විවාහය . අවබෝධය . දුක . සතුට . . !

Oct 25, 2009
228
19
0
විවාහය . අවබෝධය . දුක . සතුට . . !

විවාහය . . . අවබෝධය . . . දුක . . .සතුට . . !


ලිව්වේ දුකා on Monday, August 3, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (13)



සසර පුරා දිගු ගමනක් යන්නට . . .

අත්වැල කනවැල වෙමි මම දවසක . . .

දුක්විඳි පෙර කල සිහිනයක්ම මැයි. . .

සතුටු සිනා ඇත්තේ හෙට පෙර මඟ . . .

ළමා ළපැටියන් දෑතින් අල්ලා . . .

සිනා සිසී අපි යමු ඒ මල් මඟ . . .

බැඳුනේ දෑඟිලි දෙගුරුන් අසිරින් . . .

වැලපෙන්නට නොව මේ ලෙස ළසොවින් . . .

මා . . ද ඔබම වන . . . ඔබද මා. . ම වන . .

අපට අපව අපි . . . අප ලෙස දැකි හැකි . . .

සිනා පිරි හදින් දවසක් අරඹන . . .

දවස කොයි තරම් දුරකද කිව මැන . . . !
 
Last edited:

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
dukaa|දුකා;6469056 said:
thankooo . . thankoooo . . . . . . !!!
ehenam mama liyapu ewata comment ekak daannam . . etakota ewa udata eyine . . he he he

wiwahayata awabodayath ehema unoth sathutath lebenna onne eeken duka parajaya karanna puluwan.... nirmanaya sarthakai. jeewithaya godanagaddi apita apiwa amathaka wela gihin kiyana eka atta. wiwahayedi ooka hondatama danenawa athi. obata mewani nirmana karanna shakthiya haa jaya
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඒ දවස ගොඩක් ලස්සන වෙයි... :)
සමාවෙන්න ඕනෙ ඔබගේ නිර්මාණ ඔක්කොම වගේ යට ගිහිල්ල. ඉතින් මඟ ඇරෙනව අපිට...

:yes: සෑම හිතකම තියෙන ලස්සන දවසක්