වියාපාර අවස්ථාවක්

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    වියාපාර අවස්ථාවක්

    මෙන්න මේකයි වැඩේ,
    සමාව බාජනයට දන්න වියාපාර අවස්ථාවක් කියලා දැම්මට එහෙමටම වියාපාර අවස්ථාවක් නෙවෙයි.

    මම ඉන්නේ පොඩි ගමක මට මෙහෙන් අඩුවට ශ්‍රමය (සේවකයෝ) හොයා ගන්න පුළුවන් මට ඕනි පොඩි වියාපාරයක් පටන් ගන්න.
    මේක ඇත්තටම කිවොත් ලොකු පිනක් මොකද සමහර අය එදා වෙලා හොයා ගන්නෙත් සැහෙන කට්ටක් කළා. ඉතින් මට හිතුන මෙයාලගේ ශ්‍රමයත් යොදා ගෙන පොඩි වියාපාරයක් පටන් ගන්න දැනට මට මේ වගේ යෝජනා ටිකක් කියන්න.

    සපත්තු හදන්න.
    හදුන් කුරු හදන්න.
    කඩවල් වලට පත්තර බැග් හදල දන්න වගේ අදහස්.

    මට කරන්න පොඩි වියාපාරයක් යෝජනා කරන්න සහ ඔයාලත් මේ වගේ පොඩි වියාපාර කරනවානම් කියන්න.

    (ඔයාල ලග කට්ටිය දාල කරවන්න පුළුවන් මොනවා හරි අදහස් තියේ නම් කියන්න)

    නැතිනම් මෙහෙම කරන්නත් පුළුවන් ඔයාලා දැනට කරන වියාපාරයකට ශ්‍රමය ලබා දෙන්නත් පුළුවන්.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹ මොකකහරි මැන් පවර් එජිනසයක් වා‍ගේ තියන කෙනෙක්ද?:dull:

    හරි පොඩි ව්‍යපාර කිව්වානේ....‍:D

    • කොපි පොත් හදන්න...උඹට අමුද්‍රව්‍ය කොළඹින් ගෙනල්ල දෙන්න වෙන්නවා.....කවර කොළ ඔක්කම තියනවා......
    • බ්ම් මල්....(මෙකටත් දැනුම දෙන්න ඕනේ .හැබයි වැඩේ සාර්තකයි)
    • ලියමු කවර හදන්න.(මේක එච්චර සාර්ථක නැහැ)
    • සුරතල් මසුන්.මෙක ඉතින් පොඩ්ඩක සල්ලි දාන්න ඕනේ වැඩක් හැබයි ගෙවල් මට්ටමන් කරන්න පුළුවන්(මම කියන්නේ එක්ස්පොර්ට් මාරකට් එක.)බයර්සලා ඉන්නවා.
    • එල්.ඉ.ඩි බලබ් හදන්න.කැලි කොළඹින් ගෙනල්ලා එහෙම්බල් කරන්න තියෙන්නෙ
    • බයිට් පැකට්.
    • කුළු බඩු පැකට් කරන එක.
    • නොයකුත් අත්කම් බඩු....
    • සොෆට් ටොයිස්.ඔය ටෙඩි ‍‍‍බෙයාර්ලා.බොනික්කො.(මේක කරපු මගෙ යළුවෙක් හිටියා)මිනිහා කරන්නේ මේව එකතු කරන එක ගෙවල් වලින් ඉට පස්සේ සෙල් කරන එක.පොර සමහරි ප්‍රඩකස් රටත් යවනවා.දන්නෙ නැහැ වැඩිය ඒ ගැන කියන්න.
    • අපෙ යළුවෙක් ඉන්නවා තෙ කුඩු පැකට් කරන.එකත් ඉතින් හොඳ බිස්නස් එකක ‍ලෙකුවට කරගන යන්න පුළූවන්.

