වියදම පාලනය

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    උඹල සාමාන්යෙන් ගෙදර වියදම අඩුකරගන්න ගන්න පියවර මොනාද.
    තව වැට් එක වැඩිවෙන එක ඇත්තද බන්:frown: බිල් ගෙවන්න ගියාම ඇඩෙයි වගෙ:(
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ගෙදර වියදම් කොහොමත් වැඩි වෙනවා.... ඊයේ හර්ෂ සිල්වා කියුවා වගේ මේක කෙසෙල් ගෙඩි හදලා පොලට අරන් එන මනුස්සයට වදින්නේ නැති උනාට ඒ මනුස්සය ගන්න පොහොර ටිකට වදිනවා ඒ වගේ තමා හැමදේම පඩි වැඩි කරලා තියන demand එක උඩ යැව්වහම ආයම economy එක stable කරන්න ඕන නැත්තම් inflation එක උඩ යන්න ගන්නවා... පරිබෝජනය අදයිර්යමත් කරනවා....

    ගෙදර රෙදි ටික සතියට එක සැරේ මදගන්න වතුර එක සැරේ ගහන්න තොග මිලට ගන්න පුළුවන් තැන් වලින් ගන්න ඒ වගේ තමා කියන්න තියෙන්නේ.... අපේ ගෙදර current bill එක හුගක් වැඩි... අපි net metering කියල තියනවා කියල කියුව... ඒ ක්‍රමය දන්නා කියල අපි හිතන් ඉන්නේ....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    magulatada padi wadi kare u ehenam oii moko hamotama 10000k wadi unada gon wassa

    minus rep දුන්නට ඇත්ත තේරුම් ගනින් මෝඩයෙක් නොවී... රාජ්‍ය අංශයේ එකෙක් නෙවේ ඉන්නේ ලක්ෂ ගානක් ඔය වැඩි වෙන ගානටම උන් බඩු ගන්න වියදම් කරනවා බඩු ඉල්ලනවා බඩු නැති උනහම බඩු ගණන් යනවා.... පඩි වැඩි කරේ ඉල්ලපු පොරොන්දු වෙලා බලයට ආව නිසා..... direct taxes වලින් හම්බෙන ගාන මදි උනහම හැමෝටම දැනෙන වක්‍ර බදු ගහන්නේ VAT වගේ.. බදු මත බදු ක්‍රමයක් තියෙන්නේ.... බය්යෙක් ටෝය්යෙක් නොවී ඇත්ත තේරුම් ගනින් ඇයි මෙහෙම දෙයක් කරන්නේ වෙන්නේ කියල... එදාට මේ රටත් දියුණුයි.... :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙදර වියදම් කොහොමත් වැඩි වෙනවා.... ඊයේ හර්ෂ සිල්වා කියුවා වගේ මේක කෙසෙල් ගෙඩි හදලා පොලට අරන් එන මනුස්සයට වදින්නේ නැති උනාට ඒ මනුස්සය ගන්න පොහොර ටිකට වදිනවා ඒ වගේ තමා හැමදේම පඩි වැඩි කරලා තියන demand එක උඩ යැව්වහම ආයම economy එක stable කරන්න ඕන නැත්තම් inflation එක උඩ යන්න ගන්නවා... පරිබෝජනය අදයිර්යමත් කරනවා....

    ගෙදර රෙදි ටික සතියට එක සැරේ මදගන්න වතුර එක සැරේ ගහන්න තොග මිලට ගන්න පුළුවන් තැන් වලින් ගන්න ඒ වගේ තමා කියන්න තියෙන්නේ.... අපේ ගෙදර current bill එක හුගක් වැඩි... අපි net metering කියල තියනවා කියල කියුව... ඒ ක්‍රමය දන්නා කියල අපි හිතන් ඉන්නේ....

    උන් මාර ටෝක්ස් ටිකක් දුන්නේ.31000 කින් හතරදෙනෙක් ඉන්න පවුලකට පහසුවෙන් ජීවත් වෙන්න පුලුවන් කියන්නේ.අමු කාලද කොහේද.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ ගෙදරනම් කපාහරින්න කියලා වියදමක් නෑ.මගේ වියදම් තමයි අඩු කරන්න ඕනි.ගන්න සල්ලි කොහේ යනවද කියලා හොයාගන්න නෑ.