විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-ත&#3536

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමයි මචං.......මේ වගේ ත්‍රෙඩ් තමයි වැඩියෙන් වැටෙන්න ඕන වෙන්නේ.........

    මළ මගුලයි රෙප් දේන බෑලු.............!!!!!!@#&^*()*&%$#@!!
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    very important post machan :D
    thnx very much bro
    keep it up


    Rating: Excellent
    11.gif
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    paiksha nikarapu girl kenek kola pata boy kenek marry karata kamaknane???man bayay le ganawata..mata kalanthe danawa.:(:(.eyata witharak mulin balaganna kiawanam harine??:confused::confused::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ආච්චිට ඔය ලෙඩේ තියෙනවා... එයාට හැම මාසෙකටම සැරයක් ලේ දෙන්න ඕනේ.. තව යකඩ දිය කරන්න එන්නත් දෙන්නත් ඕනේ... අපේ පව්ලේ ඔක්කෝගෙම රුධිර සාම්පල් පරීක්ශා කලා... කිසිම කෙනෙකුට නෑ...

    හොද පෝස්ට් එකක්.. ගොඩාක් වැදගත් වෙයි හැම දෙනාටම... ස්තූතියි බෙදා ගත්තාට..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    paiksha nikarapu girl kenek kola pata boy kenek marry karata kamaknane???man bayay le ganawata..mata kalanthe danawa.:(:(.eyata witharak mulin balaganna kiawanam harine??:confused::confused::confused:
    කමක් නැ එත් පොඩි අව්ලක් තියනවා බැරි වෙලාවත් ගැනු ලමය වාහකයෙක් නම් හැදෙන ලමයි වාහකයෙක් වෙන්න ඉඩ තියනවා අයි ඔයතරම් භයවෙන්නෙ හිතේ සැකෙ තියගන ඉන්නවට වඩා හොදනැද්ද පරික්ශා කරගන්න එක:yes::yes: