ප්රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර කරා
තෝ වගේ ගොනෙක් යකෝ....
ගොනෙක් නෙවෙය් බන් මී හරකෙක්.. අපරාදෙ මගෙ අවෘදු 5 විතර නිකන් නාස්ති වෙනව.. සල්ලි නම් හම්බ කරගන්න පුලුවන්...
ප්රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර කරා
තෝ වගේ ගොනෙක් යකෝ....
දුකයි බං. මට උනා නම් උන්ගේ පවුලම හොදි හදනවා හිරේ ගියත්![]()
ගොනෙක් නෙවෙය් බන් මී හරකෙක්.. අපරාදෙ මගෙ අවෘදු 5 විතර නිකන් නාස්ති වෙනව.. සල්ලි නම් හම්බ කරගන්න පුලුවන්...

මේක විවාහයෙ වරදක් නෙවෙයි. උඹ පට්ට පල් ගොන් රට දෙල් හරකෙක්
ගෑනියෙක් අතින් අල්ලල නැති, ගෑනු ඉස්සරහ පජාත වෙන එවුන්ට මේ වගෙ දේවල් වෙන්න පුළුවන්
proposal එක ආව සති දෙකෙන් register කරා
යකෝ අපි phone කබලක් ගන්න ගියත් සති 2ක් 3ක් review බලල ගන්නේ![]()
මමත් ඔයාගේ ඔය අදහසට එකඝයි. මමත් ඔහොම තමයි අම්බානෙකට නා ගෙන ඉන්නෙ. තාම නඩු
උබලගෙ පව්ල ඊට හපන් නෙ බන්..
ඔහොම තීරණ ගන්නවද බන්
එහෙම කියන්න එපා බන්.. හදහන් ගැලපුනා.. අම්මල කැමති උනා... එකය් උනේ

එහෙම කියන්න එපා බන්.. හදහන් ගැලපුනා.. අම්මල කැමති උනා... එකය් උනේ

තනුජක අයියා ජීවමානයි පුළුවන්නම් පොරව කන්ටැක් කරගන්න බලන්න අයියේ උපදෙසක් දෙයි බොට![]()
උඹ එක පාරක් හරි ඒකීට ඉකුවද?,නැත්නම් register කරලා රට ගියාද?
He is a magistrate...එ කෞද බන්.. තැන්ක්ස්
මේවා දකිද්දී බදින්නත් බයයි බන්