මූට සිංහල තෙරෙන්නෙම නෑ.
ජපානෙ ටොයෝටා එකෙ කොටස්කාරයො ලංකාවෙත් ඉන්නෙ. එහෙමවුනා කියලා ටොයොටා එක ලංකාවෙ වෙනවද? අපේ උන් වාහන හදන්න ඕන අපිට නෙමෙයි සුද්දන්ට. මුන් නම් තනිකර හරක්
එත්කොට උඹ කියන්නෙ සුද්දොන්ට ඔය ටික කොරන්න අවුරුදු දාහක් ගියා කියලද??? උන්ට 1000ක් ගියෙ නැතනම් අපිට 1000ක් යන්නෙ කොහොමද? තෝ අපේ රට ලස්සනටම බාල්දු කලා.![]()
1991 නේද ඉපදුනෙ අනෙ ගොන්ටො උබයි මමයි දන්න අයෝජනෙ.මෙතන දන්නෙ නැති රෙද්දවල් ගැන බයිලා ගගහා ඉන්නෙ නැතුව ගිහින් හොඳට ඉගෙන ගෙන හොඳ job එකක් එහෙම කරලා සල්ලි කීයක් හරි හම්බ කරන කාලෙක වරෙන් අයෝජනෙ ගැන කතා කරන්න.දැන් ගිහින් බත් කාලා චූ කරලා බුදිය ගනින්


උඹට තේරෙන්නේ නැද්ද කොච්චර පරණයි ද කියල කතන්දරේ? ඔව යකෝ 1000ට වඩා උන්ට ගිහින් තියෙනවා ආරම්භයේ ඉඳං. අපි උන්ගේ තියරි කොපි කරන්නේ නැතිව උන්ගේ දැනුම උන්ගේ පොත් පත් එකක් වත් පාවිච්චි නොකර 100% ලාංකිකව වැඩේ පටන් ගන්න ඕනේ.. හිතපිය 1000ක් යන්නේ නැද්ද කියල? යකෝ රට හෑල්ලුවට ලක් වෙන්නේ මුන් කියන මේ වගේ ගොන් ප්‍රකාශයන් නිසයි. ඒක තේරෙන්නේ නැද්ද උඹට?

බලපන්






මතක ඇතුව සිලිකා වැලි වලින් පටන් ගනින් හොඳේ? සිලිකා වැලි.. 
