විල්පත්තුව වෙනුවෙන් මේක කරමු ද

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බණ්ඩාර නිළමෙ;21106960 said:
    අපිට ෆේස්බුක් ඇඩ්මින්ලගෙ සපෝට් එක ගන්න වෙනවා. මුලින්ම ෆේස්බුක් එකෙන් මේකට ලොකු කතිකාවතක් ඇති උනොත් මරු

    yes
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කවුරු හරි සිංහලෙන් හදල දානවනම් මම English වලට translate කරල දෙන්නම්
     
    Last edited:

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Redhat Ge Awadanaya pinisa....

    Hama aluth step ekakma aluth thread ekakin patan ganin...naththan wade yata yanwa...
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇඩෝබි වැඩ කරුවෝ ඉන්නවද? පින්තුරත් ඕනේ හොඳට හදල ..පෙර සහ පසු කියල

    අවුරුදු ගාණක් පරණ චන්ද්‍රිකා ඡායාරූප තියෙනවා Google Timelapse වැඩසටහනේ.හැබැයි 80,90 කාලේ ඒවා නම් පැහැදිලි මදි.1984-2016 අවුරුදු වල ඒවා තමයි තියෙන්නේ.

    lpp7p6F.gif
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඇත්තටම බං ඕකට ජාත්‍යන්තර මට්ටමින් යන වන විනාශය නවත්තන මොකක් හරි වැඩසටහනක් හරහා බලපෑමක් කරන්න බැරිද? මේ රටේ දේශපාලු කාලකන්නි බලන්නේ නැත්තං පිට රටට කියලා හරි විසදුමක් හොයන්න එපැයි.

    ehema ekak thiyenawada? kattiya ekathu wela poddak hoyala balamu.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කවුරු හරි සිංහලෙන් හදල දානවනම් මම English වලට translate කරල දෙන්නම්
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බදුර්දීන් කියන එකා ෙමාෙකක්ද? අැයි උෟට ෙමච්චර සිංහල නායකයන් බය.....