උඹල සාමාන්යෙන් ගෙදර වියදම අඩුකරගන්න ගන්න පියවර මොනාද.
තව වැට් එක වැඩිවෙන එක ඇත්තද බන්
බිල් ගෙවන්න ගියාම ඇඩෙයි වගෙ
තව වැට් එක වැඩිවෙන එක ඇත්තද බන්
බිල් ගෙවන්න ගියාම ඇඩෙයි වගෙ
බිල් ගෙවන්න ගියාම ඇඩෙයි වගෙ
නෙට් මීටරින් සීන් එක මොකද්දඅපේ ගෙදර current bill එක හුගක් වැඩි... අපි net metering කියල තියනවා කියල කියුව... ඒ ක්‍රමය දන්නා කියල අපි හිතන් ඉන්නේ....

ගෙදර වියදම් කොහොමත් වැඩි වෙනවා.... ඊයේ හර්ෂ සිල්වා කියුවා වගේ මේක කෙසෙල් ගෙඩි හදලා පොලට අරන් එන මනුස්සයට වදින්නේ නැති උනාට ඒ මනුස්සය ගන්න පොහොර ටිකට වදිනවා ඒ වගේ තමා හැමදේම පඩි වැඩි කරලා තියන demand එක උඩ යැව්වහම ආයම economy එක stable කරන්න ඕන නැත්තම් inflation එක උඩ යන්න ගන්නවා... පරිබෝජනය අදයිර්යමත් කරනවා....
ගෙදර රෙදි ටික සතියට එක සැරේ මදගන්න වතුර එක සැරේ ගහන්න තොග මිලට ගන්න පුළුවන් තැන් වලින් ගන්න ඒ වගේ තමා කියන්න තියෙන්නේ.... අපේ ගෙදර current bill එක හුගක් වැඩි... අපි net metering කියල තියනවා කියල කියුව... ඒ ක්‍රමය දන්නා කියල අපි හිතන් ඉන්නේ....