    ගොඩක් දෙවල් තියනවා බං.....අයිඩියාස් එන්නේ නැහැ....සෙට් වුනොත් කියන්නම්.:D
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මසාජ් පොට් 1ක් හරියන්නේ නැද්ද බන්.ලොකු වියදමක් යන්නෙත් නැහැ උඹටත් free ආතල් 1ක් ගන්න පුළුවන්
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    උඹ මොකකහරි මැන් පවර් එජිනසයක් වා‍ගේ තියන කෙනෙක්ද?:dull:

    නැ නැ මම මේ පොඩියට වියපාරයක් පටන් ගෙන මගෙත් අදායම හදාගන්න ගමන් තව කට හරි ජිවත් වෙන්න ක්‍රමයක් හොයල දෙන්න හදන කෙනෙක්

    හරි පොඩි ව්‍යපාර කිව්වානේ....‍:D

    • කොපි පොත් හදන්න...උඹට අමුද්‍රව්‍ය කොළඹින් ගෙනල්ල දෙන්න වෙන්නවා.....කවර කොළ ඔක්කම තියනවා......
    • බ්ම් මල්....(මෙකටත් දැනුම දෙන්න ඕනේ .හැබයි වැඩේ සාර්තකයි)
    • ලියමු කවර හදන්න.(මේක එච්චර සාර්ථක නැහැ)
    • සුරතල් මසුන්.මෙක ඉතින් පොඩ්ඩක සල්ලි දාන්න ඕනේ වැඩක් හැබයි ගෙවල් මට්ටමන් කරන්න පුළුවන්(මම කියන්නේ එක්ස්පොර මාරකට් එක.)බයර්සලා ඉන්නවා.
    • එල්.ඉ.ඩි බලබ් හදන්න.කැලි කොළඹින් ගෙනල්ලා එහෙම්බල් කරන්න තියෙන්නෙ
    • බයිට් පැකට්.
    • කුළු බඩු පැකට් කරන එක.
    • නොයකුත් අත්කම් බඩු....
    • සොෆට් ටොයිස්.ඔය ටෙඩි ‍‍‍බෙයාර්ලා.බොනික්කො.(මේක කරපු මගෙ යළුවෙක් හිටියා)මිනිහා කරන්නේ මේව එකතු කරන එක ගෙවල් වලින් ඉට පස්සේ සෙල් කරන එක.පොර සමහරි ප්‍රඩකස් රටත් යවනවා.දන්නෙ නැහැ වැඩිය ඒ ගැන කියන්න.
    • අපෙ යළුවෙක් ඉන්නවා තෙ කුඩු පැකට් කරන.එකත් ඉතින් හොඳ බිස්නස් එකක ‍ලෙකුවට කරගන යන්න පුළූවන්.

    ගොඩක් දෙවල් තියනවා බං.....අයිඩියාස් එන්නේ නැහැ....සෙට් වුනොත් කියන්නම්.:D
    ස්තුතියි සහෝදරයා...
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    මසාජ් පොට් 1ක් හරියන්නේ නැද්ද බන්.ලොකු වියදමක් යන්නෙත් නැහැ උඹටත් free ආතල් 1ක් ගන්න පුළුවන්
    ස්තුතියි සහෝදරයා...
    එක හරියන නැ සහෝදරයා...ගමේ සංස්කෘතිය ආරක්ස කර ගන්නත් ඕනි...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මොරුටුවේ තියනවා අයි.ඩි.බි කියලා ව්‍යපාර දැනුම් ගන්න තැන්ක .ඉනඩස්ට්‍රියල් ඩිවලොප්මන් බොරඩ් කියලා. ලංකා කාර්මික සංවර්ධනය මංඩලය. කියලා,අමු ද්‍රව්‍ය,දැනුම ඔක්කම දෙනවා.......පුළුවන්නම් ගිහින් බලන්න...ඕනෙම මට්ටමක ව්‍යපාරයක්
    උදා හරනය - උඹට යොගට් හදන්න,සොෆට් ඩ්‍රිනකස් හදන්න හැම දේයක්ම දැනම ගන්න පුළුවන් ව්‍යපාරයක් විදිහය කරගන් යන්න.ශ්‍රමය භාවිතා වෙන හැටි.තාක්ෂණය..:D

