විරුද්ධමොකේටද ?

විරුද්ධ මොකේටද ?

  • [size=4]1) සයිටම් එකට විතරයි :dull: :dull:[/size]

    Votes: 23 23.2%
  • [size=4]2) පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනෙ එකකට විරුද්ධයි :dull: :dull:[/size]

    Votes: 10 10.1%
  • [size=4]3) ස්ලිට් සිනෙක් වගේ පෞද්ගලික ඕනෙම එහෙකට විරුද්ධයි :dull: :dull:[/size]

    Votes: 3 3.0%
  • [size=4]4) එකකට වත් විරුද්ද නෑ :no: :no:[/size]

    Votes: 63 63.6%

  • Total voters
    99

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    හා මල්ලි.....:(

    medicine wala subject monada,ewage complexity eka,ewage scope eka,mona wage ayada ewa study karanna capable kiyana eka gana lokuu danumak thiyena thamai methana logic genne..

    maama ewa mukuth danne nathuwa comment dana eka aul. :lol::lol::lol:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    විරුද්ද නෑ එකකටවත්.. හැබැයි ප්‍රමිතියක් ඇතුව කරලා test එකත් ලියල... :angry::angry:

    හැබැයි ඔය මොනවා කරත් GMO එක කැමැති වෙන්නේ නැ. GMO එකේ අවසාන අරමුණ NO -PMC :lol::lol::lol:



     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොකටද කුකුලෝ තෝ විරුද්ද

    සයිටම් ආයතනයට පක්ෂවද, එයට විරුද්ධවද, සයිටම් හි ප්‍රමිතිය ඉහළ නැංවීම වගේ දෙකටම නැතිවද, අරගල කරන ඔබ සැමගේ සියළු අරගලයන් ඉදිරියටම ගෙනයන්නට ඔබට යෝධ බල යෝධ වීර්යය ලැබේවා....! ඔබගේ ඉලක්කගත ජයග්‍රහණය කරා යාමට සියළු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව, පිහිටාධාරය ඔබ සැමට නොඅඩුව ලැබේවා...!! අවසානයේදී ඔබගේ සටනින් ඔබට ජයෙන් ජයම අත්වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනය කරමි.
    ස්තුතියි.

    6sabBiEJiq8VQz9S_b0CLL6WT1mx8rIfiEYVT2hF5Qv7V5vBdNRs1t4fZQELj5le9as=w300


    charmisam


    :(:(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජේමිස්බන්ඩා007;21241111 said:

    Bambuwa... SAITM Students lage final pass rate eka 100.. thawa mokatada act 16 thiyala quality check karanne...

    Anika elakiri eke inna ayage medicine field eka gana thiyana danumath ekka oya kauda e gana katha karanna.

    Gamunu mahathaya kiyan de ahala aniwa SAITM legalised karanna ona..

    :lol::lol::lol::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකකට වත් විරුද්ද නෑ :no: :no:

    මොකටද බන් විරුද්ද වෙන්නේ? උන්ගේ සල්ලි වලින්නේ ඉගෙන ගන්නේ...:rofl:

    උන් ඉගෙන ගන්න එකට අපිට විරුද්ද වෙන්න පුලුවන්ද...උබත් අහන ඒවා :lol: