පරිසර සංවිධාන වලටත් යවමු
හැබැයි මම හිතන්නෙ UN එක වගේ ටිකක් powers තියන සංවිධානෙකට යවමු
Great Idea
පරිසර සංවිධාන වලටත් යවමු
හැබැයි මම හිතන්නෙ UN එක වගේ ටිකක් powers තියන සංවිධානෙකට යවමු
බණ්ඩාර නිළමෙ;21106960 said:අපිට ෆේස්බුක් ඇඩ්මින්ලගෙ සපෝට් එක ගන්න වෙනවා. මුලින්ම ෆේස්බුක් එකෙන් මේකට ලොකු කතිකාවතක් ඇති උනොත් මරු
ඇඩෝබි වැඩ කරුවෝ ඉන්නවද? පින්තුරත් ඕනේ හොඳට හදල ..පෙර සහ පසු කියල
ඇත්තටම බං ඕකට ජාත්‍යන්තර මට්ටමින් යන වන විනාශය නවත්තන මොකක් හරි වැඩසටහනක් හරහා බලපෑමක් කරන්න බැරිද? මේ රටේ දේශපාලු කාලකන්නි බලන්නේ නැත්තං පිට රටට කියලා හරි විසදුමක් හොයන්න එපැයි.
patta. ko den wede kerenawa da?