    http://www.idb.gov.lk/

    මේ ගැන මම ත්‍රෙඩ් එකක දාන්න හිටියේ .....පුළුවන්නම් මේ ගැන ත්‍රෙඩ් එකක දාන්න ..මට වෙල‍වක් නැහැ මචෝ....:D

    අපේ තාත්තගේ යළුවෙක් ඔතන හිටියා,දැන් ඉන්නවාද ද්නනෙ නැහැ..:oo:
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හොදම වැඩේ තමයි LED බලබ් හදන එක.
    දුර පලාතක නං උබට ලේසියෙන්ම මාර්කට් එකක් හොයාගන්නත් පුළුවන් වෙයි.
    ඔව් මේ වැඩේ සාර්තකයි...දුර පාලත් වල හොඳ මාරකට් එකක තියෙනවා.:D:yes:
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    හොදම වැඩේ තමයි LED බලබ් හදන එක.
    දුර පලාතක නං උබට ලේසියෙන්ම මාර්කට් එකක් හොයාගන්නත් පුළුවන් වෙයි.

    ස්තුතියි සහෝදරයා...

    මොරුටුවේ තියනවා අයි.ඩි.බි කියලා ව්‍යපාර දැනුම් ගන්න තැන්ක .ඉනඩස්ට්‍රියල් ඩිවලොප්මන් බොරඩ් කියලා. ලංකා කාර්මික සංවර්ධනය මංඩලය. කියලා,අමු ද්‍රව්‍ය,දැනුම ඔක්කම දෙනවා.......පුළුවන්නම් ගිහින් බලන්න...ඕනෙම මට්ටමක ව්‍යපාරයක්
    උදා හරනය - උඹට යොගට් හදන්න,සොෆට් ඩ්‍රිනකස් හදන්න හැම දේයක්ම දැනම ගන්න පුළුවන් ව්‍යපාරයක් විදිහය කරගන් යන්න.ශ්‍රමය භාවිතා වෙන හැටි.තාක්ෂණය..:D

    http://www.idb.gov.lk/

    මේ ගැන මම ත්‍රෙඩ් එකක දාන්න හිටියේ .....පුළුවන්නම් මේ ගැන ත්‍රෙඩ් එකක දාන්න ..මට වෙල‍වක් නැහැ මචෝ....:D

    අපේ තාත්තගේ යළුවෙක් ඔතන හිටියා,දැන් ඉන්නවාද ද්නනෙ නැහැ..:oo:

    මම පුළුවන් තරම් උස්සහ කරන්නම්.. ස්තුතියි සහෝදරයා...
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    Koheda ban ochchara job nathi kattiya enna gama? Mama mage shop eke wada walata ekek hoyaganna baruwa ennawa..
    මෙහෙමයි අය්යා මෙහෙ කුබුරු වැඩ තියන කාලෙට විතරයි මිනිස්සුන්ට වැඩ තියෙන්නේ අනික ගෙදර ඉන්න කාන්තා පර්සවය ඉතින් උදේ ගෙදර වැඩ ටික එහෙම කරලා ඉවර වෙලා එක්කෝ නිදා ගන්න එක නැත්තම් කයිවාරු ගගහා ඉන්න 1 මම හිතුවේ එකෙන් ප්රෝයෝජනයක් ගන්න සහ ඔය o/l A/l කරලා ගෙදරට වෙලා ඉන්න අයට ගානක් හොයා ගන්න ක්‍රමයක් හදල දෙන්න කියලා ඒ තකොට ගමත් දියුණු වෙනවා මමත් දියුණු වෙනවා නේ....