යුත්තක් මිස එය හෑල්ලුවට ලක් කළ යුත්තක් නොවේ.........................

දැන් අපි ඒ ප්‍රකාශය ගැන සිත සිත සිනා සීම නොවේ කළ යුත්තේ......
අපේ කියා අන්න්‍යතාවයක් සයිබරයේ සහා අපේ රට තුළම ඇතිකර ගැනීමයි!!!

අපට අවශ්‍ය දෑ අප විසින්ම නිපදාවා ගත්තොත් හෙන ගහන්නේ නැහැ යකුනේ...... දැන්වත් නැගිටපව්.........

දැන් ඉදන් අපේ දේ හදන්න පටන් ගනියව් කම්මැලි නොවී

සැ.යු. මා කිසිම දේශපාලන පක්ෂයකට යටත් පුද්ගලයෙකු නොවේ..... ස්වාධීනව බුද්ධියෙන් තීරන ගන්නා හෙළ ලාංකිකයෙකි.....

නමුත් ඒ හදපු එකක්වත් අපි පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බැලුවාද? 

එතකොට සුද්දාගේ Assembly Language එකත් අලුතින් ලියනවාද? එහෙනම් Machine Code එකත් හදාගනින්.
ඒ විතරක් ඇයි පොන්නයෙක් වගේ කියවන්නේ නැතුව වෙනමම කොම්පියුටර් එකක් හදාගනින්!
ඇයි ඒක කොපි කරන එකම කැත වැඩක් කියන එක තේරෙන්නේ නැද්ද එහෙනම්? කතා කරපං නැති අපේම අලුත් දෙයක් හදන්න!! ලංකාවේ ගොඩාක් කෑ ගහන උන් හදන්නේ Duplicate තමා...