විවාහයට කලබල වෙන්න එප්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර කරා

    තෝ වගේ ගොනෙක් යකෝ....



    ගොනෙක් නෙවෙය් බන් මී හරකෙක්.. අපරාදෙ මගෙ අවෘදු 5 විතර නිකන් නාස්ති වෙනව.. සල්ලි නම් හම්බ කරගන්න පුලුවන්...
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ගොනෙක් නෙවෙය් බන් මී හරකෙක්.. අපරාදෙ මගෙ අවෘදු 5 විතර නිකන් නාස්ති වෙනව.. සල්ලි නම් හම්බ කරගන්න පුලුවන්...

    තනුජක අයියා ජීවමානයි පුළුවන්නම් පොරව කන්ටැක් කරගන්න බලන්න අයියේ උපදෙසක් දෙයි බොට:D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක විවාහයෙ වරදක් නෙවෙයි. උඹ පට්ට පල් ගොන් රට දෙල් හරකෙක්

    ගෑනියෙක් අතින් අල්ලල නැති, ගෑනු ඉස්සරහ පජාත වෙන එවුන්ට මේ වගෙ දේවල් වෙන්න පුළුවන්


    එහෙම කියන්න එපා බන්.. හදහන් ගැලපුනා.. අම්මල කැමති උනා... එකය් උනේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    proposal එක ආව සති දෙකෙන් register කරා :shocked::rolleyes::baffled::rofl:
    යකෝ අපි phone කබලක් ගන්න ගියත් සති 2ක් 3ක් review බලල ගන්නේ :rolleyes:

    මමත් එහෙම තමය් බන්.. මට මේක වැරදුනා... එකය් උබලටත් මට උන දෙ කිව්වෙ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් ඔයාගේ ඔය අදහසට එකඝයි. මමත් ඔහොම තමයි අම්බානෙකට නා ගෙන ඉන්නෙ. තාම නඩු

    ඉක්මනට කරදර ඉවර වෙන්න කියල විශ් කරනව බන්... එලකිරියෙ කොල්ලොන්ටත් පාඩමක් මේව
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ එක පාරක් හරි ඒකීට ඉකුවද?,නැත්නම් register කරලා රට ගියාද?