විවාහය . අවබෝධය . දුක . සතුට . . !
විවාහය . . . අවබෝධය . . . දුක . . .සතුට . . !
ලිව්වේ දුකා on Monday, August 3, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (13)
සසර පුරා දිගු ගමනක් යන්නට . . .
අත්වැල කනවැල වෙමි මම දවසක . . .
දුක්විඳි පෙර කල සිහිනයක්ම මැයි. . .
සතුටු සිනා ඇත්තේ හෙට පෙර මඟ . . .
ළමා ළපැටියන් දෑතින් අල්ලා . . .
සිනා සිසී අපි යමු ඒ මල් මඟ . . .
බැඳුනේ දෑඟිලි දෙගුරුන් අසිරින් . . .
වැලපෙන්නට නොව මේ ලෙස ළසොවින් . . .
මා . . ද ඔබම වන . . . ඔබද මා. . ම වන . .
අපට අපව අපි . . . අප ලෙස දැකි හැකි . . .
සිනා පිරි හදින් දවසක් අරඹන . . .
දවස කොයි තරම් දුරකද කිව මැන . . . !

Last edited: