deneta thiyenne 3Kg wage machan. Next time set uanam aniwa ubewa contact kerenewa.Puluwannam ube contact num eka pm ekaka daana. At least kochera withra KG oneda ubelata awith aragena yanne ?
මෙහෙමයි මචං..මම මේ මිල දෙන්නේ අතරමැදියන්ගේ ලාභය සම්පූර්ණයෙන් උඹලට දීලා.
අපිට බඩු එකතු කරලා ගෙනල්ලා දෙන්නේ ඒ අයම තමයි.
හැබැයි එලකිරියේ ෆිට් එකට ලොකු තොගයක් හොයලා දුන්නොත් මම අපේ වාහනයක් එවන්නම්...
Puluwannam ube contact num eka pm ekaka daana. At least kochera withra KG oneda ubelata awith aragena yanne ?


