වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo

    සරළයි බං.
    මම ඉන්නේ ඉඟුරු රට යවන ආයතනයක මානව සම්පත් අංශයේ.
    ඉතින් මම දන්නවා අපේ එවුන් අපිට ඉඟුරු දෙන අයට (අතරමැදියන්ට) ගෙවන කොමිස් එක.
    මම මේ කරන්නේ ඒක කෙලින්ම එළකිරියේ ගොඩ යන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්ට හරවලා දෙන එක.
    Honda wedak machan. :yes::yes::yes::yes:
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    අමු කිලෝ 6ක් යනවා වියලි කිලෝ 1ක් හදන්න


    මම දන්න තරමට උපරිම 5යි නේද බං යන්නේ..?
    ලංකා ඉඟුරු එකේ අල ලොකු එක නම් 3යි යන්නේ..